[386] අයියනායක - Ayiyanayaka - හෘද සංවාද 17 - Heart Talks 17
හන්තාන - මහනුවරින් , අපේ ආදරය වැඩිපුරම දිනාගත් පාරාදීසය
වසර තුනක් තිස්සේ , නොතිත් ආලයෙන් සොබාදහම වැලඳ ගත් තෝතැන්න ...
සොබාදහම - කවිය සහ මනුස්සකම් හඳුනන ආදරය එකට එක් වන තැන .. බිහිවෙන සිත නිවෙන භාවනාව ... එන්න ..ජීවිතය කොතරම් සුන්දරදැයි අපි ගවේෂණයක යෙදෙමු
No comments:
Post a Comment