tag:blogger.com,1999:blog-530431548412434884.post6021697870884499245..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [201] විල්මා..!!..පෝලියෝ දෛවයට පිටුපෑ විස්මිත දෙපා !ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-530431548412434884.post-44913121197326243902011-10-04T13:09:25.576+05:302011-10-04T13:09:25.576+05:30:-) මට සතුටුයි...
ජීවිත කිහිපයකට හෝ මේ කතාවෙන් සසල...:-) මට සතුටුයි...
ජීවිත කිහිපයකට හෝ මේ කතාවෙන් සසල වන සුලු ආදර්ශයක් එක් වූවාට.
මේ වගේම ජීවිතය ජයගත් රෝසා පාක්ස්, සිය අප්‍රතිහත දහිරිය පෙන්වූ ඩෙරෙක් රෙඩ්මන්ඩ්, ඈතුලු බොහෝ කතා වලින් ඉදිරියේදී හමුවෙමු...

යලිත් ස්තූතියිජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-40974500854413629932011-09-18T18:09:53.825+05:302011-09-18T18:09:53.825+05:30අතපය හතර තියන්,ඇස් කන් කටහඬ තිබුණට හදවතක ශක්තියක් ...අතපය හතර තියන්,ඇස් කන් කටහඬ තිබුණට හදවතක ශක්තියක් පිහිටුවාගන්නට බැරි අපි මොනතරම් අවාසනාවන්තද.. ඇත්තටම වටින ලිපියක් අක්කියෝ... විශාරද නන්දා මාලිනියන්ගෙ "මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි දෙපා අහිමි ඔබ දකින තුරා.." මේ ගීතය මතක් වුණා...--https://www.blogger.com/profile/12333168543402404530noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-8620099575307685092011-09-15T14:31:10.355+05:302011-09-15T14:31:10.355+05:30කියැවිමි. ඔයා මේ වගේ දේවල් සොයලා බලලා පළ කලේ නැත්න...කියැවිමි. ඔයා මේ වගේ දේවල් සොයලා බලලා පළ කලේ නැත්නම් අනේ ඇත්තමයි මං නං දැනන් උන්නේ නැහැ මෙවැනි කෙනෙක් ලොව හිටියාද කියලාත්. 21 දෙනෙක්ගෙන් යුතු පවුලක බාලයා රැගෙන ගිහින් සනීප කරවපු ඒ අම්මාත් දිරිය කාන්තාවක්ම තමයි නේද? අපට එක දරුවාගේ වැඩකටයුතු කරගන්න සමහර වෙලාවකට අපහසු කොට, මෙහෙම අම්මා කෙනෙක් කොහොම ශක්තියක් තියෙන කෙනෙක් වෙන්ට ඕනෑද නේද?RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-25175367538188561392011-09-15T13:31:49.157+05:302011-09-15T13:31:49.157+05:30මා ඔබ සැම විල්මාව කියවන තුරු බලා සිටියා.. විල්මාගේ...මා ඔබ සැම විල්මාව කියවන තුරු බලා සිටියා.. විල්මාගේ ජීවිතය මා සලිත කළ නිසාම. ආශාවෙන් බලා සිටියා. ඈ මගේ වීරවරියක් බවට පත් වූනිසාම...

ලෝකයේ සිදුවෙන් අදහසකුත් එකක් පුදුම සහගත දේවල් අතරින් එක් අතකින් ජීවිතය සීමා වන බොහෝ මිනිසුන් අප්‍රතිහත දහිරියෙන් නැගී සිටීම සරත් මාමා කිව්වා වගේම අබිරහසක් වන්නට පුලුවනි. ඇත්ත. සිත කියන දේට කොතරම් බලගතු දැයි සිතා ගන්නටවත් නොහැකි තරම්. මේ ලෝක ධාතුව ඇතුලත අපට වෙනස් හෝ නිවැරදි කරගත හැකි එකම ධාතුව , අපේ පාලනයට නතු එකම වස්තුව හෝ සංකල්පය සිත නොවේද ? සිතුවිලි පරම්පරා නොවේද? ඒ සිටුවිලි පරම්පරාවන් නිසි අවබෝධය තුලින් ගෙනයා හැකි දුර සිතන්නටත් බැරි තරම්. ඒ අනුකූලව පරිසරල අනුකූලතා දක්වාවි. සිරුර හැඩ ගැහේවි. ඒත් සිත පාලනයෙන් බැහැර වෙන එකම නොවෙද මේ පුහුදුන් අප ජයගන්නට උත්සහ කරන්නේ. විල්මා කලේත් ඒ සිත ගත පිලිබඳ දුබලතාවෙන් ගිලන් නොකරගෙන අරමුණ කරා ගමන් කළ එකම නොවෙද? වාසනා මහිමය නම් විල්මා වෙත ලැබුන ඒ සිතීමේ ශක්තිය නොවෙද?

ඇත්තෙන්ම විල්මා ගැන ලියා ලිපිය පෝස්ට් කරන තුරුම වත් මා මේ ලිව්වේ දිරිය ගැහැනියක් ගැනය කියා වර්ග කිරීමක් මට දැනී තිබුනේ නෑ. අවන්කවම. තවත් එක දිරිය මිනිසෙක් කියන හැඟීමෙනුයි මා ලිව්වේ. ඒත් මේ ලිපිය කරා ඇදී ආ පිරිස ගැන සිතද්දී කියවීමේදි 'මිනිසෙක්' කියන ඇසින් බැලුවා නම් ඔබ මා අන්තික නොවූ බවත් මා කාන්තා විමුක්තිදායිකාවක නොවන බවත් පසක් කරාවි.

මේ මෙය ලිව්වේ මා ගැහැනියක් නිසා නොවෙයි.විල්මා ගැහැනියක් නිසා නොවෙයි. අපි හැමෝම මිනිස් කුලකයේ එක් එක් පුරුක් පමණයි.

ප්‍රසන්න මල්ලි..ගොඩක් ස්තූතියි....

පොකු
ගොඩක් වටිනවා ඇවිත් කියවා ගියාට. සරත් මාමාගේ ලිපියත් ඊට වඩා වටිනවා නේද ? ඇත්තෙන්ම

මන්තරකාරී
හිතේ හයියක් ගන්න, මගෙ බ්ලොග් එකෙ තිබෙන එඩිසන් ගැන, හොන්ඩා ගැන , වොරන් බෆට් ගැන ලිපි කියවන්න කියා ආරාධනා කරනවා... ඒවා තිබෙනවා අපූරු මිනිසුන් ගැන කියන ලේබලය යටතේ...

පිණි
ගොඩක් ස්තූතියි ඇවිත් ගියාට

රජිත්, ඔබ එවූ විඩියෝව මට ගොඩක් වැදගත් වූවා.. මගේ කතා ලිවීම් සහ පාඩම් වලට. මා ඒ ගැන වෙනම ලියවිල්ලක් ලියන්නට සිතා ඉන්නවා...

ගල්මල් ඔබ කීදේ නම් ඇත්තම ඇත්ත. අනුන්ගේ දොස් දකින, කුනු හොයන සාමාන්්ය මිනිසුනට වඩා මේ විශෙශ දක්ශතා තිබෙන අය අරමුණ කරා දහිරියෙන් යන්නෙත් ඒ නිසාම වෙන්න ඇති නේද ? ඔවුන් බලන්නේ තමන් දෙස. තමන්ගේ අඩුපාඩු ජයගන්න අයුරු. අනුන්ගේ ඇද කුද නොවෙයි. ගල්මල් ඔබ එකතු කල දේට මගේ ආචාරය !

මම මේ ලිපිය ලියා රවි අයියාට පෙන්වූ විටදී ඔබ සතුටු වූවා නේද ඔබේ වීරවරියක් ගැන මා නොදැනුවත්වම ලියා ඇත කියා..රවි සහෝ, ඊලඟට ලියන වීරවරිය බොහෝ දුරට රෝසා පාක්ස්.. ඔබේ තවත් වීර වරියක් ගැන :) සොයා දුන්නාට ස්තූතියි...

පිස්සා ... ඔයා පිස්සා වුනාට ජීවිතේ කියන්නෙ පිස්සුවක් නොවෙන බව දන්නා අපූරු සහෝ කෙනෙක් කියා මා දන්නවා.. ඉතින් සතුටුයි....හැමදාම ඇවිත් කියවන කෙනෙක් ඔබ.

නිසුපා නගේ.... ගොඩක් ස්තූතියි. හැකිනම් ෆොරස්ට් ගම්ප් නම් ලෝක පූජිත සිනමාපටය සොයාගෙන බලන්න.

ඇනෝ.. ඔබ ඇනෝ නමින් ලියා ගිය දිරි ගන්වන සුලු වදන් මට හරිම හයියක්.. ස්තූතියි.....

බීසීයුරේකා
වාසනාව සොයා යාම කල යුතුමයි නේද... නිකම්ම උන්නොත් වාසනාව ඇවිත් යනතුරුම අපි දන්නෙ නැ. කර්ම ශක්තිය කියන්නේ නිකම් සිටියොත් ඔහේ ඉබේ පැදෙන එකක් නොවෙන බවයි මගෙ හැඟීම...

මධුරංග
ජීවිතයේ ඉදිරි දියුණුවට සුබවාදී දේ සොයා යන ඔබට මගේ ආචාරය! හැම දෙයක්ම සාර්ථක වේවි මල්ලි..බය වෙන්න එපා. ඔය සුබවාදී ආකල්පය ඔයාව හොඳ තැනකට ගෙනියාවි...

මලිති
නැ ..අපෙ ඇතුලෙත් ඔය හයිය තිබෙනවා.. අපි ඒක පාදා ගනිමු.. උදාසීන වෙන්න එපා..

අනුරාධ මල්ලි
ඔව් මල්ලි. මම ඊලඟට ලියන්න ඉන්නෙත් ෆොරස්ට් ගම්ප් ගැන .....ස්තූතියි මල්ලියා

බිඟු
කාලෙකින් !!!! කොහොමද යාලුවේ ??? ඔව් ඔව්... ඒකනෙ...

රොශාන්
ඔව් මල්ලි. මාත් ඒක දැක්කා. හෙ හෙ.. පව්..කරගෙන ගියාවෙ. වෙනස දන්නෝ දනිති නෙව...

සඳරුවා..
ස්තූතියි මල්ලි මේ පාරත් කියවා යමක් එකතු කරන් ගියාට...

චමිල අයියා...
අනිවාර්යෙන්ම ෆොරස්ට් ගම්ප් කියන්නේ මේ ලෝකයේ , මිනිසෙකුගේ හදවත සසල කල හැකි, ජීවිතයක් වෙනස් කරන්නට තරම් ප්‍රබල ලෝක පූජනීය නිර්මාණයක්. ඔබේ දිගු කොමෙන්ටුව මට රුකුලක් ගෙනාවා මේ අපූරු චිත්‍රපටය ගැන ඊලඟ පෝස්ට් එකක් ලියන්නට... ඇත්ත... අර යකඩ කැලි කැඩීගෙන කැඩීගෙන යන පෝලියෝ කකුල් දෙකින් ෆොරස්ට් දුවන දර්ශනය ...ඇත්තෙන්ම ...කියල වැඩක් නෑ... අයියේ.. ස්තූතියි...

පලි
ජීවිතය වෙනස් කල හැකි පොතක් ... ඇල්කෙමිස්ට් (සන්තියාගෝ නම් සැරිසරන්නා) කොමෙන්ටු ලියූ ඔබ හැමට ඇරයුම් කියවන්නට...

ලියූ, කියවූ ඔබ සැමට
සංසාරේ අපි යනු වල්පල් නැති, කරෝල ආඝ්‍රාණය නැති, මිනිසුන්ගේ මනුස්සකම ආදරය බැඳියාව ගැන ආදරයෙන් කතා කරන , එක් අඳුරු මුල්ලක් දෙස නොව බොහෝ පලල් ලෝකය දෙස මහත් වූ දයාවෙන් බලන ඉසවුවක් බව හඳුනා ගත් ඔබ හැමට මගේ ප්‍රණාමය !ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-66765758845698321692011-09-15T09:57:53.721+05:302011-09-15T09:57:53.721+05:30ස්තූතියි මේ කතාව දාලා ඇය ගැන අපිට කියල දුන්නට. මේක...ස්තූතියි මේ කතාව දාලා ඇය ගැන අපිට කියල දුන්නට. මේක කියෙව්වට පස්සෙ යූ ටියුබ් එකට ගිහින් එයාගෙ වීඩියෝ කීපයකුත් බැලුවා.

ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ හිටිය විශ්මිත පාදඟ පන්දුයවන්නෙක් වුන බී. එස්. චන්ද්‍රසේකර් (චන්ද්‍රා)පොඩි කාලේ පෝලියෝ රෝගයට ගොදුරුවෙච්ච කෙනෙක්. එයාගෙ ඒ පෝලියෝ අත නිසා අනිත් අයට වඩා හොඳට බෝලෙ දඟකවන්ඩ පුලුවන්වුනා කියල මං අහල තියනවා.

තව මේක කියවද්දි මට Forrest Gump චිත්‍රපටියත් මතක්වුනා. ඒකේ පෝලියෝ හැදිලා හිටිය පුංචි Forrest කොල්ලො සෙට් එකක් ගහන්ඩ පන්නද්දි මුලින්ම නොන්ඩි ගගහ දුවනවා. පස්සෙ එයාගෙ යාලුවා, ජෙනී, "run Forrest run !" කියල කෑගහද්දි කකුලට දාල තියන යකඩ කෑලි කඩාගෙන දුවන ඒ සීන් එක මට කවදාවත් අමතකවෙන්නෙ නෑ.
http://www.youtube.com/watch?v=5R_HIcE_TIEChamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-44607108409666684212011-09-14T10:46:36.839+05:302011-09-14T10:46:36.839+05:30නියම කතාවක් අක්කේ මට මතකයි අපි කැඩෙට් කරන දවස් වල ...නියම කතාවක් අක්කේ මට මතකයි අපි කැඩෙට් කරන දවස් වල මේ කතාව අපේ සර් අපිට එකපාරක් කීවා . අපි ඉතින් වැඩිය කනකට ගත්තේ නෑ දැනුයි මම කතාව හරියටම දැනගත්තේහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-71238355206609595732011-09-14T06:13:55.314+05:302011-09-14T06:13:55.314+05:30මිස්ගෙ බ්ලොග්එකේ නමට ළඟින් යන නමක් යොදලා බ්ලොග් එක...මිස්ගෙ බ්ලොග්එකේ නමට ළඟින් යන නමක් යොදලා බ්ලොග් එකක් පටන් අරන්.. මමත් මුලින්ම හිතුවෙ මිස් background එක වෙනස් කරලා කියලා. බැලින්නම් වෙන කෙනෙක් අලුත් බ්ලොග් එකක් පටන් අරන් නෙව..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-81033893881063314282011-09-14T00:31:00.357+05:302011-09-14T00:31:00.357+05:30ඔව් ඔව්... ඇත්ත. හිත ඇත්නම් පත කුඩාද කීව්වලුඔව් ඔව්... ඇත්ත. හිත ඇත්නම් පත කුඩාද කීව්වලුබිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-27437307690623870502011-09-13T12:07:46.715+05:302011-09-13T12:07:46.715+05:30මට මතක් උනේ Forrest gump ෆිල්ම් එක.
අපූරු කෙනෙක් ...මට මතක් උනේ Forrest gump ෆිල්ම් එක.
අපූරු කෙනෙක් ගැන අපූරු ලිපියක් අක්කේ.....අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-17415376963225569702011-09-12T19:52:12.370+05:302011-09-12T19:52:12.370+05:30ඒ වගේ දිරිමත් වෙන්න හිත කොයිතරම් ශක්තිමත්ද....අපි ...ඒ වගේ දිරිමත් වෙන්න හිත කොයිතරම් ශක්තිමත්ද....අපි ඒ අහලින්වත් තියන්න බැහැ. :/ පුලුවන් තරම් උත්සහ කරන්න ඕනේ. :)මලිතිhttps://www.blogger.com/profile/04577568543234684726noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-75967032567230056872011-09-12T19:02:56.643+05:302011-09-12T19:02:56.643+05:30අම්මා කෙනෙක්ගේ ආදරයක් තියෙනවනම් මේ ලෝකේ අපට මොනාද ...අම්මා කෙනෙක්ගේ ආදරයක් තියෙනවනම් මේ ලෝකේ අපට මොනාද නොකරන්න බැරි ? නියම ආදර්ශමත් කතාවක්.
නිලියකගේ ඕපදූපයක් නලුවෙකුගේ ආදර කතාවක් කියවනවට වඩ මේ කතාවක් කියවන්න ලැබෙන එක නියමයි. මේවයින් ගන්න තියෙන ආදර්ශත් බොහොමයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-2221248556352751102011-09-12T17:09:58.304+05:302011-09-12T17:09:58.304+05:30ඉස්සෙල්ල තිබුන කමෙන්ටුව එක්ක එකග වෙනවා. මේ සාර්තක ...ඉස්සෙල්ල තිබුන කමෙන්ටුව එක්ක එකග වෙනවා. මේ සාර්තක වුන එක්කෙනක් මේ වගේ අසාර්තක වුන අය ගොඩාක් ඉන්න පුලුවන්. කර්ම පල අනුව තමා හැම දේම තීරණය වෙන්නේ. නැතිනම් කොච්චර උවමනාව තිබුනත් කැපවීම තිබුනත් අසාර්තක වුනු අය ඕනේ තරම් ඉන්නවා. දිරිමත් කම ඉතාමත් හොද දෙයක් ඒත් වාසනාව සාර්තකත්වයට ඕනේම දෙයක්. වාසනාව තීරණය වෙන්නේ කරමය මතයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-23957148398691020122011-09-12T15:27:42.730+05:302011-09-12T15:27:42.730+05:30ගොඩාක් වටින ලිපියක්... ඉරණමට ඉඩ නොදී මේ විදිහට නැග...ගොඩාක් වටින ලිපියක්... ඉරණමට ඉඩ නොදී මේ විදිහට නැගිටින අය ඇත්තටම කාටත් ආදර්ශයක්...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-851344404713348232011-09-12T15:18:32.936+05:302011-09-12T15:18:32.936+05:30ඇසට කඳුළු නැගේ ..................
සිතේ නවමු පැතුම්...ඇසට කඳුළු නැගේ ..................
සිතේ නවමු පැතුම් පිපේ ...............

වෙබ් අවකාශයේ කියවූ වැදගත් කමින් අනූන ලිපියක් , ඉදිරියටත් මේ වගේ ලිපි ලියන්න දිරිය හා ශක්තිය ලැබේවාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-68196174303318943842011-09-12T12:21:20.247+05:302011-09-12T12:21:20.247+05:30ඇත්තට හුගාක් වැදගත් ලිපියක්. පෝලියෝ නිසා ඇවිදින්න ...ඇත්තට හුගාක් වැදගත් ලිපියක්. පෝලියෝ නිසා ඇවිදින්න බැරි වෙයි කියලා දොස්තරලා හිතපු, ඒත් දිරිය අම්මා කෙනෙක් නිසා නැගිටින්න පුලුවන් වුන, කෙනෙක් අපේ රටෙත් ඉන්නවා අක්කෙ.දන්නවා ඇති නෙ, නීලා වික්‍රමසිංහ ගායිකාව.

මං මෙච්චර කල් හිතාගෙන හිටියෙ ඔයා නංගි කියලා නොවෑ.අද තමයි බුකියෙන් දැක්කේ අක්කා කියලා....:)))Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-88791694366815746722011-09-12T11:14:24.911+05:302011-09-12T11:14:24.911+05:30බොහොම වටිනා ලිපියක්... හිතේ ශක්තිය.. උත්සහය... පුළ...බොහොම වටිනා ලිපියක්... හිතේ ශක්තිය.. උත්සහය... පුළුවන් කියන හැඟීම තුලින් ජය ගන්න හැකෛ බව ඔප්පු කරන කදිම කතාවක්.

ඒ වගෙම කමෙන්ට්ස් වලිනුත් ගත යුතු දේ බොහොමයි.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-34991165669747954462011-09-12T10:39:53.369+05:302011-09-12T10:39:53.369+05:30විල්මා රුඩොල්ෆ්.........හෙහ්...හෙහ්.....සොඳුරු අතී...විල්මා රුඩොල්ෆ්.........හෙහ්...හෙහ්.....සොඳුරු අතීතාවර්ජනයක්...... මා ගැන කියනවනම්.......මගේ කුඩා අවදියේ.....අකුරක් කියවීමට හැකියාව ලැබුණු මුල්ම අවදියේ මගේ ලෝකයේ හිටිය වීරයින් සහ වීරවරියන් කිහිප දෙනෙක්.......ඒ දවස්වල ලේක් හවුස් ආයතනයෙන් නිකුත් කරපු නවයුගය සඟරාව ඇත්තටම දැනුම සාගරයක්......ඔය නව යුගයෙ ලෝකය වෙනස් කල මිනිස්සු සහ ගැහැණු කියල විශේෂාංගයක් පලවුනා.....සති පතා........

ඒ ලිපි පෙලේ පළවුනු බොහෝ දිරිය මිනිසුන් සහ ගැහැණුන් කුඩා මගේ ලෝකයේ වීරයින් වීරවරියන් උනු එක කිසිසේත් පුදුමයට කාරණයක් නෙවෙයි.

බල්සා කඳන් වලින් තැනූ පහුරකින් පැසිෆික් සයුර තරණය කල තෝර් හෙයර්ඩාල්.....ප්‍රථම වරට උතුරු සහ දකුණු ධ්‍රැවයන්ට ලඟාවූ රෝල්ඩ් අමුන්ඩ්සන්...අමරිකානු කළු ජාතිකයන්ගේ සිවිල් හිමිකම් වෙනුවෙන් සටන් කල මාටින් ලූතර් කිං................සහ ඒ අතර සිටි ප්‍රධාන පෙලේ කාන්තාවන් දෙදෙනෙක් තමයි.....විල්මා රුඩොල්ෆ් සහ රෝසා පාර්ක්ස්....

රෝසා පාක්ස්...ඇය කළු ජාතික කාන්තාවක්........සුද්දෙකු බසයට ගොඩ වූ විට අනිවාර්යයෙන් කල්ලන් නැගිට අසුන ලබාදියයුතු යයි නීතියෙන්ම සම්මත වී තිබූ අවදියක ඈ එසේ කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් වර්ණ භේද විරෝධී ව්‍යාපාරයකට ආරම්භක ගැම්ම ලබා දුන්නා.........

Wilma Rudolf & Rosa Parks........they were my heroines......when growing up........

Thanks Dil.......for setting me off down the memory lane........it was so pleasant........thanks again,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-90811817043891031852011-09-12T10:08:36.488+05:302011-09-12T10:08:36.488+05:30විවිධ දුර්වලතා ඇතිව උපන් අයට සවභාවදර්මයා විසින් දා...විවිධ දුර්වලතා ඇතිව උපන් අයට සවභාවදර්මයා විසින් දායාදය කර ඇති චිත්ත දහිරිය ලොකු බලයක්. ඔවුන් ජීවිතය ජය ගන්න හැටි අඩුම තරමේ අංග සම්පූර්ණව උපන් අයට ලොකු අභියෝග කරන්නේ, ඒත් මිනිසුන් ඉන් ඉගෙන ගන්න පාඩම් අල්පයි මං හිතන්නේ. ඒ නිසාම නේද ජයග්‍රහණය තමා වෙත ලඟා වෙනකම්/ලබා දෙනකම් බලා ඉන්න අය තමා වටා ඇති හැම දෙයෙහිම වරද දකිමින්, දෙස් තියමින් කාළය මරන්නේ.

මේ ලිපියෙන් ඔබ බෙදන පණිවුඩය, සමාජ මෙහෙයට බොහෝමත්ම ස්තුතියි.

සහෘදයෙකු බෙදා දුන් තවත් ඇස් තෙත් කල දසුනක්ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-31156578987817911582011-09-12T10:07:28.044+05:302011-09-12T10:07:28.044+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-5555103159160644092011-09-12T09:17:33.951+05:302011-09-12T09:17:33.951+05:30හිතේ හයිය තියෙනව නම් මොනාද කරන්න බැරිහිතේ හයිය තියෙනව නම් මොනාද කරන්න බැරිපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-50697431296892289442011-09-12T09:10:41.465+05:302011-09-12T09:10:41.465+05:30මේ ගැන නම් ඔයා සමහරවිට අහලත් ඇති................මේ...මේ ගැන නම් ඔයා සමහරවිට අහලත් ඇති................මේත් ඒ වගේ කතාවක්

http://dontlosefaith.com/inspirations/inspirational-videos/ballet-dancers-become-national-hit-at-national-dance-competition/Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-41517759732380882082011-09-12T09:01:19.172+05:302011-09-12T09:01:19.172+05:30නියම කථාවක්................නියම කථාවක්................Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-54629262476567482662011-09-12T08:23:10.973+05:302011-09-12T08:23:10.973+05:30හිතට දුන්න හයියට ස්තුතියි කියලා තමයි කියන්න ඕනෙ. ජ...හිතට දුන්න හයියට ස්තුතියි කියලා තමයි කියන්න ඕනෙ. ජීවිතේ පරාජයන් බදාගෙන ඉන්නෙ නැතුව හැමෝටම ඒ පරාජයටම අභියෝගයක් වෙන්න පුළුවන් වෙනවනම්...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-83667563980131672562011-09-12T08:19:22.216+05:302011-09-12T08:19:22.216+05:30අසාමාන්‍ය චරිතයක්. දිරිමත් ගැහැනියක් ගැන හොඳ ලිපිය...අසාමාන්‍ය චරිතයක්. දිරිමත් ගැහැනියක් ගැන හොඳ ලිපියක්. වාහනයක් නැතිව අඩි දහයක් ඇවිදිය නොහැකි සමහර අයටත් පාඩමක්.

සරත් මාමාගේ ලිපියත් හරිම වටිනබව අනිවාර්යෙන් කිවයුතුයි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-13845922723186574072011-09-12T08:01:33.269+05:302011-09-12T08:01:33.269+05:30නියම ලිපියක්....නියම ලිපියක්....Anonymousnoreply@blogger.com