Wednesday, June 27, 2012

[253] මතක නැති මතක




                                                                
~
පෙති මත දිමුත පැහැ ඇති සුසිනිඳු මලක
වුවනත ලලිත වෙත සිත රැඳිමුත මෙලෙක
නටුමත කටුද පෙති යට පිණි දුටු කලෙක
බැඳි සිත මිසෙක, බිඳි සිත නැත , මත, මතක !



8 comments:

  1. short & sweet! jeewithe mal's rhyming style is as usual superb!:)

    ReplyDelete
  2. තේරුණේ නැහැ අප්පා :(

    ReplyDelete
  3. හ්ම්.....බැරෑරුම් කවියක්.තේරුනේ නෑ.
    හැබැයි වචන නම් ලස්සනයි.....

    ReplyDelete
  4. හ්ම්ම් රෝස මලක හරස් කඩක් නේද ? කවියනම් බොහොම බරපතලයි .
    …//බැඳි සිත මිසෙක, බිඳි සිත නැත , මත, මතක !//

    …මේ පදයට මම ගොඩක් කැමති .

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ගැඹුරුයි.........................

    ReplyDelete
  7. අන්තිමේදි මං තේරුංගත්ත මං හිතන්නෙ.ඔයා ලොකු එළිසමයක් ඇතුළෙ හිර කරල සරල කතාවක් කියන්න හදලා වගෙයි..

    //අපි සුන්දර දේවලුත් දකිනව.අසුන්දර දේවලුත් දකිනව.ඒත් අපේ මතකයෙ වැඩිපුර අරක් ගන්නෙ සුන්දර දේවල්..//
    මං හරිද...?

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->