[374] අත් හැරීම කියන්නෙ දාල යන එකද ? -හෘද සංවාද 6 - Heart Talks 6
දෙයකට ආදරය කරන එකයි හදවතින් දෙයක් අල්ල ගන්න එකයි වෙනස්. අත් හැරීම කියන්නෙ හැරයාම නෙමෙයි. අත් හැරීම කියන්නෙ නිදහස් වීම සහ නිදහස දීමයි.
එන්න අපි අද අත් හැරීමේ සුන්දර පැත්ත ගැන හෘද සංවාදයක යෙදෙමු .. ආදරයෙන් ...
No comments:
Post a Comment