Monday, January 17, 2011

[141] ඉන්ස්පිරේෂන් KAVI (1)


මගේ දේදුන්නට  

බෙදෙන්නට ඉරි නැති
ඉරෙන් ඉර ඇඳ නැති
පාට පදාසයක් වුන නුඹ
කොහොම සොඳුරු විද මෙපමණ?

ලදළු තුරු මත පොපියන
සීතල පණිවුඩය අරගෙන
වර්ණ තෑවරුන හීනය
ආදරය වැහැපන් තෙමෙන්නට මේ බිම ! :)

inspired by :  ආයෙමත් .. දේදුන්නක් පායලා ....by Indika Gunawardena (http://www.facebook.com/note.php?note_id=185759711443521)

5 comments:

  1. හ්ම්.....වැහැපන්කෝ ඉක්මණට අපිටත් ආදරේ එකතු කොරගන්න ටැංකි පිටින්.....

    ReplyDelete
  2. ජීවිතේ පාට පාට හීනයක්නෙ. දේදුන්නෙත් ආදරේ පාට එකතු වෙලා තමයි ඒ ලස්සන මැවෙන්නෙ. පාට වෙන් කලාම ඒ සුන්දර බව නෑ නේද?

    ReplyDelete
  3. දේදුන්නෙන් එගොඩවෙලා යමු නැලවීලා... සුරංඟනා ලෝකෙ සොයාලා........!!

    ReplyDelete
  4. වැහපන් වැහපන් දේදුන්නේ පාට අරන්... අපිවත් තෙමෙන්න...

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->