ඔබ යන්න
කුණාටු සුළඟකට
ගසා ගෙන ආ
වරා මලත් ගෙන
ඔබ යන්න
ගොසින් යලි එන්න
මග බලන්නෑති
පහන් තරුවක්
මිහිමතට පහත් වූ සඳ
අඳුරු වූ අහස වෙත
ගොසින් දැන් දැවටෙන්න...
ඔබ එන්න
ලෑගුම් හල් නෑති
කොනක් නෑති
ඉමක් නෑති
අඳුර මත
නොමසොයා ඒ
පහන් තරුව
ඈවිත් මෙහි
නෑවතෙන්න
ඔබ යන්න
හිතුවක්කාර සුලඟෙන්
පාර අහගන්න
ගොසින් ඒ වරා මල
ඈහිඳින්න....
ඔය පපුතුරේ තියාගෙන...
සුවඳ විඳගන්න...
ඉතින් ඔබ එන්න....
ඇත්තටම ලස්සනයි..!!
ReplyDeleteවරා මල ඇහිඳින්න.....
ReplyDeleteවරා මලත් වරක මායාවක් දෝ...
හොඳ නිර්මාණයක්.
ස්තූතියි අන්ශෝ...
ReplyDelete"ඔබ යන්න
ReplyDeleteහිතුවක්කාර සුලඟෙන්
පාර අහගන්න
ගොසින් ඒ වරා මල
ඈහිඳින්න....
ඔය පපුතුරේ තියාගෙන...
සුවඳ විඳගන්න...
ඉතින් ඔබ එන්න..."
හරිම අපූරුයි...
@ප්‍රියන්ත
ReplyDeleteවරාමල සත්‍යයකි
ඒ සත්‍යය පියවි ඇසට
මායාවකි
@ඔඋට්සිඩෙර්
ReplyDeleteස්තූතියි