Friday, June 19, 2020

[371] හෘද සංවාද 3 - Heart Talks 3 - සන්තියාගෝ නම් සැරිසරන්නා (ඇල්කෙමිස්ට්)

දැන් ඔබ මම දන්නා මගේ අලුත් ව්‍යයාමය - හෘද සංවාදයේ කතා කෙරෙන්නේ මොනවා ගැනදැයි ඔබ සිතනවා ඇති...

කෙටියෙන්ම කියන්නම්. මට මා හමු වුන තැනදී , මා හඳුනාගත් ජීවිතයේ බොහෝ සොඳුරු ඉසවු හෘද සංවාදයේදී ඔබට හමු වේවි. ඒත් ඔබට මොටද මා ගැන. ? එහෙම හිතුනා නේද ? ඔවු , හෘද සංවාදය මා ගැනම නොවේ , එය තමාට තම ආත්මය මුණ ගැසෙන සොඳුරු තැනයි. ජීවිතයේ සොඳුරු දේ දකින කතා බහ කෙරෙන තැනයි.

කියවීමට වෙහෙස පත් හිත් වලට කාලය ඉඩවරය නොමැති තැන මග හැරෙන ජීවිත සංවාදය කෙරෙන තැනයි.

එහෙනම් තුන්වන හෘද සංවාදයට ඔබට භාරයි.

අදහස් යෝජනා , චෝදනා , ගල් මුල් මල් , ආදරයෙන් අල්ලා ගනිමි.
( මයික්‍රෆෝනයේ ශබ්දයට, බස් නලා හඬට  සමාව දෙන්න. ඉදිරියේ එන නව පටිගට කිරිම් එයින් මිදී ඇති බව සතුටින් පවසමි)

අපිට අපිව හොයගෙන යන ගමනෙදි මුණ ගහෙනවා
බ්‍රසිල ජාතික අපූරු ලේඛකයෙක්. ඔහු පාවුලෝ කොයියෝ..
ඔහු ලියුව සන්තියාගෝ නම් සැරිසරන්නා (ඇල්කෙමිස්ට්) පොත - මගේ ජීවිතය වෙනස් කල පොතක්.
මේ ඒ ගැන ...


No comments:

Post a Comment

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->