tag:blogger.com,1999:blog-530431548412434884.post8759615831525388040..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [264] මගෙ හිත ගත් පොතක් 4 - උභයජීවජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-530431548412434884.post-85510751140972495502022-04-07T07:57:07.684+05:302022-04-07T07:57:07.684+05:30කථා නායකයගෙ නම මතකත් නෑ කාර් එක පිටින් අළු ගොඩක් ව...කථා නායකයගෙ නම මතකත් නෑ කාර් එක පිටින් අළු ගොඩක් වෙලා අතුරුදන් උන ඇමතිගෙ නම මතකත් නැහැ. හැබැයි අඟහරු ලෝකෙන් ආපු එකාගෙ නම මට මතකයි. උගෙ නම නුරානි.චින්තක නුගේගොඩගේhttps://www.blogger.com/profile/17823641685959609475noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-55352246994291839132022-03-07T19:24:36.190+05:302022-03-07T19:24:36.190+05:30මේ පොත පොඩි කාලෙ කියවලා තියෙනවා. මං ආසම පොතක් දැන්...මේ පොත පොඩි කාලෙ කියවලා තියෙනවා. මං ආසම පොතක් දැන් ගොඩ කාලෙක ඉදලා පොත මිලදී ගැනීමට හොයනවා. තාම හොයාගන්න බැරි වුනා.පුලුවන් කෙනෙක් ඉන්නව නම් පොත හොයලා දෙන්න. Anonymoushttps://www.blogger.com/profile/05453442326793205285noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-90742460787340333352014-03-24T14:44:25.071+05:302014-03-24T14:44:25.071+05:30උභය ජීව එකේ ඉක්ත්යැන්දර් කියන්නෙ ඒ වය්ද්ය වරය ලගට ...උභය ජීව එකේ ඉක්ත්යැන්දර් කියන්නෙ ඒ වය්ද්ය වරය ලගට ගෙන ආපු ලෙඩෙක් නේද...
පොඩි කාලෙ බැලුවෙ හරිම අසයි යන්තම් මතකයක් විතරය් ඉතුරු....මේඝhttps://www.facebook.com/meagha.9noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-5700411732196388272012-09-05T19:40:56.875+05:302012-09-05T19:40:56.875+05:30අදහස් බෙදාගත් ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි යාලුවනේ. ...අදහස් බෙදාගත් ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි යාලුවනේ. පොත් ප්‍රදර්ශනයෙදි ඉස්සරහට මුලිච්චි උනොත් කතා කරලම යන්න හොඳේ.... :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-51508890040438854472012-08-28T20:33:53.392+05:302012-08-28T20:33:53.392+05:30මගේ ජීවිතේ අමතක නොවෙන පොතක්... මට ඊයෙ දුක හිතුන තව...මගේ ජීවිතේ අමතක නොවෙන පොතක්... මට ඊයෙ දුක හිතුන තවත් කෙනෙක්, ජේ.ඊ. ගුණසේකර නොවන මේ පොත පරිවර්තනය කරල... ඉක්තියැන්දර්ව ඉචියැන්දර් කරල... නමුත් මම සතුටුයි... ඉක්තියැන්දර් ඉන්න උභයජීව මා ළඟත් තියෙනව... කවදාවත් අමතක නොවන සොඳුරු පොතක්... එකඟයි ජීවිතේ මල් එක්ක මමත්....!Vajira Kalum Pereranoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-73899790618848324342012-08-21T23:02:35.701+05:302012-08-21T23:02:35.701+05:30කොමෙන්ටු ලිවීමෙන් මා දිරිමත් කරන ඔබ හැමට ස්තූතියි....කොමෙන්ටු ලිවීමෙන් මා දිරිමත් කරන ඔබ හැමට ස්තූතියි.. හිරූ ... ඔව් මම පොත් පිස්සියෙක් :) :)
ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-52131101597596779562012-08-21T09:55:24.187+05:302012-08-21T09:55:24.187+05:30පොත් කියවන්න හරිම හපනියක් මෙන්න :) :)පොත් කියවන්න හරිම හපනියක් මෙන්න :) :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-309493636764845682012-08-21T02:41:21.010+05:302012-08-21T02:41:21.010+05:30පොඩිකාලේ කියවපු කැමතිම පොතක් ... චිත්ත පරපෝෂිතයෝ ග...පොඩිකාලේ කියවපු කැමතිම පොතක් ... චිත්ත පරපෝෂිතයෝ ගැනත් ලියන්න ... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-24050186184239588412012-08-20T19:38:48.375+05:302012-08-20T19:38:48.375+05:30@ කතන්දර,
නෑ කතන්දර, අඟහරු ලොවෙන් ආ මිනිසා පරිවර්...@ කතන්දර,

නෑ කතන්දර, අඟහරු ලොවෙන් ආ මිනිසා පරිවර්තනයක් නොවෙයි...මගේ මතකය හරිනම් ප්‍රවීන විද්‍යා ලේඛක අනුර සී. පෙරේරා තමයි අඟහරු ලොවින් ආ මිනිසා ලිව්වෙ...පොඩි දවස්වල මමත් කියවපු ආසම කතාවක්...හබරණ ත්‍රිකුණාමලේ පාරෙ නේද ඔය අඟහරු ලොවෙන් ආපු යානය බැස්සයි කියල ඒ පොතේ තිබ්බෙ?....ලංකාවෙ ආගමික කටයුතු බාර ඇමතිවරය තමයි ඔය වැඩේට මුලින්ම සම්බන්ධ උනේ නේද?...

අඟහරුවන්ට සීතල ඔරොත්තු දෙන්නෙ නැති බව දැනගත්තු අපේ කථා නායකය ( නම මතක නැත ) අධික ශීතල ද්‍රවයක් විදල අඟහරුවො ඔක්කොම මරල දානව.....හෙහ්, හෙහ්,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-71084544114763122792012-08-20T14:10:04.132+05:302012-08-20T14:10:04.132+05:30"ග්‍රහ ලෝකයක විනාසය" පොත කියවල තියනවාද ?..."ග්‍රහ ලෝකයක විනාසය" පොත කියවල තියනවාද ? මම මතක රුසියන් විද්ද්‍යා ප්‍රබන්දයක් itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-12115472747537359102012-08-20T13:25:46.908+05:302012-08-20T13:25:46.908+05:30නියමම කාලෙට අක්කා මේ ලිපි ටික ලියන්නෙ.මං බලනකොට අප...නියමම කාලෙට අක්කා මේ ලිපි ටික ලියන්නෙ.මං බලනකොට අපේ නංගි අක්කගෙ බ්ලොගේ පෝස්ට් චෙක් කර කර මේ පාර ගන්න ඕනෙ පොත් ලිස්ට් එක හදනවා. :DAnonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-59316768495810341942012-08-20T13:21:12.073+05:302012-08-20T13:21:12.073+05:30ඔන්න මමත් "කියවලා තියෙනවා" කියන්න අත ඉස්...ඔන්න මමත් "කියවලා තියෙනවා" කියන්න අත ඉස්සුවා!
"ගැඹුරු මුහුද"ත් මතක් වුනා.
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-88634686723780814742012-08-20T11:47:10.495+05:302012-08-20T11:47:10.495+05:30පොත් අල්මාරියම ගැන ලියයි වගේ! මේ සේරම ලිපි පරිවර්ත...පොත් අල්මාරියම ගැන ලියයි වගේ! මේ සේරම ලිපි පරිවර්තන කෘති ගැන නේද?

මං පොඩි කාලේ කියවපු කැමතිම පරිවර්තනයක් (ද කොහෙද) පොතක් තමයි අඟහරු ලොවෙන් ආ මිනිසා. ඒ එක්කම මොන්තෝ ක්‍රිස්තෝ සිටුවරයා.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com