tag:blogger.com,1999:blog-530431548412434884.post7384739847608064091..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [320] අනුරපුර වැඳ ආමි .. ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-530431548412434884.post-33319219228219802412017-04-26T12:03:29.654+05:302017-04-26T12:03:29.654+05:30අදයි මේක දැක්කෙ. ආරක්ෂාව සම්බන්ධයෙන් පොඩි දෙයක් එක...අදයි මේක දැක්කෙ. ආරක්ෂාව සම්බන්ධයෙන් පොඩි දෙයක් එකතු කරන්න හිතුවා.

තමන්ගෙ වාහනයක යනව නම් කවදාවත් මල් කඩයක් ලඟ වාහනය නතර කරන්න එපා. එහෙම් වුණොත් ඒ කඩයෙන් මල් ගන්නම වෙනවා. නැත්නම් වාහනයට හානි කරන බවට තර්ජනය කරනවා.
ඒක නිසා තමන් ආපු වාහනය මොකක්ද කියල දැන නොගන්න විදිහට ටිකක් ඈතින් නතර කරන එකයි හොඳ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලඟ මල් කඩ පේළියේ වම් පැත්තෙ කෙළවරේ කඩ දෙක ඔය වගේ තර්ජනය කිරීම් වලට විශේෂයි.

ටික දෙනෙක් ඇරුණම මල් කඩ හැම එකකම වගෙ ඉන්නෙ මදාවියෝ. ඒක නිසා පරිස්සමින් කටයුතු කරන්න ඕන.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-41556472001943118802015-09-08T09:25:16.205+05:302015-09-08T09:25:16.205+05:30"සුජී.... ඔය ස්තූතිය ලමයෙකුට දීපන්"
;-..."සුජී.... ඔය ස්තූතිය ලමයෙකුට දීපන්"

;-) ;-) ;-)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-18511387428691813582015-09-05T21:26:58.356+05:302015-09-05T21:26:58.356+05:30කෑම ගන්නවා නම් ෆැමිලි බේකර්ස් වගේම ජයන්ති මාවතේ ති...කෑම ගන්නවා නම් ෆැමිලි බේකර්ස් වගේම ජයන්ති මාවතේ තියෙන සීදේවි රෙස්ටුරන්ට එකත් මරු. කෑම පිරිසිදුයි, හැබැයි පොඩි අවුලකට තියෙන්නේ එතෙන්ට එන ජනකාය වැඩි නිසා ටික වෙලාවක් ඉන්න වෙනවා කෑම ගන්න. ඊට අමතර ජීවිතේ මල් කිව්වා වගේ රත්නමාලි එකේ තියෙන සාමාන්‍ය කාමර ඇරුනහම තියෙන වායුසමීකරණ කාමරයක් දවසකට රුපියක් 3000කට වගේ ගන්න පුළුවන්.
අටමස්තානේ වන්දනා කරන්න තියෙන බස් එක ගැන මම දැනගෙන හිටියේ නැහැ, ගොඩක් ස්තුතියි මේ පොස්ට් එකට ගොඩක් ප්‍රයෝජනවත් උනා.
පලි : නරකද trip advisor එකේ පේජ් එකක් ඇරියා නම්. ඔයා වගේ නිතර ගමනේ යෙදෙන කෙනෙක් ඒ වගේ තැනක සටහනක් තියලා, තමන්ගේ අත්දැකීම බෙදාගන්න එක හරිම වටීවි. Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-74141578129529159302015-08-12T10:42:41.032+05:302015-08-12T10:42:41.032+05:30මිහින්තලෙ ගිහින් බලන්න.අනුරාදපුරෙ ඉඳල පැය බාගෙක වි...මිහින්තලෙ ගිහින් බලන්න.අනුරාදපුරෙ ඉඳල පැය බාගෙක විතර දුවක්.බස් හියෙනව විනාඩි 15 වතාවක් වාගෙ.මිහින්තලෙ ටවුමක් ඛියල දෙයක් නම් නැ.හන්දියෙන් බැහැල මිහින්තලා ගල නගින්න,පන්සලට යනවනම් ටික දුරක් ඇවිදගේ යන්න වෙනවා.පන්සල අවටත් බලන්න තැන් ගොඩක් තියෙනවා චූටි බටපොලයාhttps://www.blogger.com/profile/16403037372164795871noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-19816246141784261052015-08-11T16:07:40.179+05:302015-08-11T16:07:40.179+05:30හා හා. ඉක්මනටම අපි යමු දවසක :)හා හා. ඉක්මනටම අපි යමු දවසක :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-15506084383329141832015-08-11T16:06:58.855+05:302015-08-11T16:06:58.855+05:30මුරගල දැක්කෝ .. සඳකඩ පහනට යන්න බැරි වුනො .... :) මුරගල දැක්කෝ .. සඳකඩ පහනට යන්න බැරි වුනො .... :) ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-28386190723739312502015-08-11T12:22:54.406+05:302015-08-11T12:22:54.406+05:30අහෝ ඛේදයකී...
මට මේ සුන්දරත්වය විදගෙන
වැඳ පුදගෙන ...අහෝ ඛේදයකී...
මට මේ සුන්දරත්වය විදගෙන
වැඳ පුදගෙන එන්න නොලැබීම ගැන දුකයී

අපි යමු දවසක හොද ප්ලැන් එකකට :D
අහිංසකිhttps://www.blogger.com/profile/18283583256328756119noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-85502972633807516002015-08-11T03:38:04.707+05:302015-08-11T03:38:04.707+05:30ෂෙහ්, උඹලා ඉතින් කොහෙද අභයගිරියට ගිහිල්ලත් හොඳම කල...ෂෙහ්, උඹලා ඉතින් කොහෙද අභයගිරියට ගිහිල්ලත් හොඳම කලාත්මක නිර්මාණ බලල නෑනෙව. දැනට ලංකාවෙ හොයාගෙන තියන ඉතාම විචිත්‍ර මුරගල සහ සඳකඩ පහණ තියෙන්නෙ අභයගිරි විහාර සංකීර්ණයෙ.මුරගල රත්න ප්‍රාසාදයෙ සහ සඳකඩ පහණ බිසෝ මාළිගයෙ. ඊලඟ පාරවත් මතක ඇතුව බලාපන්.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-72002095696776719772015-08-10T17:09:18.693+05:302015-08-10T17:09:18.693+05:30ekane me paravath yandako :D ekane me paravath yandako :D ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-72730222976957122692015-08-10T16:37:31.367+05:302015-08-10T16:37:31.367+05:30yanna inna gamanak t hama ya ganna bari unayanna inna gamanak t hama ya ganna bari unaවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-25038231056801825742015-08-10T14:53:08.479+05:302015-08-10T14:53:08.479+05:30අහා අවේලාවේ මිහින්තලා යන්නත් මතක තියා ගන්නම්කො ඊළඟ...අහා අවේලාවේ මිහින්තලා යන්නත් මතක තියා ගන්නම්කො ඊළඟ සැරේ :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-68469352471773470102015-08-10T14:52:39.924+05:302015-08-10T14:52:39.924+05:30ඔව් ඔව්. කාලෙකින් ගියා දුර ගමනක් ඉතින් :)ඔව් ඔව්. කාලෙකින් ගියා දුර ගමනක් ඉතින් :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-51028482855425351932015-08-10T14:52:16.662+05:302015-08-10T14:52:16.662+05:30හේ හේ. ඔන්න ඒ පාර නම් පැටලුනේ නැහැ :)
ඉස්සරහත් දා...හේ හේ. ඔන්න ඒ පාර නම් පැටලුනේ නැහැ :)
ඉස්සරහත් දාන්නම්කො යන එන තැන් ගැන විස්තර :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-2565981306922555992015-08-10T14:51:35.225+05:302015-08-10T14:51:35.225+05:30කියවා ගියාත් ඔබටත් ස්තුතියි :) කියවා ගියාත් ඔබටත් ස්තුතියි :) ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-91854769513654870972015-08-10T14:50:37.434+05:302015-08-10T14:50:37.434+05:30ඔන්න හොඳ ඔත්තුවක්. ස්තුතියි. යාපනේ යන්නත් හිතන් ඉන...ඔන්න හොඳ ඔත්තුවක්. ස්තුතියි. යාපනේ යන්නත් හිතන් ඉන්නවා.
ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-56925601450297875092015-08-10T09:02:51.190+05:302015-08-10T09:02:51.190+05:30මීට අවුරුදු විස්සකට වගේ උඩදි නම් අනුරාධපුරේ හොඳ කෑ...මීට අවුරුදු විස්සකට වගේ උඩදි නම් අනුරාධපුරේ හොඳ කෑම කඩය 'ආලංකුලම' හෝටලේ... කෑම, පිරිසිදුකම වගේම එතන වැඩ කරපු දැරිවියොත් හොඳයි. අවේලාවේ මිහින්තලා ගල නැගීමත් හොඳ අත්දැකීමක්...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-46391307954011095452015-08-10T06:22:58.666+05:302015-08-10T06:22:58.666+05:30ආපහු කාලෙකින් දිග චාරිකාවක් ගිහින් වගෙයි ආපහු කාලෙකින් දිග චාරිකාවක් ගිහින් වගෙයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-48204645439159046112015-08-09T23:49:57.800+05:302015-08-09T23:49:57.800+05:30මම මේ පිටුව ඔන්න බුක්මාක් කරගත්තා. බොහොම ස්තුතියි...මම මේ පිටුව ඔන්න බුක්මාක් කරගත්තා. බොහොම ස්තුතියි ජීවිතේ මල්. ගියපාර සොසී කියලා නාගත්තා. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-18669649709840729582015-08-09T19:40:42.960+05:302015-08-09T19:40:42.960+05:30නවාතැන් පිලිබඳව හා ගමනාගමනය පිළිබඳව සඳහන් කරුණු වැ...නවාතැන් පිලිබඳව හා ගමනාගමනය පිළිබඳව සඳහන් කරුණු වැදගත්. ස්තුතියි ඔයාට.Sujeewa Abegunawardhanahttps://www.blogger.com/profile/09366986357124965453noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-72007405349971760662015-08-09T19:25:32.465+05:302015-08-09T19:25:32.465+05:30හැබයි එතනම තියෙන ceybank නිවාඩු නිකේතනය නම් ඉතා හො...හැබයි එතනම තියෙන ceybank නිවාඩු නිකේතනය නම් ඉතා හොඳයි. ගාන ටිකක් සැර උනත් එතන පිරිසිදු කෑම ටිකක් දෙනවා. කාමරයේ පිරිසිදු කම ඉතා ඉහලයි. අනුරපුරේ යන්න ඉතාම ඉක්මන් සහ පහසු මාර්ගය යාපනය නගරාන්තර දුම්රිය . උදේ 5.50 කොටුවෙන් පිටඋනම 9.30 වෙනකොට ඇවිත්. පළමු නැවතුම කෙලින්ම අනුරපුරය. එතන ඉඳන් නවාතැනට ඇවිද යා හැකිය Anonymousnoreply@blogger.com