" මිනිසුන් උදෙසා.. මිනිස්කම ලියන්නෙමි .... "
ඔන්න මිස් අදත් මම තමා පළමු ප්‍රතිචාරය දැම්මේ :). ඒත් මොකද මිස් පුංචි කවියක්. (ගිය සතියේ test එක තිබ්බද මිස්)
ලියූ කවි පද දහක් අතරේලියා ගන්නට බැරිව ලතැවුනුඑකම එක දිග පුංචි කවියක්තවම ලියනව මං
ලස්සනයි, සුන්දර නිමෙෂයක් හිතෙ මැවෙනවා...නැවතත් ලස්සනයි.
බෑ.... බෑ.... මටනම් බෑ....
This comment has been removed by the author.
සැඟව ඇති මුත්දහස් අදහස්හැඩුම නවතාසිනා සෙමු අපිසොදුරු කෙම්බිමදකින රිසියෙන්..........ඔබට ජය..
@ ආදර කතාවස්තූතියි කමෙන්ට් එකට :-) ටෙස්ට් එක තිබ්බා... නො ආ අය ගැන මට කිව හැක්කේ එක දෙයයි.... මා මෙතෙක් කල ව්‍යායාමය විහිලුවක්ව ඇති බවයි... ඔබේ කවි ප්‍රතිචාරෙට ස්තූතියි... කවි ලියන්න දිගටම....
@ රවාස්තූතියි..... මිනිස්කම බෙදා ගන්න ඔබට...... ඔව්... ආදරය සුන්දරයි..... නැවත නැවතත් සුන්දරයි....
@ අනුරාධමොනවද බෑ ???
@ සිතුවිලිඔව්... අපි සිනහසෙමුහැඬුම් දී අතීතයට.....කෙම්බිම සොයා යමු...යලිදු සිනහසී වෙන් වෙමු....
ඔයා එක්ක තරඟෙට කවි ලියන්න මට බැරියෝ.....ඔබේ සුවිසල් කවි සිත ඉදිරියේපුංචි ළදරුවෙකි මාවචන එහෙ මෙහෙන්අහුල අහුලාදොඩන...
අනේ මිස්, අපිට නම් විහිලුවක් වෙලා නෑ ඔන්න. මම එදා ආවෙ නැත්තේ ටෙස්ට් එක කට් කරන්නනම් නෙමේ.
@ adhara kathavaforget it. im a joke.....
@ අනුරාධඔබේ කවි ලදරු නැත... වචන අහුලා මුත් කවි ලියන්න....
එහෙම කියන්න එපා මිස්. හැබැයි මිස් මෙහෙම දෙයක් කියන්න තියනව. ඕකේ ඉන්න සමහර සර්ල තමන් උගන්වන subject එක හරියට කරල ඉවර කරන්නේ නැතුව අනිත් අය කරන subject කරන්න ගිහින් එයාල නම් joke එකක් වෙනව. (මිස්ට තේරෙනව ඇති කා ගැනද කියන්නේ කියල)
ඔන්න මිස් අදත් මම තමා පළමු ප්‍රතිචාරය දැම්මේ :). ඒත් මොකද මිස් පුංචි කවියක්. (ගිය සතියේ test එක තිබ්බද මිස්)
ReplyDeleteලියූ කවි පද දහක් අතරේ
ReplyDeleteලියා ගන්නට බැරිව ලතැවුනු
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනව මං
ලස්සනයි, සුන්දර නිමෙෂයක් හිතෙ මැවෙනවා...
ReplyDeleteනැවතත් ලස්සනයි.
බෑ.... බෑ.... මටනම් බෑ....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසැඟව ඇති මුත්
ReplyDeleteදහස් අදහස්
හැඩුම නවතා
සිනා සෙමු අපි
සොදුරු කෙම්බිම
දකින රිසියෙන්..........
ඔබට ජය..
@ ආදර කතාව
ReplyDeleteස්තූතියි කමෙන්ට් එකට :-) ටෙස්ට් එක තිබ්බා... නො ආ අය ගැන මට කිව හැක්කේ එක දෙයයි.... මා මෙතෙක් කල ව්‍යායාමය විහිලුවක්ව ඇති බවයි...
ඔබේ කවි ප්‍රතිචාරෙට ස්තූතියි... කවි ලියන්න දිගටම....
@ රවා
ReplyDeleteස්තූතියි..... මිනිස්කම බෙදා ගන්න ඔබට...... ඔව්... ආදරය සුන්දරයි..... නැවත නැවතත් සුන්දරයි....
@ අනුරාධ
ReplyDeleteමොනවද බෑ ???
@ සිතුවිලි
ReplyDeleteඔව්... අපි සිනහසෙමු
හැඬුම් දී අතීතයට.....
කෙම්බිම සොයා යමු...
යලිදු සිනහසී වෙන් වෙමු....
ඔයා එක්ක තරඟෙට කවි ලියන්න මට බැරියෝ.....
ReplyDeleteඔබේ සුවිසල්
කවි සිත ඉදිරියේ
පුංචි ළදරුවෙකි මා
වචන එහෙ මෙහෙන්
අහුල අහුලා
දොඩන...
අනේ මිස්, අපිට නම් විහිලුවක් වෙලා නෑ ඔන්න. මම එදා ආවෙ නැත්තේ ටෙස්ට් එක කට් කරන්නනම් නෙමේ.
ReplyDelete@ adhara kathava
ReplyDeleteforget it. im a joke.....
@ අනුරාධ
ReplyDeleteඔබේ කවි ලදරු නැත... වචන අහුලා මුත් කවි ලියන්න....
එහෙම කියන්න එපා මිස්. හැබැයි මිස් මෙහෙම දෙයක් කියන්න තියනව. ඕකේ ඉන්න සමහර සර්ල තමන් උගන්වන subject එක හරියට කරල ඉවර කරන්නේ නැතුව අනිත් අය කරන subject කරන්න ගිහින් එයාල නම් joke එකක් වෙනව. (මිස්ට තේරෙනව ඇති කා ගැනද කියන්නේ කියල)
ReplyDelete