කුමරුවෙක් ගෑන
සිහිනයක් දෑක
නිදා මෙන් උනිමි මම...
හීනෙන් පවා අතගෑ
හීනෙන්ම විතරක් විඳි
සුසුමක් බිඳේ මුව ලඟ,
අවදි වෙම්ද මම? ??
සුස්ම පමණක්
සුවඳ පමණක්
තබා තනියට
රැගෙන මා , මා වෙතින
දුරින් අඩි තියමින්
සිහින් හඬකුදු නො එන
ඈතම ඈතකට
ගොසින් සිහිනයද ගෙන නුඹ !
සිහිනයක් දෑක
නිදා මෙන් උනිමි මම...
හීනෙන් පවා අතගෑ
හීනෙන්ම විතරක් විඳි
සුසුමක් බිඳේ මුව ලඟ,
අවදි වෙම්ද මම? ??
සුස්ම පමණක්
සුවඳ පමණක්
තබා තනියට
රැගෙන මා , මා වෙතින
දුරින් අඩි තියමින්
සිහින් හඬකුදු නො එන
ඈතම ඈතකට
ගොසින් සිහිනයද ගෙන නුඹ !
inspired by : මගේ නිදි කුමරිය...... by Indika Gunawardena (http://www.facebook.com/note.php?note_id=185038481515644)
No comments:
Post a Comment