Thursday, January 20, 2011

[145] මිණීමරු කවියක්ද මන්දා !

 
දෑස් අමතක
නොවේ
කිසි කල
චාටු බස්
...දෙඩු
මුසාවන් කී,
,
අත් වැරැද්දක්
වුවත් අද
මට
ආදරේ දැන්
දැනෙනවා කී ,

ආදරේ මම
මරනවා !
 
ප.ලි. හෑම කවියක්ම "මම" නොවේ ....

4 comments:

  1. හ්ම්...අමුතුයි තමයි.පොඩි මිනීමරු ගතියකුත් තියෙනවා.
    හැබැයි මම නම් මේ කවියට කැමතියි.

    ReplyDelete
  2. ම‍රපන්.... ම‍රලම දාපන්.... ම‍රලා ආදාහනය ක‍රලා අලු ටික අඩි 100ක් යට වල දාපන්..... ම‍රලා දැමිය යුතු දේවල් ම‍රලා දාන්න ඕන.

    ReplyDelete
  3. langakadi 'maru sira' ehema baluwada? (parana film ekak)

    ReplyDelete
  4. හ්ම්..
    මැරුවාට කම් නැහැ
    පුදසුනක තබා
    රොස පැන් අතුරා
    ප්‍රේමයෙන් ජප කොට
    නැවත පණ උපද්දවා
    මම
    පුද කරනවා
    නැවත
    මා ප්‍රේමය
    වෙනත් කුමරියකට
    හ්ම්,,
    කම් නැහැ මැරුවාට....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->