කවි !

මා කවි ලියන්න අරඹා නම් ටිකක් කල්ය. එහෙත් පුංචි පාසෑල් සිසුවියකගේ මානසිකත්වයෙන් මඳ පමණක් හෝ මිදුනේ මේ ඉතාම මෑතකය. හේතුව මා පාසෑලෙන් ඉවත් වී වසර 8ක් පමණම ගත වෙන තුරුම මා කවි පදයක් හෝ නොලියන්නට හිතුවක්කාර සිත සමග ගිවිසුමකට එලෑඹීමය.ඒකට හේතුව හිතුවක්කාර වූ දුක් බර අකාරුණික ගණිතමය කාල සීමාවක් සමග පාසෑල් ජීවිතය අහවරව දුක් විඳීමට දෛවය දෙන ලද අකාරුණික තීන්දුවය. ඒ කෙසේ වෙතත් වංචාකාර ඉතිහාසයකින් ඇරඹුන මගේ කවි ඉතිහාසය යලිත් අලුත් පිටුවක් පෙරලෙමින් පුබුදු වී ආවේ 2010 ජනවාරියේය. දෛවයේ සරදම් එකින් එක එකින් එක ඈස් ඉදිරියේ නාටකයක් මෙන් රඟන්න විට මම එක එක ජවනිකාවට ෆැන්ටසිමය අර්ථ කථන දෙමින් ඒවාට තාල සහ වචන ගලපන්නට පටන් ගතිමි.
මේ වරකට අඩු සීමිත කාලයේ මා අතින් කවි එකසියා ගානට ලියවුනත් එයින් කීයෙන් කීයක් ප්‍රමිතියට ලියවී ඈත්දෑයි මම නම් දන්නේ නෑත.  
කෙසේ වෙතත් ඔබට අවැසි මගේ කවි විතරක් බලන්නට නම්, මේ සබෑඳියට යන්න.. 
මෙන්න තවත් මගේ කවි ලිවු පුංචි කාලයේ සන්ධිස්ථාන කිහිපයක්...


වියුණු සටහන් ලිපි ගෑන පුවත් පත් වල පලවීම්


කවි සිලිලාර (දිනමිණ) පලවීම්

1. නොපිපි මල...


ඔන්න පම්පෝරියක් නම් නෙමෙයි ඈ.... :) පොඩි විස්තරයක් විතරයි.... මගේ කවි කියවන ඔයාල හෑමෝටම ස්තූතියි....

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->