tag:blogger.com,1999:blog-530431548412434884.post6985415406646380460..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [203] මගේ රස්තියාදු (පොත්) චාරිකා 5ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-530431548412434884.post-11083669883618331702011-12-09T09:48:29.223+05:302011-12-09T09:48:29.223+05:30මෙව්වා යේ ප්රකාශකයොන්ගේ නම් දැම්මනම් අපිටත් ගෙදර ...මෙව්වා යේ ප්රකාශකයොන්ගේ නම් දැම්මනම් අපිටත් ගෙදර ගෙනිහුන් බලන්ඩ තිබ්බ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-31814346049289391862011-09-25T10:23:45.533+05:302011-09-25T10:23:45.533+05:30Hi,
could you please tell me the publisher of the...Hi,
could you please tell me the publisher of the book "එමිල් තවම ලොන්තබෑරියේ"

Thanks
Nayani.G.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-38918719289241626022011-09-23T22:24:58.683+05:302011-09-23T22:24:58.683+05:30Gordonia ceylanica
ඔව්.... විජේසූරිය එකෙ තියනවා
ස...Gordonia ceylanica
ඔව්.... විජේසූරිය එකෙ තියනවා

සිහිනයක මියැදුනු සිතක්
ශා ආදරයෙන් සාදරයෙන් පිලිගන්නවා..... ගොඩක් ස්තූතියි.. එහෙනම් මනුස්සකම බෙදාගනිමු...
අනිවාර්යෙන් ලින්ක් එක දෙන්න. මම දාන්නම්

කකා..
ම්ම්ම්ම්... වෙන්න පුලුවනි. ඒත් මට නම් ඉන්ගිරිසියෙන් කියවද්දි ඇඟට දැනෙන්නෙ නෑ. සිඩ්නි ශෙල්ඩන් විතරයි ආසාවෙන් ඉන්ගිරිසියෙන් කියෙව්වෙ :)

සුදු හන්සි
හෙ හෙ. දැනට 3ක් ඉවරයි.. රිසච් එකට දෙවි පිහිටයි :)

පිටස් :)
ආ.. ඒක තමා ඊලඟට කියවන්න හදන්න. වසිලිස්සට ආසාවේ ඒක ඉස්සෙල්ලම ඉවර කලා. පින්තුරු කතා ඊලඟට. හි හි. ගොලු දැරිය ඊලඟට/. හෙ හෙ කියවලම කියන්නම්කොජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-17526165630000936022011-09-23T21:50:31.194+05:302011-09-23T21:50:31.194+05:30දිල්සරා මට ඔක්කොම කියවන්න වුනේ නෑ. වන පෙත අඬගසයි ත...දිල්සරා මට ඔක්කොම කියවන්න වුනේ නෑ. වන පෙත අඬගසයි තියෙනව දැක්ක නිසා පොඩි රෙකමදාරුවක් කරන්නයි ආවෙ.

පට්ටම පොතක්. ලේසි පාසු කතාවක් නෙමෙයි. පොඩ්ඩක් බලන්න ඔය පොත පිටිපස්සෙම විචාරයක් තියෙනවද කියල. තියෙනවනම් කියවන්න එපා. කතාව දෙතුන් පාරක් කියවලම විචාරයට යන්න.

මම කියවපු හොඳම පොත් ලැයිස්තුවෙ ඕක තියෙනව.

හෙට යන්නෙ. සයිමාගෙ පොත් ටිකක් ගොඩ දාගෙන එන්න.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-71554899831126442122011-09-23T20:33:59.321+05:302011-09-23T20:33:59.321+05:30පොත් ටික දැක්කම ආසාවේ බෑ :) ෂෝයි ෂෝයි.. ඔයානම් සති...පොත් ටික දැක්කම ආසාවේ බෑ :) ෂෝයි ෂෝයි.. ඔයානම් සතියෙන් සේරම කියවලා ඉවර කරයි වගේ අක්කේ :)Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-87238363657448065042011-09-23T18:30:15.351+05:302011-09-23T18:30:15.351+05:30මං නං හිතන්නේ අප උත්සාහ කළ යුත්තේ පරිවර්තන නොව මුල...මං නං හිතන්නේ අප උත්සාහ කළ යුත්තේ පරිවර්තන නොව මුල් කෘති කියවීමටයි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-26148990257680801092011-09-22T18:56:13.710+05:302011-09-22T18:56:13.710+05:30මේක කියන්න බැරි වුනානේ.
'ආදරය දැනෙන්න ජීවත්...මේක කියන්න බැරි වුනානේ.

'ආදරය දැනෙන්න ජීවත් වෙන්න' පොතට මම වසඟ වුනා විතරක් නෙමෙයි , ඒ ගැන පෝස්ටුවකුත් ඔයාලට මතක ඇති. සේ පෝස්ට් එකේ ලින්ක් එක හොයා ගන්න කරදර නැත්නම් ප්ලීස් මෙතන දාන්න පුළුවන්ද .?සිහිනයක මියැදුණ සිතක්https://www.blogger.com/profile/07645324804415372074noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-67507963846227751452011-09-22T18:33:08.037+05:302011-09-22T18:33:08.037+05:30ජිවිතේ මල් එක්ක ඉදිරියට යන්න ඔන්න අපිත් ආව. හරිම ල...ජිවිතේ මල් එක්ක ඉදිරියට යන්න ඔන්න අපිත් ආව. හරිම ලස්සන ලිපි ගොඩාරියක් තියෙනවා. මේ සයිට් එකට ආවම වෙන වැඩ නෑ එච්චරටම ලිපි. මොනවා කරන්නද ඉතිං ඒවා ටික ටික හරි කියවගන්න වෙනවා. ගොඩක් හොද සුන්දර අත්දැකීම් රාසියක් ඔයා ලස්සනට ලියනවා. ඒ වගේම ඒ ලිපි වලින් අපේ ජිවිත වලට ගන්න ගොඩක් දේවලුත් තියෙනවා ස්තුතියි අපි වෙනුවෙන් ලියනවට ඉදිරියට ලියන හැම ලිපියක්ම වගේ කියවන්න බලාපොරොත්තු වෙනවා

චූටි ප්‍රශ්නෙකට තියෙන්නේ. මේ පොත් ටික් ඔක්කෝම කියවලා ඔයා තවත් ලිපි දික් කරයිද කියන එක තමා. :)

එහෙනම් සුබ බ්ලෙග් අනාගතයක්.සිහිනයක මියැදුණ සිතක්https://www.blogger.com/profile/07645324804415372074noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-2364115264564809952011-09-22T12:49:51.273+05:302011-09-22T12:49:51.273+05:30Aranakata pem bada mokeda ganna thiyanne?
wijesuri...Aranakata pem bada mokeda ganna thiyanne?
wijesuriya ekeda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-71085748496998958612011-09-22T12:19:41.702+05:302011-09-22T12:19:41.702+05:30ආ ගීතික මල්ලී
ගොඩ කාලෙකින් අප්පා...... ඔව් ඔව් අද ...ආ ගීතික මල්ලී
ගොඩ කාලෙකින් අප්පා...... ඔව් ඔව් අද ගන්නවා ඒකෙ පලවෙනි පොතත්.. වයි ෆැන්ග් නේද .....

කින්නරාවි

ඒකනේ... හම්බවෙන්න තිබ්බා.. සමහරු නොදැක්කා වගෙ ගියා. මට මූන මතක තිබ්බ අයත්.. හෙ හෙ. බහුතරය නම් කතා කලා. :)

මකුලුපැංචි
වයිට් ෆැන්ග් අද ගන්නවා.... :) ස්තූතියි නගා...

නිති
හෙ හෙ.. එන්න එන්න. එහෙනම් ඊලඟ අවුරුද්දෙ එකතු වෙලා යන් පොත් ගන්න

බිඟු
ඇඳේ ...හී හී.. දැන් අහන්න එපා ඇඳට දාන්නෙ මේස රෙදිද කියලා :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-14475195902468250742011-09-22T12:15:54.050+05:302011-09-22T12:15:54.050+05:30හා පැටික්කියේ..
යන්නකො ගිහින් ගන්නකො ... හී හී.. ග...හා පැටික්කියේ..
යන්නකො ගිහින් ගන්නකො ... හී හී.. ගොඩ දෙනෙක් තාම ආසයි බාල කාලෙට නේද...? තව අය අපි බාල කාලෙට ආස වුනාම ඒවට හිනා වුනාට අපිට මොකෝ නේද නගේ... :)

රීඩර්...
ස්තූතියි.... හොඳ ඔත්තුවක්

උදාර
ශා ශා..ජය වේවා

පිණි නගා
ශා වෙරි ගුඩ්... පොත් පෝස්ට් ටික එකතු කරමු. වර්චුවල් ලයිබෙරියක් දාමු :)

ශානු
අනිවාර්යෙන් දාමි... ඉක්මනින්... :)

සෝලෝ
හි හි.. ඒ වගෙ....

නිසු නගා
ස්තූතියි නගෝ. ඉක්මනින් ඔය පෝස්ට් ටිකත් එල්ලන්නම්....
මෙන්න දහයක් ! :)

සමාධි
ඒ පොත ගත්තෙ ගොඩගේ එකෙන්. අර මුලින්ම හම්බෙන එෆ් හෝල් එකෙන්ද කොහෙදෝ...

අවංක පැට්ටා...
හහ් හහ් හහ්... අනේ මන්දා... හි හි.. කවුද ඔයා ?? හි හි හි :)

පිස්සා මල්ලි
හපෝයි කියල වැඩක් නැ ඒක.... මට මේ පොත් වලින් කෝකෙන් පටන් ගන්නද නිනව් නැතුව ඉන්නේ... :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-58185164740002604762011-09-22T11:28:58.870+05:302011-09-22T11:28:58.870+05:30මේසේ තියලද ඇඳේ තියලද පින්තූර ගත්තේ???මේසේ තියලද ඇඳේ තියලද පින්තූර ගත්තේ???බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-27183445976784622662011-09-21T23:31:12.815+05:302011-09-21T23:31:12.815+05:30පොත්... ඉරිසියාවේ සන්තෝෂේ බෑ වගේ... :D අරණකට පෙම් ...පොත්... ඉරිසියාවේ සන්තෝෂේ බෑ වගේ... :D අරණකට පෙම් බැඳ, සුදුගෝනා සුදු වැද්දා තිත්ත කෝපි පොත් කියවලා තිබුණත් අනිත් පොත් ගැන දැනගනත් ආසයි... ඊළඟ අවුරුද්දෙ මමත් එනෝ... :)--https://www.blogger.com/profile/12333168543402404530noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-32997408971026720152011-09-21T23:17:10.948+05:302011-09-21T23:17:10.948+05:30This comment has been removed by the author.--https://www.blogger.com/profile/12333168543402404530noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-79682745659670180782011-09-21T20:19:00.719+05:302011-09-21T20:19:00.719+05:30විදර්ශනා පොත් ගෙදර කියන්නෙ හරි අපූරු තැනක්. 100%ක්...විදර්ශනා පොත් ගෙදර කියන්නෙ හරි අපූරු තැනක්. 100%ක් එකඟයි...මගේ පොත් එකතුවේ වැඩි කොටසකට වග කියන්නෙ විදර්ශන ප්‍රකාශන...
වන පෙත අඬගසයි...ඉතාම ලස්සන පොතක්..ඒ පොතට අදාල තවත් පොතක් තියෙනවා...''වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්'' ඒ පොතත් කියවන්න වටිනවා...

අරණකට පෙම් බැඳ...පුදුමයක් නෑ..වැඩිම මනාපය හිමිවීම පිළිබඳ...බොහොම කාලෙකට පෙර සිටම මේ වගේ වටින පොත් කියවන්න මාව යොමු කළ මගේ තාත්තිට නම් බොහොම පිං කියා නොකියාම බැහැ... :))මකුළු පැංචි (මංචි)https://www.blogger.com/profile/04950356894374345740noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-65452878401167430742011-09-21T20:16:09.797+05:302011-09-21T20:16:09.797+05:30මමත් ගිහින් හිතේ හැටියට පොත් ටිකක් අරන් ආවා. ඔයාලා...මමත් ගිහින් හිතේ හැටියට පොත් ටිකක් අරන් ආවා. ඔයාලා ගිය දවසේ යන්න හම්බ උනානම් දකින්න තිබුනා. අපරාදේ... පොත් ටිකනම් පංකාදුයි. ලස්සන වසිලිස්සා කියවන්න දොලදුකක් හැදුනා මේක දැකලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-64379703269350180092011-09-21T17:07:55.356+05:302011-09-21T17:07:55.356+05:30ජැක් ලන්ඩන්ගෙ "වන පෙත අඩගසයි" කියන්නෙ මග...ජැක් ලන්ඩන්ගෙ "වන පෙත අඩගසයි" කියන්නෙ මගෙත් කැමතිම පොත...ඒක එයාගෙ පොත් අතර " Masterpiece " එක කියලත් කියනව. කියවනවා නම් ජැක් ලන්ඩන්ගෙම පොත් කොච්චර තියෙනවද.. White fang ,Bâtard(බතා), the sea wolf...
"නිසුපා" කියන විදියට සතෙක් ගැන නෙවේ ඒ කතාව ලියල තියෙන්නෙ (කියවලම බලන්න).... www.gutenberg.org තියෙනවා අරන් බලන්න. තිත්ත කෝපිත් හරිම රසවත්....geethhttps://www.blogger.com/profile/16238474919211415005noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-7728903474291803622011-09-21T15:43:57.928+05:302011-09-21T15:43:57.928+05:30පොත් සැට් එක උස්සන් බස් එකේ ආව හැටි ලිව්වනම්.... හ...පොත් සැට් එක උස්සන් බස් එකේ ආව හැටි ලිව්වනම්.... හික් හික්.... සුදු වැද්දා... සුදු ගෝනා පොත දෙක අවුරුදු ගානකට කලින් කියව්වට ආයෙම කියවන්න ආසයි.. ඒත් හම්බු උනේ නෑ....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-63538319859862822002011-09-21T14:43:28.697+05:302011-09-21T14:43:28.697+05:30ආහ්හ් දිල් අක්කා.... ප්‍රදර්ශනේදි අපි මුණගැහුනද මන...ආහ්හ් දිල් අක්කා.... ප්‍රදර්ශනේදි අපි මුණගැහුනද මන්දා...පැට්ටාhttps://www.blogger.com/profile/00568075346124947319noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-33469613097420756252011-09-21T14:42:07.715+05:302011-09-21T14:42:07.715+05:30අනේ ජීවිතේ මල්! අර එමිල් තවම ලොන්තබෑරියේ පොත ගත්තේ...අනේ ජීවිතේ මල්! අර එමිල් තවම ලොන්තබෑරියේ පොත ගත්තේ කොහෙන්ද? මම ඔකේ පලවෙනි කොටස කියවලා තියෙනවා, ජොලිම ජොලි පොතක්. මමත් පටන් ගත්ත දවසෙම ගියා. අයේත් යන්නය් ඉන්නේ, ප්ලීස් ශොප් එකේ නම පොස්ට් කරනවද?samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-15519641033882389812011-09-21T13:47:20.750+05:302011-09-21T13:47:20.750+05:30http://sellipiya.blogspot.com/2011/09/blog-post_20...http://sellipiya.blogspot.com/2011/09/blog-post_20.html
මෙන්න අක්කේ උදිත ලියපු පොත් ගැන පෝස්ට් එක.

අනිවා මාත් හොදම පොත් පිස්සියෙක්. ඔන්න පහක් දැම්මා.
රවි අයියා කියපු වයිට් ෆෑන්ග් පොතේ පරිවර්තනයක් තියෙනවා.ඒකත් හරිම ලස්සනයි.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-58128198123702911972011-09-21T10:10:56.318+05:302011-09-21T10:10:56.318+05:30විදර්ශනා පොත් ප්රකාශකයින්ගේ ස්ටෝස් තියෙන්නේ දිලාග...විදර්ශනා පොත් ප්රකාශකයින්ගේ ස්ටෝස් තියෙන්නේ දිලාගේ ගෙදරද කොහේද... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-77320683784538826432011-09-21T08:21:22.352+05:302011-09-21T08:21:22.352+05:30අක්කා නිසා ම්අටත් පොත් දෙකක් හොයා ගන්ට පුළුවන් උනා...අක්කා නිසා ම්අටත් පොත් දෙකක් හොයා ගන්ට පුළුවන් උනා අර නාඩගම් ලිපිය ඉක්මනට දාන්න අක්කා ඒකෙ උඩින්ම ඔයාගේ මල්ලිගෙ හපන්ක්ම් ටික ලියන්න අක්කාශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-30829118656300457532011-09-21T08:20:38.115+05:302011-09-21T08:20:38.115+05:30http://lakmisher.blogspot.com/2011/09/blog-post_18...http://lakmisher.blogspot.com/2011/09/blog-post_18.html
ඔන්න මාත් ලිව්වා පෝස්ට් එකක්. ඔයාව අහම්බෙන් හම්බවෙච්ච එකත් සතුටුයි අක්කේ. දන්නවද ඔයා තමා මගෙ බ්ලොග් එකේ මීට අවුරුදු එක හමාරකට විතර කලින් ඉස්සෙල්ලාම කමෙන්ට් කරේ. ඔයාගෙ පොත් සෙට් එකෙන් මාත් පොත් වගයක් අරගෙන. බාබ්ලී, ටෙහෙරානයේ සිරකාරිය, පියාපත් ලද දෝණි. හැබැයි ඉස්සෙල්ලම කියවන්න ගත්තෙ නම් සයුරී..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-86585715983525953252011-09-21T07:26:59.362+05:302011-09-21T07:26:59.362+05:30ඔය පොත් අතරින් කීපයක්ම මාත් කියවලා තියෙනවා.ඔය පොත් අතරින් කීපයක්ම මාත් කියවලා තියෙනවා.උදාරnoreply@blogger.com