Friday, January 29, 2010

දවස ගෙවුන ඉක්මන අම්මපා ....!

අද දවසම කලේ මගේ අලුත් බ්ලොග් එක ගොඩ දාන එක.... පැය 8 කටත් වඩා දෙයියනේ මම එකතැන ඉඳගෙන ඉඳලනෙ.... අම්මපා....
ටෙම්ප්ලේට් හෙවුව.. ගැජට් හෙවුව.... දැම්ම.. ඩිලීට් කලා.. එඩිට් කලා... හප්පා....
දැන් ඉතින් තෘප්තිමත්... හී හී... හුරේ...
කාලය ගෙවුව අපූරුවට... බ්ලොග් වලට පින් සිද්ද වේවා....

6 comments:

  1. ටෙම්ප්ලේට් හොයන එක තමයි මට නම් එපාම කරපු දේ. ඒ නිසා blogger එකේ තියෙන එකක්ම පාවිච්චි කරනවා. මගේ ඉංග්‍රිසි බ්ලොග් එකේ ටෙම්ප්ලේට් වෙනස් කරන්න ගිහින් මම හිතා ගත්තා ආය නම් ටෙම්ප්ලේට් මාරු කරන් නෑ කියලා.

    "බ්ලොග් වලට පින් සිද්ද වේවා...." - බ්ලොග් අතරේ සැරිසරන වෙලාවට කාලය ගෙවෙනවා දැනෙන් නෑ.

    ReplyDelete
  2. deluxetemplate.com ගිහින් බලන්න.....

    ReplyDelete
  3. අයියෝ... .com නෙමේ මිස්, .net.....

    ReplyDelete
  4. කාලෙකින් ඔයා හොඳ වැඩක් කරල තියෙන බව අපට පෙනී යනවා. :)

    ReplyDelete
  5. :-) අනිවා.... මම මේකෙන් පුදුමාකාර තෘප්තියක් ලබනවා... බොහ්9ඕ සුන්දර මිනිසුන් මෙහි හමු වෙනව.... මගේ අදහස් දිරවන :-)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->