tag:blogger.com,1999:blog-530431548412434884.post8533239570959547400..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [323] අසංඛ්යත ස්වප්නයජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-530431548412434884.post-50488959451660779502015-11-18T22:30:35.063+05:302015-11-18T22:30:35.063+05:30sthuthiyi :)sthuthiyi :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-56811159433702275082015-11-05T10:51:23.215+05:302015-11-05T10:51:23.215+05:30කවි මල් පිපුනාට , ජිවිතේ මල් නොවේ. :) තාම ...... ...කවි මල් පිපුනාට , ජිවිතේ මල් නොවේ. :) තාම ...... ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-77719611592796548822015-11-05T10:50:50.510+05:302015-11-05T10:50:50.510+05:30මම කල පළමු උත්සාහය නිසා සමාවක් දෙතැයි සිතමි :)මම කල පළමු උත්සාහය නිසා සමාවක් දෙතැයි සිතමි :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-71109511447081167412015-11-05T10:50:22.540+05:302015-11-05T10:50:22.540+05:30ස්තුතියි.
ඔවු මට වඩා හොද කවියෙක් ස්තුතියි.
ඔවු මට වඩා හොද කවියෙක් ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-27774489664888953462015-11-05T10:50:00.882+05:302015-11-05T10:50:00.882+05:30පෙම් මං පෙත ඇවිද යන්න පෙම්වතෙක් මිස මිතුරෙක් හ...පෙම් මං පෙත ඇවිද යන්න පෙම්වතෙක් මිස මිතුරෙක් හොයාගෙන හරියන්නේ නැහැ නෙව :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-60111503237176046382015-11-05T10:49:27.311+05:302015-11-05T10:49:27.311+05:30:) ස්තුතියි
:) ස්තුතියි
ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-63947744623159473232015-11-05T10:48:44.984+05:302015-11-05T10:48:44.984+05:30හා හොදයි :)හා හොදයි :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-44725249368259614952015-10-26T22:57:33.567+05:302015-10-26T22:57:33.567+05:30කව්ද මේ මිතුරා? ජීවිතේ මල්ගෙ, ජීවිතේ, මල් පිපෙන්න...කව්ද මේ මිතුරා? ජීවිතේ මල්ගෙ, ජීවිතේ, මල් පිපෙන්න අරන් වගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-42259859671275401442015-10-26T14:26:15.079+05:302015-10-26T14:26:15.079+05:30කකා, ඔබ හරි...අනුවර්තනයක් තමයි!කකා, ඔබ හරි...අනුවර්තනයක් තමයි!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-90390222855937128612015-10-23T10:54:17.928+05:302015-10-23T10:54:17.928+05:30සිංහල කවි පන්තියේ අන්තිම කවි දෙක මට දැනුනේ ටිකක් ව...සිංහල කවි පන්තියේ අන්තිම කවි දෙක මට දැනුනේ ටිකක් වෙනස් විදිහට.
//අවදි වී සිහිනයෙන්
හෙට ලොවට යා යුතුය..//
... කිව්වහම මට හිතුණේ ඊට කලින් කියපු දෑ තමයි සිහිනය කියලා... නමුත් ඉංග්රීසි කවියෙන් එහෙම අදහස දෙන්නේ නෑ.

මේක අනුවාදයක් කියලා තමයි හිතෙන්නේ...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-60620220591092586972015-10-23T09:59:51.202+05:302015-10-23T09:59:51.202+05:30අගෙයි
මුල් කෘතිය පරිහරණය කිරීමෙන් කළවක් නිසා ස්වත...අගෙයි
මුල් කෘතිය පරිහරණය කිරීමෙන් කළවක් නිසා ස්වතන්ත්රයක් නොවන වග කියූ කතාවට එකගයි
කොහොම වෙතත් අගේට පද වැල් අමුණල තියෙනව
මිතුරා හොද කවි හිතැත්තෙක් වගෙයිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-88201928408892368742015-10-23T09:58:45.741+05:302015-10-23T09:58:45.741+05:30රසිකට එකගයිරසිකට එකගයිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-82345553326553540192015-10-22T20:16:28.733+05:302015-10-22T20:16:28.733+05:30පරිවර්තනයක් නොව අනුවර්තනයක් වගෙයි!පරිවර්තනයක් නොව අනුවර්තනයක් වගෙයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-29915081153382552012015-10-22T20:03:14.956+05:302015-10-22T20:03:14.956+05:30පෙම් මන් පෙත,ඇවිද යන්න..
මිතුරෙකු ඔබ සොයාගත්තදෝ......පෙම් මන් පෙත,ඇවිද යන්න..
මිතුරෙකු ඔබ සොයාගත්තදෝ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-32696805216346982672015-10-22T15:51:06.197+05:302015-10-22T15:51:06.197+05:30/ මෙය පිරිසිදු ස්වතන්ත්ර නිර්මාණයක් යයි පැවසිය හ.../ මෙය පිරිසිදු ස්වතන්ත්ර නිර්මාණයක් යයි පැවසිය හැකි නොවේ. /

ඔන්න කිව්ව කතාවක්..බොල මේක පිරිසිදු නෙමෙයි අපිරිසිදු හරි ස්වතන්ත්ර නිර්මාණයක් වෙන්නෙ නෑ කොහොමත්. මේක පරිවර්තනයක්. ස්වතන්ත්ර නිර්මාණයක් කියන්නෙ තමන්ගෙම නිර්මාණයකට...:)
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-39351139082275964342015-10-22T15:14:07.868+05:302015-10-22T15:14:07.868+05:30හොඳයි. හොඳයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-54857797288844531812015-10-22T14:56:12.896+05:302015-10-22T14:56:12.896+05:30අගෙයි........... මිතුරාවත් මතක් කරාය කියන්නඅගෙයි........... මිතුරාවත් මතක් කරාය කියන්නAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.com