tag:blogger.com,1999:blog-530431548412434884.post4709505247520972738..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [92] ගුරුවරු සහ ගුරු දෙවි වරු!ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-530431548412434884.post-17273962262725214002014-09-06T12:22:45.845+05:302014-09-06T12:22:45.845+05:30lassana adahasak harima arthanvithailassana adahasak harima arthanvithaijeevanie jayamannenoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-59896365890478033922012-01-12T02:07:19.176+05:302012-01-12T02:07:19.176+05:30*උන් බැඳිල නෑ අපි කියන දේ අහන්න. අපි බැඳිල ඉන්නව උ...*උන් බැඳිල නෑ අපි කියන දේ අහන්න. අපි බැඳිල ඉන්නව උන්ට ඕනේ ලෝකෙට පාර පෙන්නන්න*It's really really valuable point here, to understand a teacher's heart felt responsibility for their student's bright future..! very useful article not only for a teacher, it's also for parents. Thanks! Reezahttps://www.blogger.com/profile/16202096858809914873noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-61824920081669474972011-10-26T15:39:56.845+05:302011-10-26T15:39:56.845+05:30තිලිණ ... බොහෝමත්ම ස්තූතියි. ඉස්කෝල ජීවිතේ ලේබලය ය...තිලිණ ... බොහෝමත්ම ස්තූතියි. ඉස්කෝල ජීවිතේ ලේබලය යටතේ ගුරු ජීවිතයේ බොහෝ සොඳුරු අත්දෑකීම මා ලියා ඇති අයුරුත් ඔබට හමු වේවි
ඔබේ අඩවියේ මා දෑන් කරක් ගසන ගමන් :)

තෙරුවන් සරණයිජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-58192488915247221212011-10-26T15:32:18.424+05:302011-10-26T15:32:18.424+05:30අතිදක්ෂ ගුරුවරු ගැන ලිපියක් සොයමින් ආ මට මෙය අහම්බ...අතිදක්ෂ ගුරුවරු ගැන ලිපියක් සොයමින් ආ මට මෙය අහම්බෙන් වගේ හමු වුණා.

අතිදක්ෂ ගුරුවරු සැම දා ම සිසු ගෞරවය ට පාත්‍ර වෙනවා. ඉතින් පාසල් ශිෂ්‍යයෙක් හැටියට මම ඔබ ට සුභපතනවා. අතිදක්ෂ ගුරුවරියක් වී රට ට වැඩදායක පිරිසක් බිහිකිරීම ට ඔබ ට හැකි වේ වා!

බොහොම ස්තුතියි මෙ ම වටිනා ලිපිය ට.

මගේ වෙබ් අඩවිය ත් හොඳ ද බලන්න....
http://buddharashmi.blogspot.com/
තෙරුවන් සරණ යි!Anonymoushttps://www.blogger.com/profile/08532209770690239724noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-60829294666913404482011-10-11T21:31:03.254+05:302011-10-11T21:31:03.254+05:30ස්තූතියි. :)ස්තූතියි. :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-56170408316732574992011-10-11T20:35:19.353+05:302011-10-11T20:35:19.353+05:30මේක publish කරන්න හැමතැනම.මේක publish කරන්න හැමතැනම.තුෂාරhttps://www.blogger.com/profile/11444575878341827182noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-8491845230341885882011-10-11T09:58:24.069+05:302011-10-11T09:58:24.069+05:30ඔබට යහපත් අනාගතයක් ගුරුතුමියණි. ඉතා වටිනා අදහස් පෙ...ඔබට යහපත් අනාගතයක් ගුරුතුමියණි. ඉතා වටිනා අදහස් පෙළක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-77971530507219360452011-10-06T21:23:08.168+05:302011-10-06T21:23:08.168+05:30ස්තූතියි....
අපිට පුලුවනි නම් ගුරුවෘත්තියට සැබවින්...ස්තූතියි....
අපිට පුලුවනි නම් ගුරුවෘත්තියට සැබවින්ම ආදරේ අයව මේ වෘත්තියට එකතු කරගන්න,
ඒ වගේම
ගුරු වෘත්තියට අහම්බෙන් හෝ වැටුන අයට මේ වෘත්තිය පිලිබඳ අභිමානය ඇති කරවන්න ?
ඒක ලොකු සේවයක් !
කවද හරි....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-79330810275441549452011-10-06T20:58:54.943+05:302011-10-06T20:58:54.943+05:30බොහෙම වටින ලිපියක් අක්කේ :) පොත දිහා බලාගෙන කියවන්...බොහෙම වටින ලිපියක් අක්කේ :) පොත දිහා බලාගෙන කියවන් යනවට වඩා ගුරු කම කියන්නේ බැරෑරුම් දෙයක් බව ඇත්ත, බොහෝම ස්තූතියි මේ ලපියට මටත් ගොඩක් මං අතින් නොදැන වුනු වැරදි ටිකක් පැහැදිලි උනා. මේක කියවන් යද්දි..Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-30086723906431633022011-10-06T12:27:04.696+05:302011-10-06T12:27:04.696+05:30වටිනා අදහස් ටිකක් දිල්
මං හරි ආසාවෙන් කියෙව්වා
මේක...වටිනා අදහස් ටිකක් දිල්
මං හරි ආසාවෙන් කියෙව්වා
මේකත් අගය කරන්නම හිතුණා:-)
ඇත්තටම පරිපූර්ණ අදහස් ටිකක්.MaJeehttps://www.blogger.com/profile/07076537594706414287noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-27495444529747472542011-09-12T18:39:41.626+05:302011-09-12T18:39:41.626+05:30This comment has been removed by the author.bingohttps://www.blogger.com/profile/18283921357374194970noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-91374473322119345482010-11-21T08:28:21.758+05:302010-11-21T08:28:21.758+05:30චූටි ටීච මමත් ගොඩක් ළමයි එක්ක වැඩ කරන කෙනෙක්. ඉතින...චූටි ටීච මමත් ගොඩක් ළමයි එක්ක වැඩ කරන කෙනෙක්. ඉතින් ළමයි එක්ක අත්දැකීම් ගොඩක් තියෙනවා. ඒත් ඔබ තුමී කිව්ව ආකාරයේම ගුරුවරුන් නම් අද දවසේ ඉතාමත් විරල බව කිව යුතුමයි.

හොඳ දර්ශකයක් දෙන්නම් ළමයි ගුරුවරුන් දිහා බලන විදිහ ගැන දැන ගන්න.
ඉස්කෝල වල ඉන්න සමහර ගුරුවරුන්ට ළමයි පටබැදි නම් දාලායි තියෙන්නේ. තවත් සමහරුන්ට එහෙම නම් නෑ. ඒ නම් නැත්තේ ගුරු දෙවි වරු

මේ දර්ශකය 100% නිවැරදි නැ ඒත් බොහෝ දුරට නිවැරදියි.හිංචි මල්ලිhttps://www.blogger.com/profile/05293113887736071012noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-5394811582236436872010-11-13T04:54:34.543+05:302010-11-13T04:54:34.543+05:30හරිම අගේ ඈති ලිපියක්... මේ ඔක්කොම නැති උනත් බොහෝ ල...හරිම අගේ ඈති ලිපියක්... මේ ඔක්කොම නැති උනත් බොහෝ ලක්ෂණ තිබෙන ගුරුතුමන්ලා/ගුරුතුමියන්ලා මට මඟ පෙන්වලා තිබෙනවා. ඒ නිසා මං ඔවුන්ට සදහට ණයගැතියි. මෙය දැන් සිටින ගුරුවරුන් සැමට, පුහුණුව ලබන ගුරුවර ගුරුවරියන්ට ඥාණය හා ප්‍රඥාව සපයන අත්පොතක් වැනි මහා අනර්ඝ ලිපියකි... උදයට පිං...
විපුලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-12197363603473405112010-08-01T20:37:14.516+05:302010-08-01T20:37:14.516+05:30හරී....
ඔයාට ගොඩාක්... ස්තූතියි....මගේ පැතුමත් ඒක ...හරී....
ඔයාට ගොඩාක්... ස්තූතියි....මගේ පැතුමත් ඒක ... ගොඩක්ම ස්තූතියි.... මේ පැත්තේ එන්න...:-)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-38985031573664115202010-08-01T18:07:31.535+05:302010-08-01T18:07:31.535+05:30මේ සටහන හුඟාක් වැදගත් එකක් නංගියේ, සමාවෙන්න කමෙන්ට...මේ සටහන හුඟාක් වැදගත් එකක් නංගියේ, සමාවෙන්න කමෙන්ට්ස් පරක්කු උනාට, කිහිප වතාවක් කියෙව්වා. හැමෝම ආදරේ කරන , ආදරණීය ගුරුතුමියක් වීමට ඔයාට සුභ පැතුම්,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-38600504155295899982010-07-30T17:26:11.399+05:302010-07-30T17:26:11.399+05:30to anonymous
thanks for the comment... please shar...to anonymous
thanks for the comment... please share your ideas....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-36747252183930616502010-07-30T17:20:12.797+05:302010-07-30T17:20:12.797+05:30Owsome post!!!. true teachers can change the world...Owsome post!!!. true teachers can change the world.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-91072336354055715552010-07-30T16:59:02.599+05:302010-07-30T16:59:02.599+05:30චේජනා
:-) මම ගුරුවරියක් තමයි...ඒත් තවම අත්දැකීම බො...චේජනා
:-) මම ගුරුවරියක් තමයි...ඒත් තවම අත්දැකීම බොහොම අඩු... ස්තූතියි..ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-81290269713734439952010-07-30T14:17:06.346+05:302010-07-30T14:17:06.346+05:30ඔයා ගුරුවරියක් බව මම දැනගෙන හිටියෙ නෑනෙ...ඊටත් මෙච...ඔයා ගුරුවරියක් බව මම දැනගෙන හිටියෙ නෑනෙ...ඊටත් මෙච්චර ගොඩක් ආදරේ කරන ගුරුවරියක් බව...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-42724872124259615162010-07-30T09:22:59.497+05:302010-07-30T09:22:59.497+05:30@පිස්සා
ඔව් හොඳ ගුරුවරු සිටිනව. ඒත් බහුතරය??? ඒ බහ...@පිස්සා
ඔව් හොඳ ගුරුවරු සිටිනව. ඒත් බහුතරය??? ඒ බහුතරයගෙන් උගන්නා දරුවන්??? කී දාහක් වටිනා පොඩි හිස් ගෙඩි මේ හිස් දෑත් අස්සේ පොඩිවෙලා පෑගිලා විනාස වෙලා යනව ඇතිද?????ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-64175800275566984842010-07-30T09:20:31.008+05:302010-07-30T09:20:31.008+05:30බුධාජීව... ගොඩ කාලෙකින්...නේද ?
ඔය වගේ පොරවල්ම නැ...බුධාජීව... ගොඩ කාලෙකින්...නේද ?
ඔය වගේ පොරවල්ම නැතත් මේවයින් ටික ටික හරි උරා ගන්න එකෙක් දෙන්නෙක්වත් හැදුනොත් මදිද?

මම කරුට කීව දේම සිංහලට හරවන්න කැමතියි, එය සිංහලෙන් කියවන අනෙක් අයට වැදගත් වේවි හිතුන නිසා,,,,
මේ යථාර්ථය සත්‍යයක්. විය හැකි දෙයක්. උගැන්වීම කලාවක් ලෙසින් ජීර්ණය කරගන්නවා මිස රස්සාවක් හෝ සේවයක් ලෙස සලකන උදවිය සඳහා නොවේ නම් අනර්ඝයි... ඊට ආදරය කරන්නවුන්ට, එහි බරපතලකම තේරෙන්නවුන්ට පමණක් ඇතුල් වීම සඳහා බාධක පරයක් තැනිය යුතුයි. ඒ ගුරුකම කෙරෙහි ඇති ආලය ක්රමානුකූල සැලැස්මකට වර්ධනය විය යුතුයි පෞරුෂ සංවර්ධනය සහ ලමා මානසික විද්‍යාව ඔස්සේ.. ගුරුවරුන් ලෙස හුස්ම වැටෙන යහ සෞඛ්‍යයෙන් යුතු මිනිස් රැලක් ගෙන, ඔවුන්ට ඉස්කෝලෙ වෙලාව තුල මේ දරුවන් ආම්බන් කරන්නට කියා දී, මොනවා හරි ඔලුවට ඔබන්නට ඇති වගකීම කියා දෙනවා වෙනුවට ඔවුන්ගේ හිත් සහ හිස් මේ බුද්ධි සංවර්ධනයෙන් පිරවිය යුතු නොවේද ? මන පෞරුෂයක් නැති ගුරුවරයෙකුගෙන් උගන්නා ලමයෙකුගෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ මොනවාද? මේ වෙනස් වෙන්නට කාලයයි.....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-72436490726331148132010-07-30T09:05:55.827+05:302010-07-30T09:05:55.827+05:30@karu
yes , this is a reality.this is possible. it...@karu
yes , this is a reality.this is possible. its a simple matter of changing a teacher's mindset. this is totally possible at ground , teaching should be an art but not a job nor a service. only those who enjoy it, those with passion to it should enter there. the passion should be decorated, developed and nourished with formal implantation of personality development, psychology and children skills development. only those who excel in it should be 'teachers' whilst others can exercise it in some trainee level and develop it. See the children pre-schools, other educational institutions will just acquire some 'human beings' with proper health to 'tame' and 'keep' the kids for specified amount of time period, whilst poring some educational concepts by force. this is a tragedy, a true tragedy and a story of the disastrous youth today. so , at least now, can we join the hands to change tomorrow ???? what do you think???ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-52293739721141802052010-07-30T08:58:34.621+05:302010-07-30T08:58:34.621+05:30හිමාලි
අපි ගුරුවරුන්ට මේ පණිවිඩය අරං යමු... මම කර...හිමාලි
අපි ගුරුවරුන්ට මේ පණිවිඩය අරං යමු... මම කරන්නෙ එයයි.. ඔවුන්ගේ අදහස් එකතු කරමු මීට... ස්තූතියි ආවට ! :-)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-6649468527452924802010-07-30T08:56:56.380+05:302010-07-30T08:56:56.380+05:30වලාකුලු අයියා
ඔව්.. කොටින්ම අපේ මනස යම් දවසක අපි ඉ...වලාකුලු අයියා
ඔව්.. කොටින්ම අපේ මනස යම් දවසක අපි ඉස්සරහ ඇස් ඇරන් බලං ඉන්න පොඩි උන්ට ප්‍රේරණය වෙනව. අපි පරිස්සම් නොවුනොත් අපි බිහි කරන්නෙ උගත්තු යැයි කියා ගත්ත මානසික ලෙඩුන් රැලක් මිස වෙනකුන් නොවෙයි...
අපේ ජීවිත වලත් හැලහැප්පීම් තියනව. ඒත් සමාජ විසමතාවයන්ගෙන් ඔද්දල් නොවෙච්ච ඒ අහිංසක ඔලු ගෙඩි වලට අපේ බර තියල හෑල්ලු වෙන්න අපිට අයිතියක් නෑ... නේද ?

හැම වෙලාවෙම ජීවිතේ වෙනස් කරගත් දරුවෙක් දකිද්දි මට කියවෙන්නෙ "i believed in you, you kept that trust , its not me who changed you, You decided to change.. Now you won't turn to where you were!"ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-75894783101402858352010-07-30T08:44:31.817+05:302010-07-30T08:44:31.817+05:30blog gadol
ඔබ මේ ඉසවුවට ඇවිත් ගියාට ස්තූතියි... අග...blog gadol
ඔබ මේ ඉසවුවට ඇවිත් ගියාට ස්තූතියි... අගය කලාට ඊටත් වඩා ස්තූතියි... අදහස් ලියන්න ආරාධනා කරන්නම්... ඔබෙ බ්ලොග් එකත් මම හරි ආසාවෙන කියවනවා.. සියලු පූසන්ට ජය වේවා!!!!!ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.com