~`~
විවර අඩවන් දොරින ,
එ'සඳ කලුවර පැමිණ
වැතිර හුස්මක් හෙලන ,
හඬට සඳ විත් එබින !
පියන වෙත එවු කිරණ ,
රැඳින මොහොතක් පමණ
පිටුව පමණක් නැමුන ,
පොතකි පෙර බැව් පිලිණ!
එ'සඳ කලුවර පැමිණ
වැතිර හුස්මක් හෙලන ,
හඬට සඳ විත් එබින !
පියන වෙත එවු කිරණ ,
රැඳින මොහොතක් පමණ
පිටුව පමණක් නැමුන ,
පොතකි පෙර බැව් පිලිණ!
~`~
අනේ මන්දා ජීවිතෙ මල්....:) කවි පද එලිසම වෙලා තියන අපූරුව!! ඔබෙ කව කියවනකොට නම්, පුදුම ආසාවක් ඇතිවෙනවා . නමුත් ඉතින් ගැඹුරු අර්ථය තේරුම් ගන්න නම් සිංහල සාහිත්යේ උපාධිධරයෙක් වෙන්න ඔනැ.
ReplyDeleteඑළිසමය හොඳටම රැකලා වගේ :)
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක් !!
ReplyDeletelassanai!
ReplyDeleteමම හිතන්නේ මම ලියන ගොඩක් දේ ව්‍යංගයෙන් ආතුර වෙලා තියෙන්නේ. හෙ හෙ. ඒ නිසා වෙන්නෝනෙ එකෙ ඈතුලෙම තියෙන දේ ගොඩක් වෙලාවට නොදැනෙන්නෙ. ඒත් මම උත්සහ කරනවා පුලුවන් තරම් ඒක පාලනය කරගන්න :)
ReplyDeleteස්තූතියි රීසා, හසිත , මධුරංග ,හිරූ:)
කෙටි උනත් හරිම අපූරුයි අක්කේ කවිය..
ReplyDeleteහ්ම් !
ReplyDelete