2019 ජුලි මාසය වෙද්දී යුටියුබයේ වැඩියෙන්ම නැරඹු වීඩියෝව වශයෙන් සටහන් වන මෙම , සරල රුප පෙළ සහිත සුන්දර ගීතය , බිලියන 2.3 ක් තරම් ප්‍රේක්ෂක ආකර්ශනයක් දින ගන්නෙත් එය පසුපස ඇති ගැඹුරු පණිවිඩ කන්දරාව නිසා බවයි මට සිතෙන්නේ. තව දෙයක්. "දවස අවසානයේ , ගියේ ගායක Levine පෙන්වන අයුරෙන්, පිරිමියෙක් වටේ කොතරම් සමනලුන් නැටුවත් , එහි විචිත්‍රත්වය අගයන්නට හැකි පිරිමියෙකු තුල වුව , අවංක කම පිලිබඳ සුන්දරත්වය ශේෂ වන්නේ , සිය පවුලට , බිරිඳට දරුවනට දක්වන අවංක අව්‍යාජ ප්‍රේමයේ බවත් නොවේද ?වීඩියෝව අවසානයේ ඔහු ඒ වැළඳ ගන්නේ සැබෑ ජිවිතයේ ඔහුගේ සුන්දර බිරිඳ සහ කුඩා දුවනියයි"
වැඩි කතා ඕනි නෑ...
ඔවු මේ අපි වරක් කතා කල වීඩියෝව ගැන තමයි :)
අහනවා වෙනුවට කියවන්න කැමති අයට : https://sansaare.blogspot.com/2019/07/357-gilrs-like-you.html
හෘද සංවාදය අහන්න කැමති අයට https://youtu.be/P_9aOZvQ3LE
මෙරූන් 5 කන්ඩායම ගයන ගීතය : https://www.youtube.com/watch?v=cBVGlBWQzuc ලිපිය කියවමුද ? https://sansaare.blogspot.com/2019/07/357-gilrs-like-you.html
No comments:
Post a Comment