tag:blogger.com,1999:blog-530431548412434884.post6968101372900606552..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: INTERජාලෙට HOT HOT අවුරුදු වේවා !!!ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-530431548412434884.post-68224203705204867522011-04-11T22:34:09.755+05:302011-04-11T22:34:09.755+05:30වැඩිය මහන්සි වෙන්න දෙයක් නෑ. මුනු පොතේ ෆොටෝ එකක් ද...වැඩිය මහන්සි වෙන්න දෙයක් නෑ. මුනු පොතේ ෆොටෝ එකක් දැම්ම ටැග් කරගෙන කරගෙන ගියා. හොඳ SMS ක් එනකම් ඉඳල ඒක පෝලිමටම ෆෝර්වර්ඩ් කරගෙන කරගෙන ගියා..... හරී සුභ පැතුව...

දිල්ස් අක්කටත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා!!!!!!~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-5118184637568330532010-04-16T00:34:11.548+05:302010-04-16T00:34:11.548+05:30අම්මපා මේ අනුරාධ මල්ලියගේ කොමෙන්ටුව මිස් වෙලානේ.....අම්මපා මේ අනුරාධ මල්ලියගේ කොමෙන්ටුව මිස් වෙලානේ... ඔන්න තරහ නැහැනේ.... මල්ලි ඔයාටත් සුබම සුබ ඉදිරි අවුරුද්දක් පතනවා... සියලු පැතුම් ඉටු වේවා!! වැඩි වැඩියෙන් ලස්සන කවි ලියවේවා!ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-76395896800552706552010-04-12T13:25:51.178+05:302010-04-12T13:25:51.178+05:30ආවඩා අයුබෝවේවා....!ආවඩා අයුබෝවේවා....!අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-11627903687674021642010-04-12T12:21:43.561+05:302010-04-12T12:21:43.561+05:30thankoo thankoo nage . . oyaalatath esema weawaa ....thankoo thankoo nage . . oyaalatath esema weawaa .. . . .. !දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-59581514467841413722010-04-12T07:37:09.381+05:302010-04-12T07:37:09.381+05:30රොෂාන්....MYBLOG තිබ්බ ඔක්කොම පොස්ට් මම මේකෙ දාල ත...රොෂාන්....MYBLOG තිබ්බ ඔක්කොම පොස්ට් මම මේකෙ දාල තියනවා,,,,

නෙතාරා ඔයාටත් සුබම සුබ , නැවුම් බලාපොරොත්තු එක් වෙන, ඒවා ඉටු වෙන ලස්සන වසරක් පතනවා......ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-84518119111369408082010-04-12T03:15:12.121+05:302010-04-12T03:15:12.121+05:30siyalu pathum etuwela..aluth pathum ekwela..jeewit...siyalu pathum etuwela..aluth pathum ekwela..jeewithe mal yayak wewa...!!!netharanoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-19564378341687868312010-04-11T20:53:25.611+05:302010-04-11T20:53:25.611+05:30මිස් myblog.lk එකේ තිබුණ බ්ලොග් එකේ නම මොකක්ද? ඒකේ...මිස් myblog.lk එකේ තිබුණ බ්ලොග් එකේ නම මොකක්ද? ඒකේ සංරක්ෂිතයක්වත් (backup) තියෙනවා නම් මේ බ්ලොග් එකට ආනයනය(import) කරන්නකෝ කරුණාකරලා....Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-5169804775395135942010-04-11T20:03:40.735+05:302010-04-11T20:03:40.735+05:30@මම
ඔබට බ්ලොග් එකක් නැත්නම් අලුත් බ්ලොග් එකක් පටන්...@මම
ඔබට බ්ලොග් එකක් නැත්නම් අලුත් බ්ලොග් එකක් පටන් ගන්නට හිතෙන , සෞභාග්‍යමත් වසරක් වේවා!!!!ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-85790563536986057412010-04-11T13:56:29.200+05:302010-04-11T13:56:29.200+05:30මටත් මේ අවකාශයේ බ්ලොග් එකක් නැති වුනාට ඔබ සියලු දෙ...මටත් මේ අවකාශයේ බ්ලොග් එකක් නැති වුනාට ඔබ සියලු දෙනාගෙ ලිපි කියවනව ඒවා ගොඩක් රස විඳිනවා ඉතින් ඔබ සියලු දෙනාටම
සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....මමnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-23013463378196347402010-04-11T11:14:17.260+05:302010-04-11T11:14:17.260+05:30රවෙන්
ස්තූතියි පැතුමට... ඔයාටත් වැඩි වැඩියෙන් බ්ල...රවෙන්
ස්තූතියි පැතුමට... ඔයාටත් වැඩි වැඩියෙන් බ්ලොග් ලියවෙන ශෝක් වසරක් උදා වේවා!! හී හී

සන්සරසිදු
ඉස්සරහට දකින්න ලැබෙන අවුරුද්ද ගැන කවියක් ලියන්නකෝ...
ඔබටත් ඔබේ පවුලටත් සතුට සාමය රජ වෙන අවුරුද්දක් උදා වේවා!!!!!!

නිමන්තියෝ
ජීවිතෙ මල් ට බ්ලොග් අවකාශයේ හමුවුන 1st යාලුවා ඔයා.. ඔයා දන්නවද ? ඔයා තමා ඉස්සෙලම මගෙ බ්ලොග් එකකට කමෙන්ට් එකක් දැම්මේ... ඒ මතකය හැමදාම මම තියා ගන්නවා... මතකනෙ මගෙ myblog.lk හි තිබ්බ ලිපියකට ඔයා කමෙන්ට් කලා.. :-) ඉතින් මගෙ පලවෙනි බ්ලොග් මිතුරී.. ඔයාට සුබ නව වසරක්. !ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-76320265958102104352010-04-11T11:09:48.375+05:302010-04-11T11:09:48.375+05:30ආදර කතාව කොහිද සැඟවී සිටියේ ... ආ?? විබාගේ කොහොමද ...ආදර කතාව කොහිද සැඟවී සිටියේ ... ආ?? විබාගේ කොහොමද කියලවත් මට කිව්වෙ නැහැ..:( කෙසේ වෙතත් මාව අමතක නොවුනට ස්තූතියි... ඔයාටත් හිත හැදෙන, අලුත් බලාපොරොත්තු ලඟා වෙන නැවුම් අවුරුද්දක් පතනවා... සිප් සතර හරියට නිමකරන්න... ජීවිතෙ ඉතිරි දෙවල් ඉබෙම විසඳෙයි,,,

දුකා අයියා.... ඒක නේන්නම්.... කාලය විසින් රොෂාන් කී දේ ලෝකය තුල වෙලා නේද ?ඔබේ අලුත් පෝස්ට් එක කියවල කමෙන්ට් එකක් ලියා ගන්නත් බැරි තරම් සසල වෙලා ඉන්නේ.. ඒක හරිම වටින පෝස්ට් එකක්... ඒත් ඒ ගැන මගේ opinion එකකුත් තියනව ලියන්නම ඕනා... මේ අවුරුද්දට පෙර කරන්න වෙලා තියන charter වගකීම් ටික ඉවර උනාම එයට කමෙන්ට් එකක් ලියන්න හිතා ඉන්නවා..
ඔබ වැනි සංවේදි මිනිසුන් තව තව ලියන්නට පෙලඹෙන , ඔබටත් වැඩි වැඩියෙන් මේ වගේ සමාජ ප්‍රශ්න ලියන්නට ඔලුවට එන වසරක් වේවා!! මුලු දුකා පවුලටම(ඒ පවුල ගැනම අපි පෝස්ට් වල අහලා තියනවනේ) සාමය සතුට රජ වූ වසරක් වේවා!!

දේවා මල්ලි.. මගේ තරහට හේතුව ඔයා දන්නවා.. ඒත් කල් ගත වෙන අමනාපයක් නැහැ... ඒත් හිත රිදුනා.. ඒ ගැන කනගාටුයි මට තවමත්.. මොනව උනත්, සුබ නව වසරක් මල්ලි!

යසෙල.. හෙවත් බොහොම ගැඹුරු ලෙස සමජය දකින්නා... :-) ඔබටත් සුබ නව වසරක් වේවා!!ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-6112496985285299892010-04-11T11:01:18.922+05:302010-04-11T11:01:18.922+05:30ඒක නේන්නම් රොෂාන් ලමයෝ...ලේසියි..පහසුයි..කරදර අඩුය...ඒක නේන්නම් රොෂාන් ලමයෝ...ලේසියි..පහසුයි..කරදර අඩුයි..ඒත් ඈත් වීම වැඩියි නේද? අපි හැමෝම විශ්ව ගම්මානයේ තනිවෙලා.... තාක්ෂණේ එක වෙලාවකට ආශිර්වාදයක් උනාට සමහර වෙලාවට අපිව හරි රැලෙන් තනි වෙච්ච සමාජශීලී අඩු මිනිස්සු බවට පත් කරලද කියල හිතෙනව.. නැද්ද?
සුබ නව වසරක් වේවා ඔයාටත් රොෂාන්,,,, අධ්යාවනය ඉහලින්ම සාර්ථක වෙන වසරක් වේවා!

කතන්දර.... අපි නම් වයස ගිහින් නැතෝ :-) හී හී... කතන්දරකුමාර , කතන්දර සීයා උනාට :p
ඔය කී ප්‍රාර්ථනාවලට අමතරව රස රස කයි කතන්දර තව තව බිහිවෙන වසරක් වේවා සීයේ >... හී හී :-)

හසිත මලේ..ඔව් ඔව් ...දේසේ හැටියට බාසේ වගේ කාලේ හැටියට තමා නව අවුරුදු... ඔයාටත් උදා වන වසර වැඩි වැඩියෙන් බ්ලොග් ලිය ලිය ගත වෙන වසරක් වේවා!

අහ් ඔයාගෙ පෝස්ට් එක මම කියව්ව පිස්සෝ.... හරි දුකයි ඒ බැඳියාව අපෙන් ගිලිහෙන එකට. රොෂාන් කීව වගේ අපි පරිඝනකයේ මිතුරන් වී සමාඅජයෙන් සැඟවී ඉන්නවදෝ මන්දා... ඔයාටත් සුබම අවුරුද්දක් වේවා!

රවා මලේ.... ඔයාටත් කිරියෙන් පැනියෙන් , ඇස් ඇම් ඇස් ඔග්ඩාක් ලැබෙන වසරක් වේවා!! හී හීජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-45233543314689799422010-04-11T09:54:07.593+05:302010-04-11T09:54:07.593+05:30ඒක නම් ඇත්ත සිස්...
එදා අපි දැකපු අවුරුද්දයි... දැ...ඒක නම් ඇත්ත සිස්...
එදා අපි දැකපු අවුරුද්දයි... දැන් දකින අවුරුද්දයි කොච්චර වෙනස් ද...

මං මේ හිතුවේ අපි ඉස්සරහට දකින්න ඉන්න අවුරුද්ද මොනවග වෙයිද කියලයි...

ඔබටත් පවුලේ සියළු දෙනාටත් සාමය, සෞභාග්‍යය සපිරි, මිනිස්කම උතුරන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !!!sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-57200968382921970902010-04-11T08:23:45.572+05:302010-04-11T08:23:45.572+05:30ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!ඔබටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!Ravenhttps://www.blogger.com/profile/01718734140076807844noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-60582053624135049002010-04-11T08:22:12.097+05:302010-04-11T08:22:12.097+05:30බොහෝම ස්තූතියි...!!! ජිවිතේ මල්
ජිවිතේ මල් ඇතුලු බ...බොහෝම ස්තූතියි...!!! ජිවිතේ මල්
ජිවිතේ මල් ඇතුලු බ්ලොග් අවකාශයේ සියලුම දෙනාට සතුට පිරි සියලු බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවා....!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-22267921325467804862010-04-11T04:33:40.893+05:302010-04-11T04:33:40.893+05:30suba aluth awaraddak wewa..!!suba aluth awaraddak wewa..!!මයියාhttps://www.blogger.com/profile/15453091308734084962noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-67039501406502864002010-04-11T01:11:14.199+05:302010-04-11T01:11:14.199+05:30ඔයා මාත් එක්ක තරහ වෙලා දෑන් මාසෙකටත් වෑඩ්යි ඔයා නි...ඔයා මාත් එක්ක තරහ වෙලා දෑන් මාසෙකටත් වෑඩ්යි ඔයා නිසාම තමයි මම මේ තෑනට අද ඈවිත් තරහ නෑතුව මේ මල්ලි කියන ලියන දේවලුත් කියන්න අක්කේ වෑරද්දක් උනා නම් සොරි....

http://www.athugalpura-zone.co.ccදේවාhttps://www.blogger.com/profile/01852533910698255592noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-4994963262313068292010-04-10T23:59:36.630+05:302010-04-10T23:59:36.630+05:30කාලය මැව් වෙනසක අරුමේ . .. !!!
නේද නගේ . . ???කාලය මැව් වෙනසක අරුමේ . .. !!!

නේද නගේ . . ???දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-68204416696732532362010-04-10T21:20:57.938+05:302010-04-10T21:20:57.938+05:30සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා! කිය...සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා! කියල ඔන්න මිස් මමත් ප්‍රාර්ථනා කරනවා....ආදර කතාවhttps://www.blogger.com/profile/06032171403444893603noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-74060460107088498382010-04-10T20:07:00.389+05:302010-04-10T20:07:00.389+05:30ජිවිතෙ මල් ටත් සතුට සෞභාග්‍ය සොම්නසින් ඉතිරෙන සුබ ...ජිවිතෙ මල් ටත් සතුට සෞභාග්‍ය සොම්නසින් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වෙවා කියලා පතනවා...රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-60441744738884940672010-04-10T17:59:51.247+05:302010-04-10T17:59:51.247+05:30සුබ අලුත් අවුරුද්දක්.
ඒත් ඉස්සර තරම් අවුරුදු සිරි...සුබ අලුත් අවුරුද්දක්.

ඒත් ඉස්සර තරම් අවුරුදු සිරියක් දැන් තියෙද ??? මම බ්ලොග් එකෙත් දැම්ම පොස්ට් එකක් මට දැනෙන දේ ගැන.
කාලයත් එක්ක වෙනස් වෙනව නම් තමා ඉතින්.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-56011224626746612452010-04-10T17:22:44.019+05:302010-04-10T17:22:44.019+05:30කාලේ හැටියට තාලේ කිව්වලු.
උදාවන්නා වූ නව වසර සැමට...කාලේ හැටියට තාලේ කිව්වලු.

උදාවන්නා වූ නව වසර සැමට සුභ වේවා !!!!!!Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-50521374154289441422010-04-10T15:27:40.610+05:302010-04-10T15:27:40.610+05:30ඔය කාලයත් සමගම ලෝකය වෙනස් වුනා විතරක් නෙමේ අපිත් ව...ඔය කාලයත් සමගම ලෝකය වෙනස් වුනා විතරක් නෙමේ අපිත් වයසට ගියානේ.
මෙන්න තවත් කාලයකට පසුඃ

නිවාස ණය නිමවේවා
බැංකු ගිනුම තරවේවා
ලැබූ අළුත් අවුරුද්දේ
හැමටම ජය අත්වේවා!Kathandarakarayahttp://kathandara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-80640736880245139202010-04-10T14:30:30.116+05:302010-04-10T14:30:30.116+05:30මිස් ඇතුලුව බ්ලොග් අවකාශයේ/ජංජාලේ සැමටම සාමය සතුට ...මිස් ඇතුලුව බ්ලොග් අවකාශයේ/ජංජාලේ සැමටම සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා...!

කොච්චර ලේසිද බලන්න මිස්...
මුණගැහෙන්න ඕනෙත් නෑ.
කතාකරන්න ඕනිත් නෑ.(call waiting නෑ,call 4wording නෑ, number busy නෑ, නෙට්වර්ක් එකේ අක්කා කතා කරන්නෙත් නෑ)

ටයිප් කරලා select all (recipients) කරලා..සෙන්ඩ් කරන්නයි තියෙන්නෙ.. ගියෙ නැත්නම් error මැසේජ් ආවාම resend කරන්නයි තියෙන්නෙ...

ලේසියි..පහසුයි..ඒ වගේම ඉක්මන්...කාලයත් ඉතුරුයි..
තාස්සනේටත් (technology) සුබ අලුත්අවුරුද්දක් පතමු..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.com