Saturday, June 30, 2012

[254] ඇවිත් ගියාට ....



  ~`~
විවර අඩවන් දොරින , 
එ'සඳ කලුවර පැමිණ
වැතිර හුස්මක් හෙලන , 

හඬට සඳ විත් එබින !

පියන වෙත එවු කිරණ , ‍

රැඳින මොහොතක් පමණ
පි‍ටුව පමණක් නැමුන , 

පොතකි පෙර බැව් පිලිණ!
~`~

7 comments:

  1. අනේ මන්දා ජීවිතෙ මල්....:) කවි පද එලිසම වෙලා තියන අපූරුව!! ඔබෙ කව කියවනකොට නම්, පුදුම ආසාවක් ඇතිවෙනවා . නමුත් ඉතින් ගැඹුරු අර්ථය තේරුම් ගන්න නම් සිංහල සාහිත්‍යේ උපාධිධරයෙක් වෙන්න ඔනැ.

    ReplyDelete
  2. එළිසමය හොඳටම රැකලා වගේ :)

    ReplyDelete
  3. ලස්සන කවි සිතුවිල්ලක් !!

    ReplyDelete
  4. මම හිතන්නේ මම ලියන ගොඩක් දේ ව්‍යංගයෙන් ආතුර වෙලා තියෙන්නේ. හෙ හෙ. ඒ නිසා වෙන්නෝනෙ එකෙ ඈතුලෙම තියෙන දේ ගොඩක් වෙලාවට නොදැනෙන්නෙ. ඒත් මම උත්සහ කරනවා පුලුවන් තරම් ඒක පාලනය කරගන්න :)

    ස්තූතියි රීසා, හසිත , මධුරංග ,හිරූ:)

    ReplyDelete
  5. කෙටි උනත් හරිම අපූරුයි අක්කේ කවිය..

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->