tag:blogger.com,1999:blog-530431548412434884.post8983614683481760485..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [313] බස් එකේ විරිදු කී කුඩා දැරිවිය ...ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-530431548412434884.post-73202523311743164342016-10-02T00:31:01.715+05:302016-10-02T00:31:01.715+05:30Madam dan ra 12.30 i. Puluwan thram blog eka kiyaw...Madam dan ra 12.30 i. Puluwan thram blog eka kiyawala thamai nida ganne..😊😊😊😊Anonymoushttps://www.blogger.com/profile/07447920317182366363noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-18504101526156981722015-09-27T23:29:57.553+05:302015-09-27T23:29:57.553+05:30මල්
මල්
Anonymoushttps://www.blogger.com/profile/11476835733024949117noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-42589918856965124022014-10-15T21:14:27.845+05:302014-10-15T21:14:27.845+05:30ස්තූතියි යාලුවේ...
අපි මහලු වයසේ....
කමක් අනෙ දැ...ස්තූතියි යාලුවේ...
අපි මහලු වයසේ....
කමක් අනෙ දැන්හරි එන්නකෝ :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-90046010516833059592014-10-15T21:13:53.980+05:302014-10-15T21:13:53.980+05:30:-)
පැරණි මිතුරා නොනමකින් ( ඇනෝ) ආවෙ ඇයිද ? කමක්...:-)

පැරණි මිතුරා නොනමකින් ( ඇනෝ) ආවෙ ඇයිද ? කමක් නෑ කියවා රස වින්දනේ .... :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-3641394660403945152014-10-15T21:13:10.209+05:302014-10-15T21:13:10.209+05:30ඉතින් ඒකම නොවැ මේ ජිවිතේ ලස්සන ! :)ඉතින් ඒකම නොවැ මේ ජිවිතේ ලස්සන ! :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-13656749566240672502014-10-14T15:23:27.164+05:302014-10-14T15:23:27.164+05:30කතාව නම් හරිම රසවත්.... ඒ වගේ ම රචනා විලාශයත් හරිම...කතාව නම් හරිම රසවත්.... ඒ වගේ ම රචනා විලාශයත් හරිම රසවත්.... අපි මෙච්චර දවස් මේ පැත්තට ආවේ නැත්තේ ඇයි කියලා හිතුණා. කොහොම හරි දැන් ආවනේ......................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-1274908729535594932014-10-13T20:00:43.134+05:302014-10-13T20:00:43.134+05:30යලිත් මා පියවි සිහියට එමි. කාටවත් නොපෙනෙන්නටඈ වෙත ...යලිත් මා පියවි සිහියට එමි. කාටවත් නොපෙනෙන්නටඈ වෙත ගොස් , රහසින් ඇගේ කණට කොට , කුඩා යමක් කියන්නට මට සිත් වෙයි . 'පැන්චියේ , ජීවිතේ මොකක්දැයි උඹට තේරෙන හැටියට මටත් කියා දීපන් !'

මේ ලිපියේ මම ආසම කොටස.

- පැරණි මිතුරෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-25207972009950868052014-10-10T21:21:33.606+05:302014-10-10T21:21:33.606+05:30දුන්නා. ඒ විස්තර මෙහෙ ලියන එක හරි නෑනෙ දුන්නා. ඒ විස්තර මෙහෙ ලියන එක හරි නෑනෙ ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-58768836977454217682014-10-10T21:21:07.900+05:302014-10-10T21:21:07.900+05:30තිස්සයියා. අනෙ මන්දා අප්පා මේක මගෙ දෛවෙ ... :) තිස්සයියා. අනෙ මන්දා අප්පා මේක මගෙ දෛවෙ ... :) ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-11152198026413250332014-10-10T21:20:25.921+05:302014-10-10T21:20:25.921+05:30ඒක නම් ඇත්තම ඇත්ත.. මහ පාරේ තියනවා ජීවිතය .... ඒක නම් ඇත්තම ඇත්ත.. මහ පාරේ තියනවා ජීවිතය .... ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-4379004594803789442014-10-10T21:19:35.562+05:302014-10-10T21:19:35.562+05:30ඕක හැමදාම වෙනවනෙ :)ඕක හැමදාම වෙනවනෙ :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-10446193090967252342014-10-10T21:18:20.464+05:302014-10-10T21:18:20.464+05:30හරියටම හරි ! පොර බැදීම සුන්දර දෙයක් එහෙම බැලුවාම හරියටම හරි ! පොර බැදීම සුන්දර දෙයක් එහෙම බැලුවාම ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-59571216838363725422014-10-10T21:18:11.595+05:302014-10-10T21:18:11.595+05:30ජීවිතේ..හරි අමුතු පුදුම කතන්දරයක්...
ජීවිතේ..හරි අමුතු පුදුම කතන්දරයක්...

විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-65390761231162308592014-10-10T21:17:49.844+05:302014-10-10T21:17:49.844+05:30ඕක ඉතින් කියන්නත් දෙයක්යැ . උඩහින් ලොකුවට තියෙන්නෙ...ඕක ඉතින් කියන්නත් දෙයක්යැ . උඩහින් ලොකුවට තියෙන්නෙ දිලිසි දිලිසි :) ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-53370000760626229392014-10-10T21:15:39.411+05:302014-10-10T21:15:39.411+05:30100% agree
ජීවිතය සුන්දර හෝ අසුන්දර නොවේ. එය අරුම...100% agree
ජීවිතය සුන්දර හෝ අසුන්දර නොවේ. එය අරුමැසිය. ගතවන හැම මොහොතකම විස්මයක් තිබේ. එයට තුන් රෝද රියෙන් කිලෝමීටර් තුනක් වන ලන්දට පලා යාම ප්රමාණවත් නොවේ.

බාල මහලු තරුණ , ගඳ සුවඳ , දුප්පත් පොහොසත් හුදී ජනී ජනයා සමග එකට දුක සහ සැප අනුභව කර බැලිය යුතුමය .

මේ එබඳු අවස්ථාවක් නැවත ජීවිතයට උදා වූ කාලයකි ... :) ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-59450436120131238902014-10-10T20:49:21.517+05:302014-10-10T20:49:21.517+05:30ඔව් ජීවිතේ කියන්නෙ ප්රස්නම තමා.
නැතිවුනොත් රික්තය...ඔව් ජීවිතේ කියන්නෙ ප්රස්නම තමා.
නැතිවුනොත් රික්තයක් වගේ දැනෙනවාතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-71000718180251273022014-10-10T20:25:21.644+05:302014-10-10T20:25:21.644+05:30keeyakwath dunne nedda oya?keeyakwath dunne nedda oya?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-66778349023733783042014-10-10T18:41:28.852+05:302014-10-10T18:41:28.852+05:30//////////'පැන්චියේ , ජීවිතේ මොකක්දැයි උඹට තේර...//////////'පැන්චියේ , ජීවිතේ මොකක්දැයි උඹට තේරෙන හැටියට මටත් කියා දීපන් !' /////////
ඇත්තමයි......ජීවිතය හොයාගන්න පුළුවන් වෙන්නේ සමාජයෙන්මයි....මහ පාරෙන්මයි..අඩුවක් නැතිවම ඒය සොයා ගත හැක. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-83226591945611995382014-10-10T06:12:23.866+05:302014-10-10T06:12:23.866+05:30වයසට යනවාද මන්දා?වයසට යනවාද මන්දා?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-67474071192651869202014-10-10T01:42:05.124+05:302014-10-10T01:42:05.124+05:30ජිවිතේ කියන අකුරු තුනේ තේරුම හරියටම දන්නේ ඒත් එක්ක...ජිවිතේ කියන අකුරු තුනේ තේරුම හරියටම දන්නේ ඒත් එක්ක පොර බදින අය.. දරුණු විදිහටම පොර බදින අය...නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-8994025693279442382014-10-10T01:39:29.495+05:302014-10-10T01:39:29.495+05:30සංසාරේ අපිසංසාරේ අපිMahesh B Dahanyake| මයියා | බුනාhttps://www.blogger.com/profile/01916891357012839317noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-82104181022160160452014-10-10T00:51:14.585+05:302014-10-10T00:51:14.585+05:30ජීවිතය යනු අප සිතන තරම් සුන්දර නොවේ. එසේම එය අප සි...ජීවිතය යනු අප සිතන තරම් සුන්දර නොවේ. එසේම එය අප සිතන තරම් අසුන්දර ද නොවේ. ජීවිතයේ ඒ සුන්දරත්වය හෝ අසුන්දරත්වය විඳීමට, තම රිසි පරිදි තෝරාගෙන විඳීමට ,කිසිවකුගෙන් තහනමක් නැත. තහනමක් තිබියද ඒ අයට පෑහෙනා දුහුවිල්ලක් තරමට හෝ මායිම් කලයුතු නොවේ.එහෙත් එක් කරුණක් පවසන්නෙමි. ජීවිතය විඳීමට ( ඒ අසුන්දර හෝ සුන්දර විය හැක, ඒ පිළිබඳව කිසිවක් නොපවසමි ) නම් කොළොම් පුරයටම සැපත්විය යුතුමය. මහනුවරදී දිනපතා තුන් රෝද රියකින් නිවෙස බලා යන නුඹට කිසිදිනෙක මෙවන් විරිදුකාර ගැටිස්සියන් හමුවනු නැත.!!!
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.com