Wednesday, February 02, 2011

[157] සපත්තු (අ)මතක !


සින්ඩරෙල්ලාගේ සපත්තුව
අරන් ගියා මම
තියා අනන්තයක් ඉඩ
ඈට හොයන්නට
නැතිවූ සපත්තුව නොව
සපත්තුවේ මතක.....

2 comments:

  1. අම්මෝ.....ගැඹුරු වැඩිද මන්දා

    ReplyDelete
  2. සන්ඩරෙල්ලා සපත්තුව හොයාගෙන ඒවි කියලාද හිතන්නෙ මිස්..?

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->