Sunday, January 23, 2011

[147] සරුවපිත්තල කටුව සහ මම !



කඩු සටන් හොඳට පුරුදු වුන
දුවන පනින නටන කවි ලියන
ඔය සරුව පිත්තල කටුවට
හුඟාක්ම ඇතුලට වෙන්න,

පුන්චි දේටත් රිදව ගන්න,
තුනී වීදුරුවකටත් වැඩියෙ සිනිඳු
ඈතුලාන්තෙම විනිවිදෙන
හිතක් තියෙනව , බලාගෙන !

4 comments:

  1. ලස්සනයි...
    අක්කා ලියන ඒවා කොච්චර කියෙව්වත් කමෙන්ට් එකක් දාන්න මොනවා ලියන්නද කියලා මට හිතා ගන්න බෑ :( ඉතින් ලස්සනයි කියලා කිව්වේ මේ පෝස්ට් එකට විතරක් නෙවෙයි ඔක්කෝටම.

    ReplyDelete
  2. මේ වගේ කවි වලට කමෙන්ට් ලියන්න ත‍රම් ඉහල රසවින්දනයක් මට නෑ අක්කෙ.... මට කියනන් පුලුවන් එකම දේ උප‍රිමයි කියලා විත‍රයි.

    ReplyDelete
  3. මතුපිටින් සරුව පිත්තල වගේ පෙනෙන
    පාට පාට දිලිසෙන කටු ඇතුලේ
    බොහෝ සංවේදී සියුම් සිවි අති බව
    වටහා ගන්නෝ බොහෝ දුලබ වෙති . .

    ReplyDelete
  4. ස්තූතියි පූස බබා, අනුරාධ මල්ලි සහ දුකා අයියේ... මේ පිලිතුරු වලට

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->