tag:blogger.com,1999:blog-530431548412434884.post9134801602300113639..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [197] මහින්දාගමනයෙන් ඔද වැඩුනු සිනමාscope :-)ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-530431548412434884.post-63411330490582043352011-11-05T08:40:33.979+05:302011-11-05T08:40:33.979+05:30අක්කගේ කතාවට මාත් සම්පූර්ණයෙන්ම එකඟයි. මෙතන මගේ අද...අක්කගේ කතාවට මාත් සම්පූර්ණයෙන්ම එකඟයි. මෙතන මගේ අදහස කමෙන්ට් එකකින් කියන්න බැරි නිසා මාත් පෝස්ට් එකක් ලිව්වා :))

http://aagiyakatha.blogspot.com/2011/11/shot.htmlHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-9078877844963649252011-08-24T00:34:24.157+05:302011-08-24T00:34:24.157+05:30අවු:15 කින් සිංහල ෆිල්මක් බැලුවේ නැත.......ඒවායේ බ...අවු:15 කින් සිංහල ෆිල්මක් බැලුවේ නැත.......ඒවායේ බලන්නට දෙයක් ඇත්තේම නැති නිසා ජීවිතේටම නොබලමි.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-7771697875205468382011-08-23T21:05:47.370+05:302011-08-23T21:05:47.370+05:30මට හිතෙන්නෙ කොමෙන්ටු ටික එකතු කලොත් එතන තියෙනවා අප...මට හිතෙන්නෙ කොමෙන්ටු ටික එකතු කලොත් එතන තියෙනවා අපූරු සිනමා විචාරයක්....
මේ සරු අදහස් වලින් පෝස්ට් එකට ආලෝකය ගෙනාවාට බොහෝමත්ම ස්තූතියිජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-79125507813075601942011-08-23T20:49:43.816+05:302011-08-23T20:49:43.816+05:30ජීවිතේ මල් ලේඛිකාවනි,
ඔබේ ලිපිය "මහින්දාගමනය&...ජීවිතේ මල් ලේඛිකාවනි,
ඔබේ ලිපිය "මහින්දාගමනය" නම් සිනමා පටය පිළිබඳව අගය කලයුතු විචාරයක් ලෙස මා දකිනවා. මා නම් ඔය සිනමා පටය නැරඹුවේ නැහැ. ඒත් ඔබ කියා ඇති ආකාරයේ සිනමා පටයක් බව සැක කලා. දැන් එය තහවුරු වුනා.

බ්ලොග් අවකාශයේ උසස් සිනමා පට අගයන තවත් සිනමා ලෝලියක් හමුවීම සතුටක්. මකරන්දය පැත්තෙත් එන්න. අපි එහෙ ළමයින් සඳහා නැරඹීමට නිර්දේශ වූ සිනමා පට ගැනත්, මෙතෙක් ලොව බිහිවූ හොඳම සිනමා නිර්මාණ ගැනත් කතා කලා. මෙන්න එන පාර.
http://malmakaranda.blogspot.com/පොත් ගුල්ලාhttps://www.blogger.com/profile/13302177496428669956noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-63194458842762339422011-08-23T12:29:31.958+05:302011-08-23T12:29:31.958+05:30මම මේ චිත්‍ර පටය බැළුවෙ නම් නෑ...ඒත් මට හිතෙන්නෙ ද...මම මේ චිත්‍ර පටය බැළුවෙ නම් නෑ...ඒත් මට හිතෙන්නෙ දැන් රටේ තියෙන මහින්දමේනියාවෙන් ප්‍රයෝජන ගන්ට කඩිමුඩියෙ අටව ගත්තු එකක්ය කියලයි....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-84349648145910099322011-08-23T11:37:49.868+05:302011-08-23T11:37:49.868+05:30මම නම් කවදාවත්ම අක්ෂරේට බනලා නෑ. ඇත්තටම අක්ෂරේ කිය...මම නම් කවදාවත්ම අක්ෂරේට බනලා නෑ. ඇත්තටම අක්ෂරේ කියන්නේ උසස් වර්ගයේ සිනමා කෘතියක්. ඒක ගොඩක් අයට තේරුම් ගන්න බෑ.

එදා හඳගල මහත්තයා විදූ චිත්‍රපටිය කම්පස් එකේ පෙන්නපු දවසේ ඒ චිත්‍රපටිය ගැනත් වියත් දේශනයක් තිබ්බා. ඒක කාට කාටත් අහන්න තිබ්බනම් ගොඩක් වටී.

මම නම් මහින්දාගමනේ බලලා නෑ. බලන්න යන්න ඕනා. නුවර අක්කා ගියපු එකටම ගියා නම් හරි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-9049188976992699332011-08-23T01:44:33.494+05:302011-08-23T01:44:33.494+05:30//අඩු ගානේ පෑ තුනක් පුරාවට මා වින්ද දුකේ නාමයෙන් :...//අඩු ගානේ පෑ තුනක් පුරාවට මා වින්ද දුකේ නාමයෙන් :-)//

මමත් නම් බැලුවේ නැහැ. ඕකෙ නම ඇහුවම බැලුවා වගේ තමයි. පුළුවන්නම් 'ගාමනි' ත් බලන්නකෝ. මේ වගේ මරු විචාරයක් කියවන්න ලැබේවි.Charmihttp://reargate.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-51357141448552356512011-08-22T22:34:59.364+05:302011-08-22T22:34:59.364+05:30අපේ පලාතේ නෑ නෙව ෆිල් හෝල් එකක් .. ඉස්සර නම් තිබුන...අපේ පලාතේ නෑ නෙව ෆිල් හෝල් එකක් .. ඉස්සර නම් තිබුනා දැන් නෑ ඉතින් මම ඔවුවා එකක්වත් බලන්නෑ ..ඇත්තටම මම බලාපු සිංහල ෆිල්ම් වලින් කීපයකට විතරයි මගේ හිත ගියේ ..අන්තිමට සිංහල ෆිල්ම් බැලීම නතර කලා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-84441750038773736432011-08-22T22:15:52.327+05:302011-08-22T22:15:52.327+05:30මම නම් මෙය බැළුවෙ නෑ, බලන්න බලාපොරොත්තුවකුත් නෑ. ම...මම නම් මෙය බැළුවෙ නෑ, බලන්න බලාපොරොත්තුවකුත් නෑ. මට නම් දැන් සිංහල හොද ෆිල්ම් එකක් බලපු දවසක් මතක නෑ. එන්නෙ එක එක විකාර ඒව. නමුත් අන්තර්ගතය ගැන නම් ප්‍රසිද්ධියේ ප්‍රචාරය කල යුතුයි චිත්‍ර පටය බැලීමට යාමට පෙර තමන්ට ගැලපෙනවද කියන එක තීරණය කරන්න ඕනි තම තමන් නිසා. “වැඩිහිටියන්ට පමණයි“ යන්න නම් අපේ අයගෙ මනස්ගාතයක් වෙලා තියෙන දෙයක් විදිහට තමා මම නම් දකින්නෙ. මේකට හේතූන් තියෙනව. නිදසුනක් තමා දොරමඩලාව වැනි රූපවාහිණී වැඩසටහන් වලට එන අය කතා කරන්නෙ ඒ අයට තරුණ කාලයක් තිබුනෙ නෑ වගේ. කෙලින්ම පොඩි කාලෙ ඉදලම වයසට ගිහින්. ඉතින් මෙවැනි දේවල් ප්‍රචාරණ මාධයයෙන් අවෂය තොරතුරු ලබා නොදීම තුල නව යොවුන් සහ තරුණ අය තුල කායික හා මානසික පීඩනය තවත් වැඩිවෙනව. මම නම් දකින්නෙ දෙමාපියන් හැටියට තමන්ගේ ළමයින්ට අවෂය නිවැරදි දැනුම නිසි පරිදි ලබා දිය යුතු වෙනව ගෙදරදි හෝ. දැනට පෙනෙන විදිහට ලංකාව තුල පාසල් අධ්‍යාපනයේ මෙවැනි දෙයක් කරන්න පුළුවන් වේවි කියල හිතන්න අපහසුයි.Harshanahttps://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-62341526267437453302011-08-22T21:32:50.889+05:302011-08-22T21:32:50.889+05:30ඔය වැඩිහිටියන්ට පමණයි කියන සීමාව ගැන ඔබ කියන කතාවට...ඔය වැඩිහිටියන්ට පමණයි කියන සීමාව ගැන ඔබ කියන කතාවට මම නම් සම්පූර්ණ එකඟයි. උදාහරණයක් විදියට " මෙහෙට වර බොල " කියන එක කුණු හරුපයක් නෙවෙයි. ඒත් කටේ කිරි සුවඳ නොගිය තවමත් තැනට උචිත විදියට බස හැසිරවීමට නොදන්න පුන්චි දරුවන්ට ඒ වගේ වචන ඇසීමට සැලැස්වීම නුසුදුසුයි කියලයි මට හිතෙන්නෙ. විශේෂයෙන්ම මෑත කාලයේ රූපවාහිනියෙ සිංහල හඬ කැවු කාටුන් ගැනත් මට නම් තියෙන්නෙ විශාල කණගාටුවක්.

ඔය සිංහල චිත්‍රපටි ගැන නම් කියන්න තියෙන්නෙ අනේ අපොයි කියලා තමයි. ලව් කරන කාලෙ නම් චිත්‍රපටි කර්මාන්තය නගා සිටවීම සඳහා ලොකු වැඩ කොටසක් කලා. ඒත් අදටත් 70 දශකයේ නිපදවුන චිත්‍රපටි වලට මගෙ විශේෂ කැමැත්තක් තියනවා.ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-35766256829041976472011-08-22T20:09:05.616+05:302011-08-22T20:09:05.616+05:30මටත් යන්න ආසයි බලන්න..ඔය කිව්ව එක බලලාම කියන්නම්කෝ...මටත් යන්න ආසයි බලන්න..ඔය කිව්ව එක බලලාම කියන්නම්කෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-75813019514969644912011-08-22T15:00:31.634+05:302011-08-22T15:00:31.634+05:30ඕක බලල මට හිතුණ දේ මම ලිව්වේ මෙන්න මෙහෙම. http://b...ඕක බලල මට හිතුණ දේ මම ලිව්වේ මෙන්න මෙහෙම. http://biththiya.blogspot.com/2011/07/blog-post_08.htmlPathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-3669298490283916892011-08-22T13:34:49.253+05:302011-08-22T13:34:49.253+05:30චිත්‍රපට අධ්යක්සකවරයාට තිබුනේ හොඳ නිර්මාණයක් කිරී...චිත්‍රපට අධ්යක්සකවරයාට තිබුනේ හොඳ නිර්මාණයක් කිරීමේ අදහසට වඩා රටේ පවතින බොරු දේශප්‍රේමය දඩමීමා කරගෙන බඩ වඩා ගැනීමේ උවමනාවකි.නිකමට සිතා බලන්න අමු අමුවේ චිත්‍රපටයට යොදා ඇති නම ගැන.ඔයාට වඩා ආකර්ශනීය නමක් තිබුනේනෙම නැතිද?හැම තැනම ඇත්තේ දේශපාලන වන්දිභට්ටකම්ය.කාලගුණ අනාවැකි පවා ප්‍රකාශ කරන්නේ පවතින දේශපාලන රටාවට බාදාවක් නොවෙන පරිදිය.විබාග කොමසාරිස් විබාහ ප්‍රතිපල ගැන කතාකරන අන්දම සිහිපත් කරන්න.හෙට අනිද්දාට වෙනත් ආගමන ගැන චිත්‍රපට හැදුනද පුදුම නොවෙන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-11610310357164343592011-08-22T11:53:32.685+05:302011-08-22T11:53:32.685+05:30මහින්දාගමනෙට උනේ අඩු බජට් එකෙන් ලොකු ලොකු දේවල් කර...මහින්දාගමනෙට උනේ අඩු බජට් එකෙන් ලොකු ලොකු දේවල් කරන්න ගිහින් නා ගැනීමක්. ජම්බුද්වීපයේ දර්ශන අයින්ම කරලා තම්බපන්නියෙන්ම වැඩේ පටන් ගත්තා නම් මිට වඩා හොදයි. දර්ශන ගැන නම් කතා කරන්න දෙයක් නෑ. බලපු හෝල් එකේ හොද කමද නැත්තම් චිත්‍රපටියේ හොද කමද කියලා නම් මට තේරෙන්නේ නෑඅරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-12962395846836330392011-08-22T10:59:44.911+05:302011-08-22T10:59:44.911+05:30//එක් අන්තයකින් පටන් ගෙන අනෙක් අන්තයෙන් ඉවර කරන්න...//එක් අන්තයකින් පටන් ගෙන අනෙක් අන්තයෙන් ඉවර කරන්නට , බ්ලොග් එකක් විතරක් ලියා පණ්ඩිතකම පෙන්වන මටද අයිතියක් තිබේ.//

මහින්දාගමනය චිත්‍රපටයෙන් එය සිදුවීම නිසාවත්, චිත්‍රපටය අගය කල යුතු යැයි සිතමි...:D:D:D

චිත්‍රපටය බලා නොමැති බැවින් ඒ පිලිබඳව කමෙන්ට් කිරීමෙන් වැලකී සිටිමි...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-13873901279448572812011-08-22T10:52:55.564+05:302011-08-22T10:52:55.564+05:30මමත් බලන්න හිටියෙ. දැන්නං ඕනෙ නෑ කියලා හිතෙනවාමමත් බලන්න හිටියෙ. දැන්නං ඕනෙ නෑ කියලා හිතෙනවාBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-69812782544197158352011-08-22T10:45:30.130+05:302011-08-22T10:45:30.130+05:30මහින්දාගමනය බලා නොමැත. ලිපියෙන් 3/4ක් කියවනලදි. සී...මහින්දාගමනය බලා නොමැත. ලිපියෙන් 3/4ක් කියවනලදි. සීරියස් වැඩි නිසා ඉතිරි ටික නොකියවමි...Tanikadahttps://www.blogger.com/profile/03482567588964513070noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-71697377901990512152011-08-22T10:20:03.988+05:302011-08-22T10:20:03.988+05:30ඔය ටිකම තමා මටත් හිතුනේ බැලුව මෝඩකම කියලා හිතාගෙන ...ඔය ටිකම තමා මටත් හිතුනේ බැලුව මෝඩකම කියලා හිතාගෙන ෆිල්ම් හෝල් එකෙන් එලියට ආවේ මෙච්චර වියදම් කරලා තියෙන එකේ මීට වඩා හොද වග්කීමකින් යුතුව චිත්‍රපටිය කලා නම් මේකේ වටිනාකම කියලා නිම කරන්න බෑ

@buwa : ඔයා කියන එක ඇත්ත අබා චිත්‍රපටියට න අනිවාර්යෙන්ම වුරුදු 12 පහල / ඉහල කියලත් කැටගරියක් තියෙන්නෙ ඕනි ඒක පටන්ගැන්මෙම තියෙන ප්‍රසූති දර්ශන පෙල කුඩා ලමයින්ට සුදුසුම නෑ කියලා මට හිතෙන්නේ

අනික මහින්දාගමනය චිත්‍රපටියේ දේවානම්පිය තිස්ස රජුගේ පුතනුවන් මිය යන්නේ රාජාභිෂෙකයට පෙර වුවත් ඉතිහාස කතාවට අනුවනම් පුතණුවන් මිය යන්නේ රාජාභිෂකයට පසුව වගේ වෙන්න ඕනි (මේකනම් මට හරියටම මතක නෑ)ශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-78317332514733771012011-08-22T10:05:53.219+05:302011-08-22T10:05:53.219+05:30ඉතා කෙටිකාලයකින් කඩිමුඩියේ නිමකල බව නම් හොඳටම පේනව...ඉතා කෙටිකාලයකින් කඩිමුඩියේ නිමකල බව නම් හොඳටම පේනවා. දක්ශ නළු නිළියන් නිසා ජාමෙ බේරගත්තත් අර නුපුහුණු කඩිමුඩි බව නම් හොඳටම තේරෙනවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-35015099478022387342011-08-22T09:02:54.777+05:302011-08-22T09:02:54.777+05:30ඔය චිත්‍රපටය බැලූ පසු මටත් ඔයිට වඩා දෙයක් නම් හිතු...ඔය චිත්‍රපටය බැලූ පසු මටත් ඔයිට වඩා දෙයක් නම් හිතුනේ නෑ තමා.ඉතින් ඊට වඩා මොනවා කියන්නද...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-52320930382041142802011-08-22T08:48:29.578+05:302011-08-22T08:48:29.578+05:30අපිටමද මේක නොදිරවන්නෙ කියල හිතෙන වෙලාවල් එනව....
ඔ...අපිටමද මේක නොදිරවන්නෙ කියල හිතෙන වෙලාවල් එනව....
ඔය දර්ශණ ගැන කතාකලත් කිසිවෙක් වගකීමක් ගන්න එකක් නෑ..
ටී වී එකේ ටාසන් රොබින්හුඩ් යනව ඒ වගේ තමයි කියයි..
බලෙන් ඇඟට දාපු චිත්‍රපටියක්...
මීට වඩා හොඳයි දෙමල ෆිල්ම් එකක් බැලුවනම්..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-77252810827379769112011-08-22T08:17:27.865+05:302011-08-22T08:17:27.865+05:30චිත්‍රපටි ශාලව කචල් නිසාම මම ඔය චිත්‍රපටිය බැලුවෙත...චිත්‍රපටි ශාලව කචල් නිසාම මම ඔය චිත්‍රපටිය බැලුවෙත් නැ ඒ නිසා ඒ ගැන අදහසක් කියන්න බැ , නමුත් වැඩිහිටියන්ට පමණයි කියන එක තීරණය වෙන්නේ ලිංගික දර්ශන වලින් පමණක් නොවේය කියන එකට මාත් එකඟයි , අබා චිත්‍රපටිය ගැනත් කියන්න තියෙන්නෙ ඒකමයි අවුරුදු 12 පහල / ඉහල කියලත් කැටගරියක් තියෙන්නෙ ඕනි කියලයි මම හිතන්නේ . ඔය චිත්‍රපටියට කලින් පෙන්වන වැඩිහිටි චිත්‍රපටි කැලිත් මහා පිලිලයක් ඕවා නිසා තමයි පවුල් පිටින් සිනමා ශාලා වලට යන එක සීම වෙන්නෙබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com