tag:blogger.com,1999:blog-530431548412434884.post7589746365254260847..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [89] මේ අරුතදෝ ආදරේ?.....ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-530431548412434884.post-55495077063027304672010-07-29T17:42:58.299+05:302010-07-29T17:42:58.299+05:30අපොයි අපි නොදන්න ලයිව්... හී හී.. දෙන්නටම් කිව්වෙ....අපොයි අපි නොදන්න ලයිව්... හී හී.. දෙන්නටම් කිව්වෙ....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-33468265543193194992010-07-28T03:57:53.946+05:302010-07-28T03:57:53.946+05:30අහා..අහා..අහා....අප්පේ... අපේ ගෙදර මනුස්සයා නම් .....අහා..අහා..අහා....අප්පේ... අපේ ගෙදර මනුස්සයා නම් .......පොලු පාරවල්,ආටිලරි,මල්ටි බැරල්,ඔය එකී මෙකී නොකී ඔක්කෝම පාරවල් වදිනකම් හරීම අහින්සක කමට බලාගෙන ඉන්නවා මිසක්.....වැරදීමකින්වත් 'හ්ම්' සද්දයක් දාන්නෙ නැහැ.....හික්ස්..!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-21915988572405203122010-07-27T22:21:17.248+05:302010-07-27T22:21:17.248+05:30පොලු පාරක් වගේ ආවොත් හොඳා. වැඩේ මල්ටි බැරල් ප්‍රහා...පොලු පාරක් වගේ ආවොත් හොඳා. වැඩේ මල්ටි බැරල් ප්‍රහාරනේ එන්නේආදර කතාවhttps://www.blogger.com/profile/06032171403444893603noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-87448979738205041202010-07-27T22:12:55.083+05:302010-07-27T22:12:55.083+05:30අහා අහා අහා ( සිංහලෙන් හිනා වෙන්නේ මෙසේය... කියාදු...අහා අහා අහා ( සිංහලෙන් හිනා වෙන්නේ මෙසේය... කියාදුන්නේ තවත් බ්ලොග් සෝයුරෙකි ,,,)
ඕකනේ ආදර කතාව .. අපේ මේ පොඩි මල්ලිය ඉතිං අලගිය මුලගිය තැන් හොයනව... ඉහි ඉහි ඉහි...

අහ් දැන්වත් මතක් උන එක හොඳා.. යුරෝපාකරයෙ පොලු පාරක් එන්න කලින්.. හී හී... කෝ අද පන්ඩිත ආච්චි ?ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-33001065020453666642010-07-27T21:49:08.547+05:302010-07-27T21:49:08.547+05:30ඕකනේ අනුරාධ කියන්නෙ. ඔයත් අර නිකං දෙන අස්සයට දත් 3...ඕකනේ අනුරාධ කියන්නෙ. ඔයත් අර නිකං දෙන අස්සයට දත් 32 තියනවද කියල බලනවනේ. :P

කලින් මට වැරදීමක් වී ඇති හැඩයි. මේක කවුරුවත් කිව්ව එකක් නෙමේ. ජීවිතේ මල් එයාගෙ මූණු පොතේ සටහන් කරල තිබ්බ එකනේ මට ඔය මතක්වෙලා තියෙන්නේආදර කතාවhttps://www.blogger.com/profile/06032171403444893603noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-75420563364789554982010-07-27T20:52:03.744+05:302010-07-27T20:52:03.744+05:30no shld tell it... cz i still rmember that u remem...no shld tell it... cz i still rmember that u remember the shadows... pls call him shadows... its k.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-27874515298655381262010-07-27T20:33:04.612+05:302010-07-27T20:33:04.612+05:30ඔව් නදී.... ස්තූතියි ඔයාගේ ප්‍රතිචාරෙට ! මේ හරිම ල...ඔව් නදී.... ස්තූතියි ඔයාගේ ප්‍රතිචාරෙට ! මේ හරිම ලස්සන ගීයක්...

නෙතාරා නංගා
අපි නොදන්න නෙතාර! හහ් ! අනේ මගෙ නංගෝ...

ඇනී
u r welcome

අනුරාධ මල්ලිය
කාගෙ මොකෝ... රස විඳින එකයි.. ඇත්තේ... හොඳේ... :-)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-44286709844444250692010-07-27T00:14:02.183+05:302010-07-27T00:14:02.183+05:30ශි.... කවුරුවත් ඕනම ඕනම ප්‍රශ්නේ අහලා නෑනේ.... මමව...ශි.... කවුරුවත් ඕනම ඕනම ප්‍රශ්නේ අහලා නෑනේ.... මමවත් අහන්නම්කො එහෙනම්.
හැබෑටම කාගෙද මේ ජීවිත කතාව?අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-80516301667886620372010-07-26T15:12:42.137+05:302010-07-26T15:12:42.137+05:30thanks.....thanks.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-2229095216172050112010-07-26T11:19:40.218+05:302010-07-26T11:19:40.218+05:30මෙන්න බොලේ අද මගෙ නමත් වෙනස් වෙලා ආවෙ කොමෙන්ට් එකේ...මෙන්න බොලේ අද මගෙ නමත් වෙනස් වෙලා ආවෙ කොමෙන්ට් එකේ....ඒ මොකෝ ඒ?..මේ මම නෙවි ඔය සින්දුව ගැන එහෙම කාටවත් කිව්වෙ ....කවුද දන් නෑ අප්පා....ඒ????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-21534574219072179102010-07-26T09:53:46.266+05:302010-07-26T09:53:46.266+05:30ඇත්තටම මේ වගේ ගීත දැන් ඇහෙනවා අඩුයිනේ. අද සිංදු කි...ඇත්තටම මේ වගේ ගීත දැන් ඇහෙනවා අඩුයිනේ. අද සිංදු කියලා අපි අහන්නේ කුණුහරුපනේ. මෙහෙම හරි පළ කරන එකට ස්තුතියි. ගොඩක් අයගේ ජීවිත කතාවල එක් පරිච්ඡෙදයක්.ඔබේ අදහස් ගීතය මේ මොහොතෙම අහන්න මාව පොළඹනවා.Naදීhttps://www.blogger.com/profile/14484597124321177223noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-90155364165877851032010-07-26T07:58:19.882+05:302010-07-26T07:58:19.882+05:30ඔව් හේමලයො.. ගොඩාක් හැඟුම්බර ගීතයක් මේක
වලාකුලු.....ඔව් හේමලයො.. ගොඩාක් හැඟුම්බර ගීතයක් මේක

වලාකුලු... බොහොමත්ම ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට.....

ආදර කතාව... මට මදි පාඩුවෙන විස්තර සපයනවට ගොඩක් ස්තූතියි මල්ලි... ජය වේවා! කවුද කලින් කිව්වෙ > හා හා මම දන්නව ;-)

නෙතාර නංගා... අනිවාර්යයෙන් මම පතනව එහෙම.. දන්නවනේ ... ඔයත් පතනව නේද ? ඇස් පියවෙන්න කලින් කිව්වෙ ඊයෙ රෑ නින්ද යන්න කලින්ද ? ;-) පිස්සු කතා කිව්වොත් බලාගෙන..!ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-22502222101635388412010-07-26T01:43:34.351+05:302010-07-26T01:43:34.351+05:30ලබන ආත්මෙදි වත් මගෙම අක්කි වෙනවද කියල මට කියන්න මේ...ලබන ආත්මෙදි වත් මගෙම අක්කි වෙනවද කියල මට කියන්න මේ ඇස්දෙක සදහටම පියවෙන්න කලින්............?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-38693335272085829062010-07-25T21:54:51.101+05:302010-07-25T21:54:51.101+05:30ගායනය: එඩ්වඩ් ජයකොඩි සමඟ ධම්මිකා බණ්ඩාර
මීට ඉස්සෙ...ගායනය: එඩ්වඩ් ජයකොඩි සමඟ ධම්මිකා බණ්ඩාර

මීට ඉස්සෙල්ල කෙනෙක් මට මේ සින්දුව ගැන කිව්වනේ.ආදර කතාවhttps://www.blogger.com/profile/06032171403444893603noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-20326408264795253522010-07-25T19:45:35.316+05:302010-07-25T19:45:35.316+05:30ගීතයත් ඔබේ රස වින්දනයත් හරිම අපූරුයි. ඇත්තෙන්ම ගීය...ගීතයත් ඔබේ රස වින්දනයත් හරිම අපූරුයි. ඇත්තෙන්ම ගීයක් විඳින්න නම් මේ වගේ නිස්කලංකව ඒ ගැන හිතන්න ඕනෙ. ඔබේ සංවේදී රසිකත්වයට මගේ ආචාරය...වළාකුළුhttps://www.blogger.com/profile/13911865102390112115noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-91423545544900251212010-07-25T15:28:32.992+05:302010-07-25T15:28:32.992+05:30ලස්සන සින්දුවක්......ලස්සන සින්දුවක්......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com