[378] ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 2 - Let's HAPPILY Work from Home -Part 2 -හෘද සංවාද 9 - Heart Talks 9
කොරෝනා අපිට අරන් ආව අතුරු ප්රතිපලයක් තමයි , ගෙදර ඉඳන් ඔන්ලයින් රැකියා කරන්න වෙච්චි එක !
සමහරුන්ට සතුටක්. සමහරුන්ට වදයක් .
අපි හැමෝගෙම දැවෙන ප්රශ්නේ.. කොහොමද ගෙදරයි රැකියාවයි දෙකම ගෙදර ඉඳන් නඩත්තු කරගන්නෙ?
අපේ අත්දැකීම් බෙදා ගනිමුද ?
මේ වීඩියෝ පෙලේ වීඩියෝ පහක් තිබෙනවා. ලින්ක්ස් පහතින් ඇති .
ඔබ වගේම මේ අභියෝගයට මුහුණ දෙන යාලුවන් එක්කත් මේක බෙදාගන්න .
ඔබේ අදහසුත් කියනව නම් , ගොඩක් වටිනවා.
ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 2 - Part 2 Video - https://youtu.be/17UZURmM8Lg
Previous LInks:
ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 1 - Part 1 Video - https://youtu.be/RfATjyaw5FE
හෘද සංවාද 8 - Heart Talks 8 - ගෙදර ඉඳන් "සතුටින්" වැඩ කරමු 1 - Let's HAPPILY Work from Home -Part 1 watch from the link here
No comments:
Post a Comment