" මිනිසුන් උදෙසා.. මිනිස්කම ලියන්නෙමි .... "
අනෙ අම්මෝ. ඒ කියන්නේ දෙවෙනි එකද මේ. කියල වැඩක් නෑ. මේකට නම් සුභ පතන්නේ නැතුව බැරියෝ....මෙන්න මගෙන් සීතල සුභ පැතුමක්. (මේ දවස්වල රස්නේ නිසා උනුසුම් ඒව ඕනේ නෑ කියල හිතුනා)අපි ලියපු ඒවත් ගියාද දන්නේ නෑ නේද මිස්??? අනේ ඔන්න දැක්කොත් එහෙම කියන්න හොදේ. අනේ දෙවියනේ.... මාව බේරගන්න....
මේ ඔයා නම් හඳේම තමා ඉන්නේ.
මොකද්ද පත්තරේ ඔය විදියට කොපි කිරීමක් ඇත්තටම සිද්ධ උනාද
හඳේ ඉන්න අක්කට ඔන්න අයෙත් මගෙන් සුභ පැතුම්.
සුබපැතුම්! :)
සුබපැතුම්!
@ ආදර කතාවඒක නේන්නම්.... තන්කු තන්කු සුබ පැතුමට.... :-) ඒක නේන්නම්..පත්තර බලන්න එපැයි ලමයො....
@නිමන්තිඒකනේ අනේ..මම හඳ ගත වෙලා න්මේ දවස් ටිකේ.... හරි වැඩේ.... :-)
@anonymousඅයියෝ..පිස්සුද.... එහෙම කොපි කරලා නෙමෙයි... එයාල මගෙ බ්ලොග් ඩෙටෛල්ස් පවා දාලා තියනව... උපුටා ගැනීමක් විතරයි... හී
@අනුරාධස්තූතියි....මල්ලී....
@CD Athuraliyaස්තූතියි..
අනෙ අම්මෝ. ඒ කියන්නේ දෙවෙනි එකද මේ. කියල වැඩක් නෑ. මේකට නම් සුභ පතන්නේ නැතුව බැරියෝ....
ReplyDeleteමෙන්න මගෙන් සීතල සුභ පැතුමක්. (මේ දවස්වල රස්නේ නිසා උනුසුම් ඒව ඕනේ නෑ කියල හිතුනා)
අපි ලියපු ඒවත් ගියාද දන්නේ නෑ නේද මිස්??? අනේ ඔන්න දැක්කොත් එහෙම කියන්න හොදේ. අනේ දෙවියනේ.... මාව බේරගන්න....
මේ ඔයා නම් හඳේම තමා ඉන්නේ.
ReplyDeleteමොකද්ද පත්තරේ ඔය විදියට කොපි කිරීමක් ඇත්තටම සිද්ධ උනාද
ReplyDeleteහඳේ ඉන්න අක්කට ඔන්න අයෙත් මගෙන් සුභ පැතුම්.
ReplyDeleteසුබපැතුම්! :)
ReplyDeleteසුබපැතුම්!
ReplyDelete@ ආදර කතාව
ReplyDeleteඒක නේන්නම්.... තන්කු තන්කු සුබ පැතුමට.... :-)
ඒක නේන්නම්..පත්තර බලන්න එපැයි ලමයො....
@නිමන්ති
ReplyDeleteඒකනේ අනේ..මම හඳ ගත වෙලා න්මේ දවස් ටිකේ.... හරි වැඩේ.... :-)
@anonymous
ReplyDeleteඅයියෝ..පිස්සුද.... එහෙම කොපි කරලා නෙමෙයි... එයාල මගෙ බ්ලොග් ඩෙටෛල්ස් පවා දාලා තියනව... උපුටා ගැනීමක් විතරයි... හී
@අනුරාධ
ReplyDeleteස්තූතියි....මල්ලී....
@CD Athuraliya
ReplyDeleteස්තූතියි..