Thursday, October 14, 2010

[115] පාර අහගෙන යන්න... වරා මල ඇහිඳින්න....



ඔබ යන්න
කුණාටු සුළඟකට
ගසා ගෙන ආ
වරා මලත් ගෙන
ඔබ යන්න

ගොසින් යලි එන්න
මග බලන්නෑති
පහන් තරුවක්
මිහිමතට පහත් වූ සඳ
අඳුරු වූ අහස වෙත
ගොසින් දැන් දැවටෙන්න...

ඔබ එන්න
ලෑගුම් හල් නෑති
කොනක් නෑති
ඉමක් නෑති
අඳුර මත
නොමසොයා ඒ
පහන් තරුව
ඈවිත් මෙහි
නෑවතෙන්න

ඔබ යන්න
හිතුවක්කාර සුලඟෙන්
පාර අහගන්න
ගොසින් ඒ වරා මල
ඈහිඳින්න....
ඔය පපුතුරේ තියාගෙන...
සුවඳ විඳගන්න...
ඉතින් ඔබ එන්න....

6 comments:

  1. ඇත්තටම ලස්සනයි..!!

    ReplyDelete
  2. වරා මල ඇහිඳින්න.....
    වරා මලත් වරක මායාවක් දෝ...
    හොඳ නිර්මාණයක්.

    ReplyDelete
  3. "ඔබ යන්න
    හිතුවක්කාර සුලඟෙන්
    පාර අහගන්න
    ගොසින් ඒ වරා මල
    ඈහිඳින්න....
    ඔය පපුතුරේ තියාගෙන...
    සුවඳ විඳගන්න...
    ඉතින් ඔබ එන්න..."

    හරිම අපූරුයි...

    ReplyDelete
  4. @ප්‍රියන්ත
    වරාමල සත්‍යයකි
    ඒ සත්‍යය පියවි ඇසට
    මායාවකි

    ReplyDelete
  5. @ඔඋට්සිඩෙර්

    ස්තූතියි

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->