" මිනිසුන් උදෙසා.. මිනිස්කම ලියන්නෙමි .... "
ආදරේ කම්ප්‍රෙස් කරාද ? වෙලාවකට ඒක එහෙම හිර කරල ගුලි කරල තියෙන එක හොඳයි කියල හිතෙනවා
නුඹේ සිතරවුමකට කැටි කොටලස්සන කළා මමආලයෙන් වට කොටසියළු වැඩ නිමකොටහැඩ බැලිමි ඈත්ව හිදදැන ගතිමි පසුව මමමගේ හිත රවුමෙන් එපිට බව........
රවුමෙන් එපිට වූ ලෝකයරවුම තුල වූ ලෝකයට වඩා විශාල නොවෙද?රවුමෙන් එපිට සිර කළේ රවුම තුල සිරකාරියක බවට පත් කිරීමට අකැමති නිසා විය නොහැකිද?
තිතක් විශ්වය්ක් වෙන්නට ඒතරම් කාලයක් යන්නේ නැ ලු. බිග් බැන් තියරිය කියන්නේ ඒකටලු. බලාගෙන නගෝ , කොයිවෙලාවේ පිපිරෙයිද දන්නේ නැ
ආදරේ කම්ප්‍රෙස් කරාද ? වෙලාවකට ඒක එහෙම හිර කරල ගුලි කරල තියෙන එක හොඳයි කියල හිතෙනවා
ReplyDeleteනුඹේ සිත
ReplyDeleteරවුමකට කැටි කොට
ලස්සන කළා මම
ආලයෙන් වට කොට
සියළු වැඩ නිමකොට
හැඩ බැලිමි ඈත්ව හිද
දැන ගතිමි පසුව මම
මගේ හිත රවුමෙන් එපිට බව........
රවුමෙන් එපිට වූ ලෝකය
ReplyDeleteරවුම තුල වූ ලෝකයට වඩා
විශාල නොවෙද?
රවුමෙන් එපිට සිර කළේ
රවුම තුල සිරකාරියක බවට
පත් කිරීමට අකැමති නිසා
විය නොහැකිද?
තිතක් විශ්වය්ක් වෙන්නට ඒතරම් කාලයක් යන්නේ නැ ලු. බිග් බැන් තියරිය කියන්නේ ඒකටලු. බලාගෙන නගෝ , කොයිවෙලාවේ පිපිරෙයිද දන්නේ නැ
ReplyDelete