Friday, January 28, 2011

[152] 'මම' නොවේ... :)



හිත ගැනයි

කඳුලු ගැනයි

ඇස් ගැනයි

දුක ගැනයි

ලියාගෙන 
ලියාගෙන
ලියාගෙන...
ගියහම....

මහන්සියි
ආයෙ
ආයෙ 
මේ
'මම' නොවේ...
'මම' නොවේ....
'මම' නොවේ....
කියලම...

ප.ලි..
ලියන
හැම කවියක්ම
'මම'
නොවේ...
:-)

4 comments:

  1. හ්ම්ම්ම්ම්ම් හැබැයි අපිටත් නොදැනිම 'මම' කොතනක හරි ඒ කවියේ ඉන්න පුළුවන්....... :)

    ReplyDelete
  2. අහ් ඒ කියනේ ලියන හැමකවියම ලියන්නේ ඔයා නෙමෙයි කියන එකද හිහ් හිහ් හිහ් :D

    ReplyDelete
  3. හැම දාම 'මම' කෙනෙක් තුල..දෙදෙනෙක් ඉන්නවා...

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->