Tuesday, March 09, 2010

මම නම් හොඳටම හඳේ

හයියෝ... මම නම් හොඳටම හඳේ... පත්තරේ මම ලියපු දෙයක් තිබ්බ කියල මාසෙකට පස්සෙ අද මම දැන ගත්තා... අනේ සංසාරේ..... :-)
මේ පෙබරවාරි 14 පත්තරේ.... 





11 comments:

  1. අනෙ අම්මෝ. ඒ කියන්නේ දෙවෙනි එකද මේ. කියල වැඩක් නෑ. මේකට නම් සුභ පතන්නේ නැතුව බැරියෝ....

    මෙන්න මගෙන් සීතල සුභ පැතුමක්. (මේ දවස්වල රස්නේ නිසා උනුසුම් ඒව ඕනේ නෑ කියල හිතුනා)

    අපි ලියපු ඒවත් ගියාද දන්නේ නෑ නේද මිස්??? අනේ ඔන්න දැක්කොත් එහෙම කියන්න හොදේ. අනේ දෙවියනේ.... මාව බේරගන්න....

    ReplyDelete
  2. මේ ඔයා නම් හඳේම තමා ඉන්නේ.

    ReplyDelete
  3. මොකද්ද පත්තරේ ඔය විදියට කොපි කිරීමක් ඇත්තටම සිද්ධ උනාද

    ReplyDelete
  4. හඳේ ඉන්න අක්කට ඔන්න අයෙත් මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
  5. @ ආදර කතාව

    ඒක නේන්නම්.... තන්කු තන්කු සුබ පැතුමට.... :-)

    ඒක නේන්නම්..පත්තර බලන්න එපැයි ලමයො....

    ReplyDelete
  6. @නිමන්ති

    ඒකනේ අනේ..මම හඳ ගත වෙලා න්මේ දවස් ටිකේ.... හරි වැඩේ.... :-)

    ReplyDelete
  7. @anonymous

    අයියෝ..පිස්සුද.... එහෙම කොපි කරලා නෙමෙයි... එයාල මගෙ බ්ලොග් ඩෙටෛල්ස් පවා දාලා තියනව... උපුටා ගැනීමක් විතරයි... හී

    ReplyDelete
  8. @අනුරාධ

    ස්තූතියි....මල්ලී....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->