Thursday, April 14, 2011

[172] අනේ මන්දා... හිත් කතා කරනව කියන්නෙ ඇත්තද?

සත්සරට එක මොහොතකට තමුන් ඉන්නෙ අවන්හලක කියා අමතක වුනා... හිම කිරම මොකක්ද? මේ කනට වෑටෙන මී පෑණි කතා එක්ක බලනකොට .. ඔහු කල්පනාවෙන් ගොඩ එන්න බෑරුව , තවත් කල්පනාවන්ගෙන් පිරෙන හිත එක්ක පොර බදමින් , බෑටළු පෑටියෙක් වගේ පුටුවෙ උඩපනිමින් දඟලන කුරුලුගෙ මුහුන අත් දෙකට මෑදි කර ගන්න ආසාවේ බැරුව බලා ඉන්න ගත්තා...

සෙනග... මිනිස්සු.... හෙවත්.. ලෝකයා... රට්ටු... ආ.. ඒව කව
ද්ද අපි ගනන් ගත්තෙ... මාත් කුරුලුත් එහෙමනේ... ඒත්.. ... හයෝ... ආදරේ පෙන්නගන්නවත් බෑනෙ... දොර මුර කරන කොල්ලත් හොරෑහින් බලාගෙන ඉන්නෙ මොක වෙයිද කියලා වගෙ ...

ආහ්... කුරුලුගෙ මූනෙ කම්මුල උඩ නිධානයක්... !වෙලාවෙ හැටියට  කියාපු නිධානෙ.... දෙයියෝම ඈහි පිල්ලම උඩට නැගල එකක් ගලවල මූණට  පා කරල එවුවද මන්දා...


ආ කුරුලු බබා.. මෙන්න තෑග්ගක්...
කුරුලුගෙම ඈහි පිහාටුව 'කලා වෑවෙන් ගත් දිය දෝතක් සේ' අතට ගත්තු සත්සර , හෙමීට ඈහි පිහාටුව කුරුලුගෙ දිලිසෙන ඈස් වලට ලං කලා.

විශ් එකක් කරන්න...හොඳ ලමයා වගේ..



කුරුලුගෙ දඟකාර මූණ එක මොහොතකට බෑරෑරුම් පෙනුමක් ගත්තා.. බොහෝම බැරෑරුම් රාජකාරියකට වගෙ හරි බරි ගැහුන කුරුලු , සත්සරගෙ ඈඟිල්ල කුරුලුගෙ නාහෙ ගෑවෙන මට්ටමට ගෙනිහින් ඇස් පියා ගත්තා ....

$^*()_(&*&%$%$@%$#^#^%$#%$#%
කුරුලුගෙ හිත කෑගෑහුවෙ නෑ... හෑඟුම්බරවුනා. සිතුවිලි දාහක් එකපාර පිටවුනා වගෙ...මම කොච්චර දඟකාර වුනත් මගෙ හිතේ පිරිච්ච ආදරේ සත්සර දන්නව ඇති... සත්සරගෙන් කුරුලුටම මිසක, කිසිම දාක කිසිම කෙනෙකුට නොලෑබෙන ආදරේ ගෑන කුරුලු ආඩම්බරෙන් හිත පුරවගෙන ඇස් ඇරියෙ උද්දාමයෙන්... එහෙම හිතමින්ම කුරුලු තමුන්ගෙ පෑතුම කලා...

'හරි !'
 කුරුලුගෙ කුරුලු හිනාව ආයෙමත් මතු වුනා...
ඒ දිහා බලාගෙන සත්සර හුස්මක් පිට කලා... ඈහිපිල්ලම කොහෙන් ගියාද නෑ...

'ආ හරි ශෝක්'
ආයෙමත් කුරුලුට සතුටුයි...

සත්සර තවමත් කල්පනාවක්..

කුරුලු බබා..මම කියන්නද ඔයා මොකක්ද හිතුවෙ කියලා.... ?

'ආ එයා කොහෙ ගෙස් කරන්නද මම හිතුව එක.. හා බලමු මම හිතුව වචනෙන්ම කියාවිද කියලා ! ' එහෙම හිතපු කුරුලු ඔලුව වෑනුවා...

'ආ ..ඔයා හිතුවෙ 'මගේ
සත්සර බබා මට ලෑබෙන්න ඕනෙ කියල නේද?' මම හරිද? '

හිනා වෙවී දඟලපු කුරුලුගෙ මූණෙ හිනාව නතර වුනා. ඇස් ටිකෙන් ටික ලොකු වෙන්න ගත්තා... නොනවත්වා කිචි බිචි ගාන මුව වෑසී ගිහින් ගොලු වුනා... විනාඩි කිහිපයක්ම...

'මො..න... වා!' සත්සර බබා මට කියන්න.. ඔයා මොකක්ද කලේ...?
කුරුලු ආයෙමත් ආයෙමත් ඇහුවෙ එච්චරයි... සත්සර බබා ඔයා මොකක්ද කලේ ? ආ... මොකක්ද ඔයා ඒ කලේ ???

කුරුලු හිතුව දේ එයාගෙ සිතුවිලි හඬගාපු වචන වලින්ම ඔයාලත් කියවගන්නකෝ.. ටිකක් පල්ලෙහාට ගිහින්....


*
*
*
*
*
*
*
*
*
*
*
*

"මගේ සත්සර බබා මට ලෑබෙන්න ඕනේ...."


.
.
.
අනේ මන්දා... හිත් කතා කරනවා කියන්නෙ ඇත්තද?

7 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්.............. සමහර ‍වෙලාවට හිතා ගන්න බැරි ඒවා ‍වෙනවා තමා.......... අ‍නේ මංදා.......

    ‍මොනවා උනත් අක්කියටත් සියළු බලා‍පො‍රොත්තු ඉටුවන, සතුට ‍සොම්නස සපිරි නිදුක් නි‍රෝගී බවින් පිරි වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් ‍වේවා......!!!!

    ReplyDelete
  2. ගොඩක් වෙලාවට හිත අපි එක්ක කතා කරනවා.. මට නම් ඒක ගොඩක් දැනිලා තියෙනවා...
    සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  3. ම්ම්..... හුගාක් වෙලාවට එහෙම වෙනවා.:)
    මගේ අයියායි එයාගේ ආදරේ ලැබෙනවා අඩුවක් නැතුව :)

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මේක ලස්සන අවුරුදු තෑග්ගක්නේ.... :)

    ප්‍රතිචාර ලිව්ව හැමෝටම ස්තූතියී...

    කවුදෝ කවද්ද පේපර් ආටිකල් එකක ලිව්වලු නේද ආදරේ කරද්දි නිර්මාණශීලි වෙන්න ඕනෙ කියලා..... ;) කපටි සිනා

    ReplyDelete
  6. අනේ මටනම් තේරෙන්නෙ නෑ මේ මුන්ගේ මල කෝලං.....
    {සිපටි කනා}

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->