එදින එම කුඩා හෝටලයේ රාත්රී ලිපිකරුවා ලෙස සේවය කරන්නේ ජෝර්ජ් සී. බෝල්ඩ් නැමති තරුණයෙක්.
Friday, November 27, 2020
[400] හෘද සංවාද 31 - Heart Talks 31 - කරුණාව හරියට ස්වීප් ටිකට් එකක් වගෙ - Kindness is Life Changing !
1880 දශකයේ දිනක මහලු නෝනා කෙනෙක් සහ මහත්මයෙක් ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියා වේ පිහිටි කුඩා හෝටලයකට දිව යන්නේ එදින රාත්රියේ හමා ගිය සීතල කුණාටු සහිත වර්ෂාවෙන් බේරීමටයි.
එදින එම කුඩා හෝටලයේ රාත්රී ලිපිකරුවා ලෙස සේවය කරන්නේ ජෝර්ජ් සී. බෝල්ඩ් නැමති තරුණයෙක්.
එදින එම කුඩා හෝටලයේ රාත්රී ලිපිකරුවා ලෙස සේවය කරන්නේ ජෝර්ජ් සී. බෝල්ඩ් නැමති තරුණයෙක්.
Friday, November 20, 2020
[399] හෘද සංවාද 30 - Heart Talks 30 - වෙනස් විදියකට හිතන්න , රාමුවෙන් එලියට එමුද? - Step Out of the Box !
බ්රසීලයේ එක්තරා පාසැලක ගුරුවරයෙක් පන්තියක විද්යාව සම්බන්ඳ පාඩමක් උගන්වමින් ඉන්නා අතරතුර එකවරම එක් ශිෂ්යයෙකු නැගිටවලා මෙහෙම අහනවා...
" ඔය ළමයා කියන්න බලන්න අපට වකුගඩු කීයක් තියෙනවද..? "
කිසිම දෙයක් නොතේරෙණ ගානට " හතරයි..! ” කියලා අර සිසුවා කියනවා...
Friday, November 13, 2020
[398] හෘද සංවාද 29 - Heart Talks 29 - බැලුමකින් පාඩමක් ජීවිතයට - Not Just a Balloon !
දවසක් ගුරුවරියක් එයාගේ පාසලේ හැමලමයෙක්ටම බැලුන් බොලය බැගින් දීලා, එක පුම්බලා තමන්ගේ නම ලියන්න කියනවා,
එහෙම නම ලියපු බැලුන් හැම එකක්ම තනි කාමරයකට දාලා ගුරුවරිය ඒ බැලුම් එහෙට මෙහෙට කලවන් වෙන්න ඒ මැදින් කීප සැරයක් ඇවිදන් ගිහින්, ලමයි හැමොටම කියනවා දැන් විනාඩි 5ක් දෙන්නම් තමන්ගේ නම තියන බැලුන් එක හොයන් එන්න කියනවා,
ලමයි බැලුන් කාබරේ පුරාම දැගලුවත් ඒ කාටවත් තමන්ගෙං බැලුම විනාඩ් 5ක් ඇතුලත හොයාගන්න බැරි වෙනවා.....
Friday, November 06, 2020
[397] හෘද සංවාද 28 - Heart Talks - 28 - සැබෑ ජයග්රහණය තියෙන්නෙ දිනුම් රේඛාවෙද ? - The Truest Victory !
තරඟයකදී, (පින්තූරය බලන්න), කෙන්යාව නියෝජනය කරන මලල ක්රීඩක අබෙල් මුටායි තරඟයේ අවසන් අඩි කිහිපය තුලදී ඔහු තරඟය අවසන් කර ඇතැයි සිතා මග නතර කළේය. පිටුපසින් පැමිණි ස්පාඤ්ඤ මලල ක්රීඩක අයිවන් ෆර්නැන්ඩස් සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගෙන කෙන්යානුවාට කෑ ගැසීමට පටන් ගත්තේය
තරඟයකදී, (පින්තූරය බලන්න), කෙන්යාව නියෝජනය කරන මලල ක්රීඩක අබෙල් මුටායි තරඟයේ අවසන් අඩි කිහිපය තුලදී ඔහු තරඟය අවසන් කර ඇතැයි සිතා මග නතර කළේය. පිටුපසින් පැමිණි ස්පාඤ්ඤ මලල ක්රීඩක අයිවන් ෆර්නැන්ඩස් සිදුවන්නේ කුමක්ද යන්න වටහා ගෙන කෙන්යානුවාට කෑ ගැසීමට පටන් ගත්තේය. නමුත් මුටායි ස්පාඤ්ඤ භාෂාව තේරෙන අයෙක් නොවීය. එමනිසා ස්පාඤ්ඤ ජාතිකයා ඔහුව දිනුම් රේඛාව කරා තල්ලු කළේය.
මාධ්යවේදියෙක් අයිවන්ගෙන් මෙසේ ප්රශ්න කලා.
"ඇයි ඔබ එහෙම කළේ?"
අයිවන්: මගේ සිහිනය නම් කවදා හෝ අපට සාමූහිකව ප්රජා ජීවිතයක් ගත කළ හැකි වීමයි.
මාධ්යවේදියා: නමුත් ඇයි ඔබ කෙන්යාවට ජයග්රහණය කිරීමට ඉඩ දුන්නේ?
අයිවන්: මම ඔහුට ජය ගැනීමට ඉඩ දුන්නේ නැහැ. ඔහුයි දිනන්නට නියමිතව සිටියේ.
මාධ්යවේදියා යළිත් වරක්: නමුත් ඔබට ජයග්රහණය කළ හැකිව තිබුනා.
අයිවන්:
නමුත් ඒ ජයග්රහණයේ අර්ථය කුමක්ද?
එම පදක්කමේ ගෞරවය කුමක් වනු ඇත්ද?
මගේ අම්මා ඒ ගැන මොනවා හිතයිද?
සාරධර්ම පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්රේෂණය වේ. අපි අපේ දරුවන්ට උගන්වන්නේ කුමන සාරධර්මද?
අපද අපගේ දරුවන්ට ජයග්රහණයන් වෙනුවෙන් වංචනික, වංක, වැරදි මාර්ග ඉගැන්වීමට ඉඩ නොදෙමු..

(උපුටා ගැනීමකි)
Friday, October 30, 2020
Friday, October 23, 2020
[395] හෘද සංවාද 26 - Heart Talks 26 - පියානෝව වයන බිලී ජො'එල්- Piano Man (Billy Joel)
Friday, October 16, 2020
[394] හෘද සංවාද 25 - Heart Talks 25 - ෆැන්ටසි - Fantasy
Friday, October 09, 2020
Saturday, October 03, 2020
Sunday, August 30, 2020
[391] හිතක් පපුවක් තිබුන ගල් වංගෙඩිය - හෘද සංවාද 22 - Heart Talks 22
ආදරයේ සංකේත හැමදාම රෝස මල්ම වෙන්නෙ නෑ. ගල් වංගෙඩියකටත් පුලුවනි ආදරේ නාමෙන් මෘදු වෙන්න
Video LInk : https://youtu.be/p8l9QaH_k14
Subscribe to:
Posts (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->