Sunday, August 29, 2010

[106] බොරුකාරිද ? කවිකාරිද ?

-->














-->



















එක කතාවක් කියද්දි
තව ඈස් දෙකක් මානන

බොරුකාරියක් වී                                                                           

කවිකාරියක් නොවුනා නම් මම..!
එක හිනාවක් පිරෙද්දී
රෑවුම් දාහක් යට ගසන

ගණන්කාරියක් වී
කවිකාරියක් නොවුනා නම් මම...!

සහන් එලියක් දකිද්දී
නොදුටුවා සේ පෙන්වා
ඒ දෙසට හිනහ වෙන
කවිකාරියක් උනා නම් මම...!

කවි පදක් තරමට
සොඳුරු වනු වෙනුවටම
අඬහැරයක් වී ලොවට
සිරකාරියක් නොවුනා නම් මම..!

නැහැ නෙවද මේ දුකක්
ඇති නෙවද සැනසුමක්
ඇත්ත කී මෝඩ කවිකාරී නොවී
බොරුකාරියක් උනා නම් මම.. !

.ලි.
මගේ හිතට කලකට පෙර ආව මේ සිතුවිල්ල මමත් පිලිගන්නෙ නෑ.බොරුකාරිට වඩා මෝඩ , ඇත්ත කියන කවිකාරී හොඳයි...  :)

11 comments:

  1. බොරුකාරි......!

    ReplyDelete
  2. අනේ මන්දා ... චාමි කියනව බොරුකාරිලු... ඒක නම් පවු... එතකොට හේමලය කියනව ඔය බොරුලු... දෙකම වෑරදිනෙ :)

    ReplyDelete
  3. "ප.ලි.
    මගේ හිතට කලකට පෙර ආව මේ සිතුවිල්ල මමත් පිලිගන්නෙ නෑ.බොරුකාරිට වඩා මෝඩ , ඇත්ත කියන කවිකාරී හොඳයි... :)"
    --
    හොඳ ලමයා...

    ReplyDelete
  4. නැට්ටුක්කාරී, ආඩම්බරකාරී

    ReplyDelete
  5. තිත්ත උනත් ඇත්ත තමයි හොඳ

    ReplyDelete
  6. "නැහැ නෙවද මේ දුකක්
    ඇති නෙවද සැනසුමක්"
    නැහැ නැහැ..
    බොරුකාරි උනා නන් ඒක වෙනම දුකක්...

    ReplyDelete
  7. සන්සරසිදු
    අන්න හරි.. කවිකාරිම තමයි

    Gවිතය
    මම හොඳයි තමයි

    රොශාන්
    මොකක් කිව්වා??? ටීචර්ට කියන එවුවා අම්මපා????

    ස්වප්නා
    යා යා.... පැත්ත ගියත් ඇත්ත කියා හොට බිම ඇනගෙන සිටිමි

    චමිල
    යා යා.. මට ඕනෙ නැ බොරුකාරි වෙන්න...

    ReplyDelete
  8. මොකද නිස්සද්ද?
    මොනවා හරි ලියමු. නැත්තං මේකෙ මකුලු දැල් බැඳෙනවා.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->