Friday, January 07, 2011

[136] හෑඟුම් නැති කවක් !

 
පොතක් වන්
මගේ හිත
කියවමින්
පෙලින් පෙල...

මරා එහි
කතා රස
ලියයි නුඹ
කවක් ලෙස..

අකීකරු
අකුරු නැති
එලිසමත්
සොඳට ඇති

හැඟුම් නැසු
හදක් බඳු
කවක් ඇත
පොතක් නැත...

3 comments:

  1. ඔබේ අඩවිය ඇතුල් කරන්න
    සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි. දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

    අවශ්‍ය තොරතුරු
    ඔබේ නම :
    වෙබ්/බ්ලොග් ලිපිනය
    ඔබව සම්බන්ද කරගතහැකි e -mail ලිපිනය

    ඉහත තොරතුරු sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක.

    ReplyDelete
  2. අකුරු කීකරු නම්
    එලිසමත් අගේ නම්
    පොතක් කුමකට
    දැන් ඉතිං...

    ReplyDelete
  3. කවියකින් හැගුමක් විස්තර කරන්න පුලුවන් තරම වෙන කිසිම දේකින් කරන්න බැ. ලස්සනයි මේ කවි පද ටික

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->