[380] ආදරේ මීටරේ හරියට Tune කරගනිමුද? - Lets Tune the Happiness Channel - හෘද සංවාද 11- Heart Talks 11
ඔයාගේ ආදර මීටරෙයි , මගේ ආදර මීටරෙයි එක විඩියට දුවන්නෙ නැහැ. හැබැයි එතන ආදරේ තියනව නම් , හරිම ලස්සනයි , ආදර සිතුවිලි.
ඉතින් ආදරේ , සතුට වගේම දුක සැප යස අයස මේ හැම එකක්ම , ඔත අස්සෙම දරා ගන්නවද ?එහෙම නැතිනම් , ඒක ලෝකයට පෙන්වන්න ඔබ බය වෙනවද ? එහෙනම් මේ වීඩියෝව ඔබ වෙනුවෙන්මයි
ආදරයෙන් ....
No comments:
Post a Comment