කලුයි...
ඒත්
මලක් නම්
තමයි
බොහෝ සේ
ලං වුනොත්...
තැලුනු පෙති
මත..
ලොකු බර
සපත්තු අඩි ..
එකෙකු හෝ
දකියි...
කලුයි නම්
තමයි
සුවඳ නම්
අගෙයි
අලුත් නෑ
දනියි...
ඒත්
මලක් නම්
තමයි
බොහෝ සේ
ලං වුනොත්...
තැලුනු පෙති
මත..
ලොකු බර
සපත්තු අඩි ..
එකෙකු හෝ
දකියි...
කලුයි නම්
තමයි
සුවඳ නම්
අගෙයි
අලුත් නෑ
දනියි...
ඒත්....
පෙති සිනිඳු
හින්දම
ඒ මලක්
බව
සැබැයි !
තැලුණු මල් වල
ReplyDeleteසුවඳ ගැලුවද
සිනිඳු පෙති නැත
රිදුණු තැන් මිස
තැලුනු පෙති
ReplyDeleteසිනිදු නොවේ
යළි කෙදිනකවත්
එබැවින්
පෙති තැලුණු මලකින්
ඇති ඵලය කිම
විසිකර දමනු හැර?
එනමුදු
ReplyDeleteවීසි නොකර...
රැකගත හැකි නොවෙද
අවැසි නම්........
ලස්සනයි නිර්මානය...
ReplyDeleteගලන කඳුලුත්
ReplyDeleteතැලුන පෙතිවල රිදුමත්
කවුරුන් දනිත්ද
තැලුන මලක්ම මිස
තැලුනේ
මලේ වරදින්ම නොමවුවත්
ගලන කඳුලුත්
ReplyDeleteතැලුන පෙතිවල රිදුමත්
කවුරුන් දනිත්ද
තැලුන මලක්ම මිස
තැලුනේ
මලේ වරදින්ම නොමවුවත්
තැලුන මුත් පෙති
ReplyDeleteමලක්
සුවද හමන...
ලස්සන පද පේලි ටික
සුබ උපන් දිනයක්ද මන්දා
ReplyDeleteස්තූති :)
ReplyDeleteසංසාරෙ අපි වෙත ආමි
ReplyDeleteගී කියවීමි
හද පිපි සුවද දෙන මල් සහසක් දැකීමි
ස්තූති :)
ReplyDelete