Tuesday, March 09, 2010

මට ආදරය කරන ඔබත් සමග බෙදා ගනු රිසි වීමි.. එපමණි


මෙවර ඉරිදා ලක්බිම පුවත් පතෙහි  පලවූ 'ආදරය' තේමා කොට ගත් බ්ලොග් අඩවි අතර, මගේ 'මලෙහි නිදන කින්නරිය' එබිකම් කර උන් හැටි දු‍ටු මට පුංචි පහේ සංතුෂ්ටියක් දැනුනි.. එය මට ආදරය කරන ඔබත් සමග බෙදා ගනු රිසි වීමි.. එපමණි....

19 comments:

  1. මගෙන් සුබ පැතුම් !

    ReplyDelete
  2. ඔන්න මිස් දෙවෙනි වතාවටත් හොට් හොට් සුභ පැතුම්.

    ReplyDelete
  3. @ adara kathava
    තැන්කු... :-) බ්ලොග් එක දැන් ලියන්නෙ නැද්ද?

    ReplyDelete
  4. නෑ මිස්. මට ඒක නවත්වන්න සිද්ධ වුනා.

    ReplyDelete
  5. මමත් දැක්කා පත්තෙරන්. සුබපැතුම්. තව තවත් සුන්දර නිර්මාණ කරන්න ලැබේවා.

    ReplyDelete
  6. @ ආදර කතාව....
    ඕකේ... මම හේතු අහන්නේ නැහැ....

    @ රවෙන්

    ස්තූතියි..... :-)

    ReplyDelete
  7. මලෙහි නිදන කින්නරියට මගේ හදවත පතුලෙන් ම නැගෙන උනුසුම් සුබපැතුම් මෙසේ සටහන් කරමි.

    ReplyDelete
  8. තනුජී.... බොහෝම ස්තූතියි ඔයාට,,,,

    ReplyDelete
  9. මගෙනුත් උණුසුම් සුභපැතුම්...!!! ඔන්න ඔයාට.

    ReplyDelete
  10. අපටත් සං‍තෝසයි... ජය වේවා... සංවේදීව ලියන්න ශක්තිය ලැබේවා....

    ReplyDelete
  11. ස්තූතියි නිමන්ති... :-)

    ReplyDelete
  12. thissa...

    සන්තෝසයි මිනිස්කම බෙදා ගන්නවාට..... ඔබටත් ජය වේවා!

    ReplyDelete
  13. ඇත්තටම ලස්සනයි .සතුටුයි

    ReplyDelete
  14. මන් එදා ඒක අච්චර වචන ගොඩකින් අගයපු එක වැරදි නෑ නේද...තව තවත් ඒ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න ඕන. මාත් මගේ මුලු හදවතින්ම සුභ පතනවා.

    ReplyDelete
  15. @kanchana waduge

    ස්තූතියි කාන්චනා.... ප්‍රතිචාරෙට....

    ReplyDelete
  16. @අනුරාද

    ඔයාගේ අගය කිරීමට ස්තූතියි මල්ලි.... ස්තූතියි...ගොඩාක් ස්තූතියි

    ReplyDelete
  17. @බිඟුවා

    බොහොම ස්තූතියි

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->