දවසක් ගුරුවරියක් එයාගේ පාසලේ හැමලමයෙක්ටම බැලුන් බොලය බැගින් දීලා, එක පුම්බලා තමන්ගේ නම ලියන්න කියනවා,
එහෙම නම ලියපු බැලුන් හැම එකක්ම තනි කාමරයකට දාලා ගුරුවරිය ඒ බැලුම් එහෙට මෙහෙට කලවන් වෙන්න ඒ මැදින් කීප සැරයක් ඇවිදන් ගිහින්, ලමයි හැමොටම කියනවා දැන් විනාඩි 5ක් දෙන්නම් තමන්ගේ නම තියන බැලුන් එක හොයන් එන්න කියනවා,
ලමයි බැලුන් කාබරේ පුරාම දැගලුවත් ඒ කාටවත් තමන්ගෙං බැලුම විනාඩ් 5ක් ඇතුලත හොයාගන්න බැරි වෙනවා.....
No comments:
Post a Comment