කඩු සටන් හොඳට පුරුදු වුන
දුවන පනින නටන කවි ලියන
ඔය සරුව පිත්තල කටුවට
හුඟාක්ම ඇතුලට වෙන්න,
පුන්චි දේටත් රිදව ගන්න,
තුනී වීදුරුවකටත් වැඩියෙ සිනිඳු
ඈතුලාන්තෙම විනිවිදෙන
හිතක් තියෙනව , බලාගෙන !
දුවන පනින නටන කවි ලියන
ඔය සරුව පිත්තල කටුවට
හුඟාක්ම ඇතුලට වෙන්න,
පුන්චි දේටත් රිදව ගන්න,
තුනී වීදුරුවකටත් වැඩියෙ සිනිඳු
ඈතුලාන්තෙම විනිවිදෙන
හිතක් තියෙනව , බලාගෙන !
ලස්සනයි...
ReplyDeleteඅක්කා ලියන ඒවා කොච්චර කියෙව්වත් කමෙන්ට් එකක් දාන්න මොනවා ලියන්නද කියලා මට හිතා ගන්න බෑ :( ඉතින් ලස්සනයි කියලා කිව්වේ මේ පෝස්ට් එකට විතරක් නෙවෙයි ඔක්කෝටම.
මේ වගේ කවි වලට කමෙන්ට් ලියන්න තරම් ඉහල රසවින්දනයක් මට නෑ අක්කෙ.... මට කියනන් පුලුවන් එකම දේ උපරිමයි කියලා විතරයි.
ReplyDeleteමතුපිටින් සරුව පිත්තල වගේ පෙනෙන
ReplyDeleteපාට පාට දිලිසෙන කටු ඇතුලේ
බොහෝ සංවේදී සියුම් සිවි අති බව
වටහා ගන්නෝ බොහෝ දුලබ වෙති . .
ස්තූතියි පූස බබා, අනුරාධ මල්ලි සහ දුකා අයියේ... මේ පිලිතුරු වලට
ReplyDelete