Friday, January 29, 2010

ආගමනය....

මෙන්න ඉතින් මම තීරණය කලා..අතන මෙතන හැම තැන කුරු‍ටු ගෑව මගේ මිනිස්කමේ කතා ටික බ්ලොගර් එකේ පල කරල මෙතන නවාතැන් ගන්න... සන්සාරේ.මයිබ්ලොග් එකෙන් වඩා දන්න පුරුදු බ්ලොගර් හොඳා කියා හිතුනා ටික දවසකින්.. ඉතින් මෙතන් ඉඳන් මම ඉන්නෙ මෙහේ.... ඇවිත් යන්න... මිනිස්කමේ සුවඳ ඉව කරන්න..... බෙදා හදා ගන්න ආදරය,කරුණාව : මිනිස් ගුණය....

10 comments:

  1. අපිනම් ඉතින් යන්න එන්න අරන් ටික දවසක් වෙනව.

    ReplyDelete
  2. ඒක නේන්නම්... දැක්කෙ නැහැනේ....

    ReplyDelete
  3. මිස් මේකේ වෙලාව පෙන්නන්නේ වැරදියට. ඒක හැදුවොත් හොදයි නේද?

    ReplyDelete
  4. පමා උනත් අපිත් ආව...

    ReplyDelete
  5. @අතුරලිය

    මිනිස්කම බෙදා ගන්න පමාවක් කොහිද යාලුවේ.... ඔන්න එහෙනම් තවත් මිනිස් හදවතක් ජීවිතේ මල් ගොන්නේ.... ජය වේවා!.....

    ReplyDelete
  6. ඔන්න මිස් අදනම් ලියන්න ඕනා. අර දානව කිව්ව කවිය.....

    ReplyDelete
  7. රෑ වෙලා දානවෝ................ :-)

    ReplyDelete
  8. ඉක්මනට දාන්නෝ........ රෑ වෙනකම් ඉන්න බැරියෝ......

    ReplyDelete
  9. ඉවසීමෙන් සැනසීම කෙසේ වෙතත් යමක් ඇති ලිපියක් කියවීමට ලැබෙනු ඇත...:-)

    ReplyDelete
  10. කෝ මිස්. මේකේ තාම වෙලාව හරියට හදල නෑනේ.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->