" මිනිසුන් උදෙසා.. මිනිස්කම ලියන්නෙමි .... "
ජීවිතයේ විවිධාකාර කඩ ඉම් විටින් විට උදා වේ... ඇතැම් කාල වකවානු යලි යලිත් මතක් කරන්නට තරම් සොඳුරු වන අතරම, ඇතැම් කාලයන් අපි මනසින් අතු ගා දමන්නටම රිසි වෙමු...නිහඬ , නිශ්ශබ්ද, තනිකම සියොලඟම පෙලන එවන් කාලයකි ගෙවී ගියේ, එය කතා නොකියන කවියක් වගෙයි.. අකීකරු හිත මිහිතලය සමග ඔට්‍ටු වෙමින් කරමින් චණ්ඩිකම් පාන්නේ තරහට වගේ.. දාහය නිවමින් හිරු මියැදෙද්දි, දුක නිවී තැවිල්ල තුනී වී යද්දී, සඳ සිහිල හිත අරක් ගන්නේ, මනසින් අතු ගෑ යුතු කාලය නිමා කරමින්...
ඉරක් මිය ගිය පසු සඳක් එම ඉඩ අත්පත් කරගත්තම ඉර තරම්ම නැතත් තරමකින් හෝ එම හිස්තැන වසා දමාවි.. කාලයත් සමඟම හඳ හිරු බවට පත්වේවි..ම්ස්ට මේ අදහස් කොහොම එනවද මන්දා...පොතක් වත් ලීවොත් නරකද?ආ... අමතක වුනා...අපිනම් දැන් ඊ-බුක් විතරනෙ කියවන්නෙ.. ඒ නිසා බ්ලොග් එකම හොඳා..
මේක මගේ වැඩේට හොඳ වැඩිද මංදා. මෙච්චර ලස්සන කවියක් මන් බලාපොරොත්තු උනේ නෑ. කොහොම උනත් බොහොම ස්තූතියි අක්කේ. මන් අක්කගේ ඉල්ලිම අකුරටම පිලිපදිනවා. ඒ ගැන අයෙ හිතේ කහටක් තියාගන්ට කාරි නෑ ඕන්. ආයේ පාරක් ගොඩක් ස්තූතියි අක්කේ.
ඉරක් නැත්නම් සඳ කොහොමද එළිය දෙන්නේ???
අපූරුයි..
මේ නිර්මාණයත් අපූරුයි. කවිය කියෙවුවට පස්සෙ පසුවදන කියවීමත් හොද අද්දැකීමක්. මුලින්ම අපට දැනුනු විදිහට මේක රසවිදලා ඉන්පස්සෙ කවියාගේ ඇසින් මෙහි අර්ථය දිහා බලන්න පුලුවන්.
@ රොෂාන්ඉර සැඟවී ගිහින්. ඉරට වඩා සඳ සිහිලයි.... හඳ නිසංසලයි...හිත නිවනවාඅනේ මන්දා රොෂාන්. මට මේ අදහස් එන්නේ මට ටිකක් පිස්සු වෙන්න ඇති.. පොත් ලියන්නේ උගත්තු නේ... මම මොකෙක්ද? කවද හරි එහෙනම් ඊ-බුක් ලියන්නම්... හෙ හෙ හේ....
@ අනුරාධමල්ලී..අනේ මන්දා..මේ කවි වැඩේට හරි යයිද?.. මම ඔයාට ගත යුතු කවිය ඊ මේල් කරන්නම්.... දැනට මේක ගන්න එපා... හරිද? මම ඉරිදට ඊ මේල් කරන්නම්... නෝ ප්‍රොබ්ලෙම්.. අපි ඉන්නේ උදව් කරන්න...
@ආදර කතාවඉරත් සඳත් දෙකම එලිය ගන්නේ කොහෙන්දැයි අපි හොයන්නේ නැහැ... ඒත්, හඳ කාගෙන් එලිය ගත්තත් නිසංසලයි, සිහිලයි....
@අවුට්සයිඩර්බොහෝම ස්තූතියි.... ආයෙමත් ඇවිත් යන්න එන්න... :-)
@රවෙන්ඔව් රවෙන්..මටත් මේක හිතුනෙ ලඟදි.... පසුවදන නිසා කෛය රසවිඳින්න පහසුවක් මිසක් හානියක් වෙයිද මන්දා.... :-(ස්තූතියි අදහස් වලට...ඒ අදහස් හැමදාම දිරියක් !
ජීවිතයේ විවිධාකාර කඩ ඉම් විටින් විට උදා වේ... ඇතැම් කාල වකවානු යලි යලිත් මතක් කරන්නට තරම් සොඳුරු වන අතරම, ඇතැම් කාලයන් අපි මනසින් අතු ගා දමන්නටම රිසි වෙමු...
ReplyDeleteනිහඬ , නිශ්ශබ්ද, තනිකම සියොලඟම පෙලන එවන් කාලයකි ගෙවී ගියේ, එය කතා නොකියන කවියක් වගෙයි.. අකීකරු හිත මිහිතලය සමග ඔට්‍ටු වෙමින් කරමින් චණ්ඩිකම් පාන්නේ තරහට වගේ.. දාහය නිවමින් හිරු මියැදෙද්දි, දුක නිවී තැවිල්ල තුනී වී යද්දී, සඳ සිහිල හිත අරක් ගන්නේ, මනසින් අතු ගෑ යුතු කාලය නිමා කරමින්...
ඉරක් මිය ගිය පසු සඳක් එම ඉඩ අත්පත් කරගත්තම ඉර තරම්ම නැතත් තරමකින් හෝ එම හිස්තැන වසා දමාවි.. කාලයත් සමඟම හඳ හිරු බවට පත්වේවි..
ReplyDeleteම්ස්ට මේ අදහස් කොහොම එනවද මන්දා...
පොතක් වත් ලීවොත් නරකද?
ආ... අමතක වුනා...අපිනම් දැන් ඊ-බුක් විතරනෙ කියවන්නෙ.. ඒ නිසා බ්ලොග් එකම හොඳා..
මේක මගේ වැඩේට හොඳ වැඩිද මංදා. මෙච්චර ලස්සන කවියක් මන් බලාපොරොත්තු උනේ නෑ. කොහොම උනත් බොහොම ස්තූතියි අක්කේ. මන් අක්කගේ ඉල්ලිම අකුරටම පිලිපදිනවා. ඒ ගැන අයෙ හිතේ කහටක් තියාගන්ට කාරි නෑ ඕන්. ආයේ පාරක් ගොඩක් ස්තූතියි අක්කේ.
ReplyDeleteඉරක් නැත්නම් සඳ කොහොමද එළිය දෙන්නේ???
ReplyDeleteඅපූරුයි..
ReplyDeleteමේ නිර්මාණයත් අපූරුයි. කවිය කියෙවුවට පස්සෙ පසුවදන කියවීමත් හොද අද්දැකීමක්. මුලින්ම අපට දැනුනු විදිහට මේක රසවිදලා ඉන්පස්සෙ කවියාගේ ඇසින් මෙහි අර්ථය දිහා බලන්න පුලුවන්.
ReplyDelete@ රොෂාන්
ReplyDeleteඉර සැඟවී ගිහින්. ඉරට වඩා සඳ සිහිලයි.... හඳ නිසංසලයි...හිත නිවනවා
අනේ මන්දා රොෂාන්. මට මේ අදහස් එන්නේ මට ටිකක් පිස්සු වෙන්න ඇති..
පොත් ලියන්නේ උගත්තු නේ... මම මොකෙක්ද?
කවද හරි එහෙනම් ඊ-බුක් ලියන්නම්... හෙ හෙ හේ....
@ අනුරාධ
ReplyDeleteමල්ලී..අනේ මන්දා..මේ කවි වැඩේට හරි යයිද?
.. මම ඔයාට ගත යුතු කවිය ඊ මේල් කරන්නම්.... දැනට මේක ගන්න එපා... හරිද? මම ඉරිදට ඊ මේල් කරන්නම්...
නෝ ප්‍රොබ්ලෙම්.. අපි ඉන්නේ උදව් කරන්න...
@ආදර කතාව
ReplyDeleteඉරත් සඳත් දෙකම එලිය ගන්නේ කොහෙන්දැයි අපි හොයන්නේ නැහැ... ඒත්, හඳ කාගෙන් එලිය ගත්තත් නිසංසලයි, සිහිලයි....
@අවුට්සයිඩර්
ReplyDeleteබොහෝම ස්තූතියි.... ආයෙමත් ඇවිත් යන්න එන්න... :-)
@රවෙන්
ReplyDeleteඔව් රවෙන්..මටත් මේක හිතුනෙ ලඟදි.... පසුවදන නිසා කෛය රසවිඳින්න පහසුවක් මිසක් හානියක් වෙයිද මන්දා.... :-(
ස්තූතියි අදහස් වලට...ඒ අදහස් හැමදාම දිරියක් !