පිනි බිඳුවක්ව
ලැගුම් ගතිමි
තණ පතක...
හිරු තාපයෙන්
නොදැවෙනට...
සඳ හීතලෙන්
නොමිදෙන්ට
අහෝ කල
මෝඩකම!
හෙටක් නැති
ලැගුම් හල
පිනි බිඳ
තවද
හඬවන....
පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ....
තන අග පිනි බිඳු වලට කවුරුහරි පයින් ගැහුවද නැත්නම් පරවෙලාම ගියාද???
ReplyDeleteපිණිබිඳුව තාවකාලික බව අමතකද මිස්?
ReplyDeleteපිනි බිංදුවේ උඹ...
ReplyDeleteගියාට නොපෙනී.....
වැහිබිඳුවක් වී...
අයෙමත් එවී.......
වලාකුලේ ඔබ...
වෙන්නෙපා නපුරු....
ඉඩ දෙන්න හිනැහෙන්න...
පිනි බිංදුවට අපූරු.....
ලස්සන අදහසක්.......
ReplyDeleteindi
ReplyDeleteපයින් පාරක් වැදෙද්දි ගැහුව කෙනා කියනවා ඒක වෙන්න තිබ්බ දෙයක් කියලා. ඉතින් කාගේද වරද?
මිත්‍රයා
අනේ නෑ දරුවෝ.. මම ඒක හොඳාකාරවම දන්නවා දැන්.. වෙනදටත් වැඩිය ! හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්
හේමලයා
ඔන්න අලුත් මිත්‍රයෝ, ඔයාව ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා මගේ සංසාර අඩවියට.වලාකුල රැඳි නිල් අහස දැන් අඳුරින් බරවු අගාධයකි. එහි වැහි බිඳුවක් රැඳෙන්නේ නැති තරමට හොඳයි. ඊට පෙර පිණි බිඳුවක්ව තණපතක අග මියැදේ නම් හොඳයි...
ඉසිඹුව
ස්තූතියි ප්‍රතිචාරෙට....:-)
එතකොට ඔය කට්ටිය හිරු දුටු පිණි බිදුවක් මේන් ,,කියලා කියනවා මයියට ඇහිලා තියෙනවා..
ReplyDeleteඒක තමයි යථාර්ථය මයියා. හැම දේම එහෙමම තමයි.. තාවකාලිකයි
ReplyDelete