tag:blogger.com,1999:blog-530431548412434884.post8498204427697798925..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: විබාගේ තමයි අපේ අබාගේ...ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-530431548412434884.post-7290275007328002852014-02-27T21:26:54.503+05:302014-02-27T21:26:54.503+05:30හත් ඉලව්වේ හෙට මට විබාගේ! ඒත් මේක දැක්කම නොකියවා බ...හත් ඉලව්වේ හෙට මට විබාගේ! ඒත් මේක දැක්කම නොකියවා බැරි උනා අෆ්ෆා!! :D By the way ma'am ජීවිතේ මල්, මම නම් හිතන විදිහට මෙතන තියෙන ප්‍රශ්නේ පොදුවේ අපේ රටේ ඉන්න එවුන් වැඩි හරියකගේ ඔළු ගෙඩි අස්සේ මොළ ගෙඩි වෙනුවට මැටි ගුලි තියෙන එක. "Follow the rhythm of your own heart, your passion and your happiness. Not the damn competition!!!" ඔය ටික අර කියපු විදිහට මේකේ ඉන්න එවුන්ගේ ඔළුගෙඩි ඇතුලේ අඹන්න පුළුවන් වෙනකම් මේ පුරස්නේ කෙළවරක් දකින්න නම් වෙන්නේ නෑ...Romeo Sierrahttps://www.blogger.com/profile/09939384848614656860noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-73917855332503202442010-04-12T08:48:01.975+05:302010-04-12T08:48:01.975+05:30හසිත මලේ.. ගනන් ගන්න එපා. cool එකේ ගිහින් මුකුත් ...හසිත මලේ.. ගනන් ගන්න එපා. cool එකේ ගිහින් මුකුත් උනේ නෑ වගේ ප්‍රතිපල කියල දාන්න... මොකො අනිත් අයට අපි පෙන්නන්න ඔනා විබාග ප්‍රතිපල වලට අපි වැටිලා නැහැ කියලා...ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-31445860461074426502010-04-10T01:39:04.796+05:302010-04-10T01:39:04.796+05:30මල පයින්නෙ අවුරුද්දට ගෙදරට එන අයට ප්‍රතිපල කියද්දි...මල පයින්නෙ අවුරුද්දට ගෙදරට එන අයට ප්‍රතිපල කියද්දි!අපේ කරුමේට මේක අවුරුද්දට කලින් ආවනෙ......ඇත්තටම විභාගෙ තමා අපේ අභාගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-44935597868542758442010-04-09T20:07:18.611+05:302010-04-09T20:07:18.611+05:30බුධාජීව
හරිම අමන කතාවක්නේ මේ ගුරුවරයගේ කතාව.. ලමය...බුධාජීව

හරිම අමන කතාවක්නේ මේ ගුරුවරයගේ කතාව.. ලමයින් හිස් නම් බොලේ උන්ට හිස් හැටියටම ඉන්න දුන්න නම් හොඳ නැද්ද මනස්ගාත පුරවනවට වැඩිය?

ලමයින් කියන්නේ බුද්ධිමත් , හුඟක් නිර්මාණශීලී කොටසක්.. එය නසන්නේ මේ වගෙ මොට්ට ගුරුවරු තමා...

ansh lucky sri jay
ඔව් අප්පා...විභාගේ තමයි අපේ අභාගේ...

මම
ස්තූතියි ප්‍රතිචාරෙට!

තමීර
ඇත්ත .... සසඳලා මොනවද අපට අන්තිමේට ලැබෙන්නේ?? මුකුත් නැහැ... කුරිරු තෘප්තියක් විතරයි.. නැද්ද?ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-23189369954190832682010-04-09T20:03:01.530+05:302010-04-09T20:03:01.530+05:30රවා
ඇත්ත ඇත්ත... හැකියාව කැලේ.. රැකියාව සඳහායි මේ...රවා
ඇත්ත ඇත්ත... හැකියාව කැලේ.. රැකියාව සඳහායි මේ හැම දෙයක්ම අප්පා.... මේක මන් සහගහන බොරුවක්... අධ්‍යාපනේ..

රොෂාන්
ස්තූතියි ඔයාගේ අදහසට ඉස්සෙල්ලම...
ඔව් මේ ලංකාවේ ලොකු පුරුද්දක් නේ අනුන්ගේ දෙවල් ආදරෙන් හොයල බලන එක.. ගන්න දෙයක් නෑ..ශී..අන්තිම ලැජ්ජයි... අනුන්ට හිනා වෙන කෙනා දන්නෙ නැහැ හිනා වෙන්නෙ තමුන්ගෙම කැත හිතට කියල... ප්‍රතිපල කියන්නේ ජීවිතේ කියල හිතන්න පුරුදු කරපු මේ සමාජ ක්‍රමයටයි අපි ඇඟිල්ල දික් කල යුත්තේ...

ඔයා ලිව්ව මල් කතාව ඇත්ත වෙන්නත් තිබ්බා.. එහෙම උනා නම් මම මීට වඩා ආත්ම තෘප්තියෙන් කවදහරි බ්ලොග් ලියන්නත් තිබ්බ ආත්මය තෘප්තිමත් මනුස්සයෙක් හැටියට...

මිත්‍රයා
අනේ අපොයි... ඔව් නේන්නම්... දැනටමත් උන්ගේ අසරන අනාගතේ තීරණය වෙලා ඇති... හැබැයි අවුරුදු 16 කියන්නේ තමුන්ට අවශ්‍ය දේ වෙනුවෙන් ටිකක් පන ඇතුව කෑ මොර දෙන්න පුලුවන් වයස නිසා ලමයින්ටත් පොඩි වගකීමක් තියනව තමුන්ට අවශ්‍ය දේ සාධාරණීකරනය කරන්න.. නැද්ද?

චානක
අප්පා... සංගීතේ ෆේල් වෙන්නෙ කවුද අප්පා...ඔය මූසිල වගේ මොකක් හරි වාදනය කරල උඩු බිරුවත් ඇති කියලයි මම හිතා උන්නේ ...

යසෙල සහ රවෙන්
ඔබේ කතාව හරියටම හරි. ලමෙක්ගේ නිර්මාණශීලීත්වය මරල දාලා, විභාගෙට හිත හුරු කරල මිනිස්සුන්ගේ මොල වලට පුදුම අපරාදයක් මේ ක්‍රමය කරන්නේ... ජීවිතයට අවශ්‍ය නිපුනතා කිසිවක් මුවහත් නොකර රොබෝ යන්ත්‍ර වගේ මොල ටිකක් එලියට දාන මැසිමක් විතරයි අධයාපනය!
රවෙන්, මෙවන් බලපෑම් කරන අය ගුරුවරු යැයි හැඳින්වීමත් වැරදියි.. කලා හැකියාවන් තියෙද්දි ගනන් කරන්න ගිහින් ඇනුනෙ නැතත් ජීවිතෙන් පැරදිච්ච අවසනවන්ත ආත්මයක් තමයි මාත්.. ඒ දුකට අවුරුදු 7ක් විතර මම කවියක් වත් ලියුවේ නැහැ...ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-13357943581536314042010-04-09T14:10:22.228+05:302010-04-09T14:10:22.228+05:30මේ ඔක්කොටම හේතුව අපි අපේ ප්‍රතිඵල වෙන අය එක්ක සංසන...මේ ඔක්කොටම හේතුව අපි අපේ ප්‍රතිඵල වෙන අය එක්ක සංසන්දනය කරන්න යන එක. මාත් මේ හෙඩිමම තියෙන පෝස්ට් එකක් පහුගිය විබාගෙ පටන් ගන්න දවස්වල ලිව්වා: http://thameeragetheeraya.blogspot.com/2010/01/blog-post.htmlThameerahttps://www.blogger.com/profile/02290505322868497863noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-64373753508063068092010-04-09T12:23:00.980+05:302010-04-09T12:23:00.980+05:30පට්ටම කතාව,පට්ටම කතාව,මමhttp://www.dumindu.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-24828912698208292102010-04-09T09:26:52.327+05:302010-04-09T09:26:52.327+05:30විභාග ගැන නම් කතා කරලා වැඩක් නැහැ.
:(විභාග ගැන නම් කතා කරලා වැඩක් නැහැ.
:(Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-9256600710662994142010-04-09T09:12:46.765+05:302010-04-09T09:12:46.765+05:30මා ඉදිරියේදීම රජයේ "පාසල"ක "උගන්වන්...මා ඉදිරියේදීම රජයේ "පාසල"ක "උගන්වන්නෙක්" ගේ කටින් පිටවුනු වචන ටිකක් මම සඳහන් කරන්නම්.

"ළමයි කියන්නෙ කිසි දෙයක් තේරෙන්නෙ නැති හිස් භාජන වගේ ජාතියක්. ඒ අයගෙ මොලේ මැටි ගොඩක් වගේ. මැටි වලින් අපිට ඕන රූපයක් අඹලා අපිට ඕනෑ දේවල් භාජනේට පිරවීම තමයි ගුරුවරුන්ගේ වගකීම."

ළමයින්ගේ හැකියාවන්? බුද්ධිය? සහජ හැකියා? සුභ අනාගත්-යක්!budhajeewahttps://www.blogger.com/profile/05635835530520251012noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-51179844242738245272010-04-09T08:17:15.357+05:302010-04-09T08:17:15.357+05:30අපොයි කතා කරල වැඩක් නෑ.
බහුතරයක් ගුරුවරු උනත් හදන...අපොයි කතා කරල වැඩක් නෑ.
බහුතරයක් ගුරුවරු උනත් හදන්න හොයන්නෙ තමන්ගෙ අච්චු මිසක ළමයෙක්ගෙ දැනුමට පැතිරිලා යන්න ඉඩක් නෑ. ඒ වෙනුවට නොනවත්වා දිවීමක නිරත වෙන්න වෙලා තියෙන්නෙ.
පාසැල් අවධියෙදි මම පාට කරන චිත්රයේ පාටෙ ඉඳන් මම ලියන්න පාචිච්චි කරන අත වෙනස් කිරීම දක්වා බලපෑම් වලට මම ලක්උනා.
හොඳ කලා හැකියාවන් තිබ්බ මිතුරො කීදෙනනෙක් නම් හිටියද විවිධ බලපෑම් නිසා වෙනත් විෂයධාරා තෝරගෙන අතරමං උනු.
හරිම ශෝචනීය තත්ත්වයක්.Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-39898387001649344162010-04-09T05:18:01.886+05:302010-04-09T05:18:01.886+05:30In Sri Lankan education system there are less oppo...In Sri Lankan education system there are less opportunities for the innovative thinkers. As you correctly pointed out, the main culprit for this phenomenon is exam based education system.I do accept that there should be exams, but it is should be emphasized that day to day class room activities, own assignment writing, thinking ( which most lagging in Sl) and extra curricular activities should play a part when it comes to the assessment.
And other than the exams, we have to pay concern to improve our discipline as well. I think we are the best nation when it come to deceive others.මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-81061650055920906152010-04-09T00:34:42.231+05:302010-04-09T00:34:42.231+05:30අප්පේ අවුලක් නෑ.
ෆේල් වෙයිම කියල හිතමු සංගීත පාස්....අප්පේ අවුලක් නෑ.
ෆේල් වෙයිම කියල හිතමු සංගීත පාස්.
නැතිනම් සර්ගෙ ගේ ගාවින් යද්දි ගල් පාරවල් තමයි කන්න වෙන්නෙ.
මම ප්‍රාර්ථනා කරන්නෙ හතුරෙකුටවත් ගමේ මිනිහෙක් උගන්නන ඉස්කෝලයක් නොලැබේවා කියල.Anonymoushttps://www.blogger.com/profile/17155279465724731338noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-91813287849707589042010-04-08T22:47:00.989+05:302010-04-08T22:47:00.989+05:30අනේ අපොයි විභාගය.
අපිත් කාලයක් ලීවා නෙව..
තවත් ලි...අනේ අපොයි විභාගය.
අපිත් කාලයක් ලීවා නෙව..
තවත් ලියන්න එපැයි ඒ වගේම..

දැන් ඉතින් O/L ලියපු දරුවොටික A/L විෂයන් තෝරාගන්න මහදැනමුත්තන් ගේ අවවාද/අනුශාසනා ගන්න එපැයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-37492495180883048102010-04-08T22:44:53.670+05:302010-04-08T22:44:53.670+05:30මිස් දැන් විෂයන් 9 ලු කරන්න තියෙන්නෙ. ඒ වුනාට මට අ...මිස් දැන් විෂයන් 9 ලු කරන්න තියෙන්නෙ. ඒ වුනාට මට අද දවසේ බලන්න වුනු ප්‍රතිපල 11 අතර එක මල්ලි කෙනෙක් හිටියා සිංහල S, ඉංග්‍රිසි W තිබුණු. අනික්වා ලියලා නෑ. ඒ වගේම සමහරු හිටියා ගණිතය විතරක් අසමත් අය. ඒ අය තවත් වතාවක් විභාගය කරන්න එපැයි.
මෙතන නෙවෙයි හොඳම සිදුවීම තියෙන්නෙ. විභාග ප්‍රතිපල අහගන්න මට කෝල් දුන්න සමහරු වෙනත් අය වෙනුවෙනුයි ප්‍රතිපල ඇහුවෙ.
දන්නවා ඇතිනෙ අපේ අයට තමන්ගෙ ඇහේ පොල්පරාලෙට වඩා අනික් අයගේ ඇහේ තියෙන පොල්කෙන්ද ලොකුබව (මේක ලියුවා හරිද මන්දා)

සමහරු අනිත් අයගෙ ප්‍රතිපල අහන්නෙ ඇත්තටම ඔවුන් ගැන තියෙන බැඳීම නිසායි. ඒත් සමහරු අඩු ප්‍රතිපල ගත්තු අයට හිනා වෙන්නයි මේ ප්‍රතිපල හොයන්නෙ. තමන්ගේ ප්‍රතිපල නරක් වුනාම ඒ නංගිලා/මල්ලිලාට තමන් ගැන දැනෙන දුකට වඩා වැඩි දුකක් ඒ නංගිලා/මල්ලිලා අනික් අයට තමන්ගෙ ප්‍රතිපල කියද්දි ඒ නංගිලා/මල්ලිලා ගේ හිතට දැනෙනවා ඇති.
එතනින් ඇතිවන පසුබෑම ඔවුන් සමාජයට වෛර කරන අය බවටත් පත් කළ හැකියි. (ප්‍රතිපල අහන්න දඟලන කීයෙන් කී දෙනාද තමන්ට අහුනු ප්‍රතිපලයට වඩා වැඩි ප්‍රතිපලයක් ගත්තු කෙනෙක් ගැන නොකියා ඉන්නෙ)

"OL ප්‍රතිපල එන වග ඇහුන ගමන්ම මගෙ හිත දුවගෙන ගියේ මගේ දෛවය ඉන් අනතුරුව විසඳුනු දුක්බර ආකාරය පිලිබඳ මතකයට"
එදා එහෙම නොවුනානම් මිස් දැන් මේ විදියට තේරුමක් තියෙන, කාට හරි වැඩක් වෙන බ්ලොග් ලියන්නෙ නැතිව "මල් පත්තර" වලට "මල් කතා" ලියන කෙනෙක් වෙන්න ඉඩ තිබුනා.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-13832548970077228512010-04-08T22:10:39.366+05:302010-04-08T22:10:39.366+05:30i was born intelligent but this education ruined m...i was born intelligent but this education ruined me...ha..ha..haa..
all things point on to the marks, GPA, Z score
skill is far way from A's...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com