tag:blogger.com,1999:blog-530431548412434884.post678754134290809477..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [112] ආදරය දැනෙන්න ජීවත් වෙන්නජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-530431548412434884.post-335895061638031302014-06-27T10:31:16.710+05:302014-06-27T10:31:16.710+05:30Mama oye kathaata ekaga wenna na.....adaraya kirim...Mama oye kathaata ekaga wenna na.....adaraya kirimen wenne api apiwa raata ganimak..
dinunoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-44604988317563111602012-10-29T10:00:59.152+05:302012-10-29T10:00:59.152+05:30I'm talking about quite a bit more than you pr...I'm talking about quite a bit more than you probably consume at this pointAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-87075510083863238902012-07-09T13:22:58.388+05:302012-07-09T13:22:58.388+05:30"ආදරය දැනෙන්න ජීවත් වෙන්න"
mama methek ..."ආදරය දැනෙන්න ජීවත් වෙන්න"

mama methek kiyawapu hodama post 1k.
thank u so much!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-79130153616285438322012-06-25T22:55:39.027+05:302012-06-25T22:55:39.027+05:30නතු කරගන්න වලි කන කෙනා
ගොඩක් වෙලාවට අනෙකාව පෙලනවා ...නතු කරගන්න වලි කන කෙනා
ගොඩක් වෙලාවට අනෙකාව පෙලනවා . රිද්දනවා. දුක් දෙනවා. බනිනවා. දොස් කියනවා.
'මේක නෙමෙයි මම හොයපු ආදරේ..' කියමින් අනෙකාට මිහිපිට අපායක් පෙන්වා දෙනවා....Udarinoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-67637685735875278432011-08-10T09:40:35.229+05:302011-08-10T09:40:35.229+05:30ප්‍රතිචාර ලියූ හෑමටම ඉතාමත් ස්තූතියිප්රතිචාර ලියූ හෑමටම ඉතාමත් ස්තූතියිජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-32565236677646736192011-08-10T09:13:24.821+05:302011-08-10T09:13:24.821+05:30"අපේ අත පය ගන්න. කිලෝ ගණන් බර උනාට අපෙ ශරීරයට..."අපේ අත පය ගන්න. කිලෝ ගණන් බර උනාට අපෙ ශරීරයට ඒක තියන බවවත් දැනෙනවද ? නෑ නේද ?
ඇඟේ අලවපු ප්ලාස්ටරයක් ගන්න... බරින් ග්‍රෑම් ගණනක් උනාට , අලවපු වෙලාවෙ ඉඳන් ගලවගන්න හදිස්සිය නේද? තියන බව දැනෙන නිසා. ..
ආදරේ ... අපේ අතපය වගේ ඇඟේ කොටසක් නම් අපි වාසනාවන්තයි... ප්ලාස්ටරයක් නම්... ඒක බරක්...
වාසනාවන්ත ආදරේ... කුරුලු පිහාටුවක් වගෙයි....."

nice definition dil.
good post.!Kasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-51164979980589752322011-03-22T10:51:47.954+05:302011-03-22T10:51:47.954+05:30කියල තියන දේවල් සම්පූර්ණ ඇත්ත. ආදරය කියන දේ වචනවලි...කියල තියන දේවල් සම්පූර්ණ ඇත්ත. ආදරය කියන දේ වචනවලින් විස්තර කරන්න බැහැ. ඒක අපේ හදවතට දැනෙන සුන්දර හැගීමක්.... ඇත්තටම ආදරය දැනිච්ච කෙනෙකුට නම් තේරෙයි මම කියන්නේ ඇත්තක් කියල. ඒ සුන්දර හැගීම කෙනෙකු කෙරෙහි අපේ හදවතේ ඇතිවෙනකොට සමහරවිට අපි ප්‍රමාද වැඩියි........... මොකද ඒ වෙනකොට අපි වෙන බැන්දීම්වලින් බැඳිලා ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට ඉතින් අර ඇතිවෙච්ච ආදරය හිතේ හංගගෙන ඉන්න තමයි වෙන්නේ......... නැත්නම් ඉතින් අවුලක්ම තමයි වෙන්නේ.Anonymoushttps://www.blogger.com/profile/06986336411417643839noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-17160302953356731342010-10-10T19:08:52.229+05:302010-10-10T19:08:52.229+05:30ඹය පොත මම කියවලා සති 2 ක් විතර ඇති. හැබැයි කියවලා ...ඹය පොත මම කියවලා සති 2 ක් විතර ඇති. හැබැයි කියවලා ඉවරඋනාට පස්සේ මට ඇති වෙච්ච හැඟීම නම් වචන වලට හරවන්න බෑ. හරියට නිකං මම මෙච්චර කල් මේ ලෝකෙ ගැන හිතාගෙන හිටිය විදිය සම්පූර්ණයෙන් වැරදී වගේ හැඟීමක්. මේ ලෝකෙම එපා වුනා වගේ. මට ප්‍රකෘති තත්වයට එන්න සතියක් විතර ගියා. සාමාන්‍යෙයන් මම එහෙම වෙන කෙනෙක් නෙමේ. අනේ මන්ද... මිනිස්සුන්ට මේ පොතේ අය වගේ වෙන්න පුළුවන්ද? මට නම් හිතා ගන්නවත් බෑ. බඳින්නත් බය හිතෙනවා. ඔය වගේ හිතන කෙනෙක් හම්බවුනොත් ඉතින් ජීවිතේම සොරි තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-7059747925448461492010-10-09T03:48:59.333+05:302010-10-09T03:48:59.333+05:30අක්කත් හොඳ ඔත්තුවක් දුන්නේ. අපරාදේ කලින් දැනගත්තා ...අක්කත් හොඳ ඔත්තුවක් දුන්නේ. අපරාදේ කලින් දැනගත්තා නම් book fair එකෙන් ගන්න තිබ්බා. දැන් ඉතින් වෙන් කොහෙන් හරි හොයා ගන්න try එක දෙන්න ඕනේ.............Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-59536110448754896342010-10-05T21:40:32.588+05:302010-10-05T21:40:32.588+05:30හි හි... මම මිස් ටත් කොපියක් එව්වා නෙව..හි හි... මම මිස් ටත් කොපියක් එව්වා නෙව..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-60710774007429511282010-10-05T20:34:44.761+05:302010-10-05T20:34:44.761+05:30රොශාන්... පොතේ නම දෙන්නකෝ.. හොයල බලමු. සිංහල පොත ඇ...රොශාන්... පොතේ නම දෙන්නකෝ.. හොයල බලමු. සිංහල පොත ඇති...

රොකියා... පැපරාසි තර්ජන හමුවේ සාධාරණ විවේචනයකට ඉඩ හකුලා ගත යුතු නැත

ෆා නගා. බය නැතුව කියන්නම්.. ණය වෙලා හරි මේ පොත ගන්න... :)

ස්වප්නා..... ගන්න ගන්න ..මේ පොත අරන් කියවන්න....

මැණික් ..මම මේ පොතේ දෙවෙනි එකත් අනිවාර්යයෙන්ම ගන්නවා.

පුරසඳ ... පොත කියවීම නුවණට නම් හුරුය !ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-38398374205291289052010-10-04T14:15:23.744+05:302010-10-04T14:15:23.744+05:30මම නම් පොත ගත්තා විතරක් නෙවෙයි කියවලත් ඉවරයි. හොඳ ...මම නම් පොත ගත්තා විතරක් නෙවෙයි කියවලත් ඉවරයි. හොඳ පොතක්. මේ පොත වගේම ඔහුගේ "ජීවිතයට ඉඩ දෙන්න" පොතත් හොඳයි. කොහොම වුනත් "ආදරය දැනෙන්න ජීවත් වෙන්න ආදරය හඳුනන්නවුන් සමඟ".
මැණික්(සුළඟ)මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-50258902193040712742010-10-04T08:33:17.795+05:302010-10-04T08:33:17.795+05:30අනේ මම ඔය පොත දැක්කා. සල්ලි මදි නිසා ගත්තෙ නෑ.
ඔය ...අනේ මම ඔය පොත දැක්කා. සල්ලි මදි නිසා ගත්තෙ නෑ.
ඔය කියල තියන කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි.ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-74378897996438446222010-10-03T22:30:54.803+05:302010-10-03T22:30:54.803+05:30ආදරය කියන්නෙ ආදරය මත් නෙමෙයි ද කොහෙද.. "ආදරය ...ආදරය කියන්නෙ ආදරය මත් නෙමෙයි ද කොහෙද.. "ආදරය දැනෙන්න ජීවත් වෙන්න" මට තාම හිතා ගන්න බැහැ.. මොනව උනත් පොත කියවන එක තමයි නුවණට හුරු...පුර සඳhttps://www.blogger.com/profile/16791166841749501827noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-88526853530197249982010-10-03T20:07:05.231+05:302010-10-03T20:07:05.231+05:30mamat asay adare denenne geewat wenna. e atdekeema...mamat asay adare denenne geewat wenna. e atdekeema mata lebila neti unat eka bohoma sundara deyak wenna oneasannoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-75195463852893775822010-10-03T13:59:18.089+05:302010-10-03T13:59:18.089+05:30ඔත්තුවට ස්තුතියි සහෝදරිය.. පඩි පැකට් එකට මේ පාරත් ...ඔත්තුවට ස්තුතියි සහෝදරිය.. පඩි පැකට් එකට මේ පාරත් වැඩක් තියෙන හැඩයි.Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-84647890276564200662010-10-03T11:41:49.590+05:302010-10-03T11:41:49.590+05:30ආදරය ගැන අක්කා දාලා තියන නිර්වචනය 100% ක් හරි. මම ...ආදරය ගැන අක්කා දාලා තියන නිර්වචනය 100% ක් හරි. මම මේ ගැන අදහස් දක්වන්න කැමති නමුත් ඒ අදහස මෙතන ලියන්න බෑ. පැපරාසි නිසා.රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-87039527640761016042010-10-03T11:34:08.895+05:302010-10-03T11:34:08.895+05:30mis , me pothe adahas walata langinma yana adahas ...mis , me pothe adahas walata langinma yana adahas thiyena english pothak hambuna.. ee book 1k. eka kiyawanna patan gaththata welaawa madi nisaa eka kiyawanna bari wunaa.. sinhala pothawath hoyaagena kiyawanna oni..
sorry english widiyata type karaata mis.. mata system 1ke sinhala input method1 daanna amathaka welaa. hawas welaa install karanna oni,,Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.com