~
පෙති මත දිමුත පැහැ ඇති සුසිනිඳු මලක
වුවනත ලලිත වෙත සිත රැඳිමුත මෙලෙක
නටුමත කටුද පෙති යට පිණි දුටු කලෙක
බැඳි සිත මිසෙක, බිඳි සිත නැත , මත, මතක !
වුවනත ලලිත වෙත සිත රැඳිමුත මෙලෙක
නටුමත කටුද පෙති යට පිණි දුටු කලෙක
බැඳි සිත මිසෙක, බිඳි සිත නැත , මත, මතක !
~
short & sweet! jeewithe mal's rhyming style is as usual superb!:)
ReplyDeleteතේරුණේ නැහැ අප්පා :(
ReplyDeleteතවම සිතමි..
ReplyDeleteහ්ම්.....බැරෑරුම් කවියක්.තේරුනේ නෑ.
ReplyDeleteහැබැයි වචන නම් ලස්සනයි.....
හ්ම්ම් රෝස මලක හරස් කඩක් නේද ? කවියනම් බොහොම බරපතලයි .
ReplyDelete//බැඳි සිත මිසෙක, බිඳි සිත නැත , මත, මතක !//
මේ පදයට මම ගොඩක් කැමති .
This comment has been removed by the author.
ReplyDeleteගැඹුරුයි.........................
ReplyDeleteඅන්තිමේදි මං තේරුංගත්ත මං හිතන්නෙ.ඔයා ලොකු එළිසමයක් ඇතුළෙ හිර කරල සරල කතාවක් කියන්න හදලා වගෙයි..
ReplyDelete//අපි සුන්දර දේවලුත් දකිනව.අසුන්දර දේවලුත් දකිනව.ඒත් අපේ මතකයෙ වැඩිපුර අරක් ගන්නෙ සුන්දර දේවල්..//
මං හරිද...?