අරුමැසි සිතුවිල්ලක
සොඳුරු බව අස
නොහැඟේ මේ හස
පිණි බිදක්ද හිරු ඈස?
.
.
.
.
.
.
.
එනමුදු
සිහිනයක අග
නොකිව් කවියක මැද
එහෙ මෙහෙ වුනු අකුරු
ගලපමි මම...
.
.
.
.
.
.
.
අඳුර ලඟ ඇති එලි වැට
ඉන් ඔබ්බෙහි වැටෙන හෙවනැලි
නොදකින්නට ඇස් පියන
ගැඹුරුම ගැඹුරු මොහොතක
.
.
.
.
.
.
.
දසන් නොපෙනෙන දුර
සහන් එලියක යට
උන්මාදයක ඈති
සොඳුරු බව පසිඳිමි මම...
පිණි බිඳුවක අයිතිවාසිකම් ගැන හිරු එළියට මොන කැක්කුමක්ද?
ReplyDeleteසෙවනැලි හිතනා තරම් අඳුරු නැත
ReplyDeleteඉතින්,
නොකිව් කවියේ ලිහිල් පද ගලපන්න
ලස්සන කවි පෙලක්....
පිණි බිඳුවට විටෙක , හිරු රැසෙක උණුසුම, හිම කැටක් නොවී, ජීවත් වෙන්නට , අවැසි වනු ඇත හේමලයෝ....
ReplyDeleteචමිල....
සෙවනැලි අඳුරු, ගොම්මනට මිස, තල අවුව ඈති දාවලට නොවේ.. :-) නේද?
අර පින්තුරේ ඉන්න ගෑනු දැරිවිගෙ ඇහෙන් කදුලු ආවට මූනේ කිසිම අඩන පෙනුමක් නෑනෙ.
ReplyDeleteචමිල
ReplyDeleteමේ දවස් වල සුට්ටක් බිසි නිසා කමෙන්ට් වලට පිලිතුරු ටිකක් පරක්කු උනා.
ස්තූතියි........
අනුරාධ මල්ලි
නැ නැ.. දැරිවි ඇඬුවෙ ඉස්සර.. දැන් අඬන්නෙ නැ... නිල් වෙලා ඉන්නව... :)
ලසනම ලසනයි.....
ReplyDeleteස්තූතියි ඉලන්දාරියෝ......
ReplyDeleteහ්ම්...ලස්සනයි...
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි.....
ReplyDeleteඅපූරුවට ගලාගෙන යන ලස්සන පද පෙළක් සිස්!
ReplyDeleteකිව්වත් වගේ නිල් වෙලා ඉන්නවා.
ReplyDeleteමරු කතාව.