tag:blogger.com,1999:blog-530431548412434884.post5982552215384260554..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [135] ඊයෙ තරම් සතුටු දවසක් ...!!!!!!ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-530431548412434884.post-15581500392975259812011-01-05T15:28:08.139+05:302011-01-05T15:28:08.139+05:30අනේ එන්න හෑකි වුන නොහෑකි වුන ඔයාල හෑමෝටම ගොඩාක් ස්...අනේ එන්න හෑකි වුන නොහෑකි වුන ඔයාල හෑමෝටම ගොඩාක් ස්තූතියි... එන්න නොහෑකි උනත් ඔයාල මගෙ එක්ක අත්වෑල බෑඳගෙන උන්නු බව මම දන්නවා.
ස්තූතියිජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-67504421408205303692011-01-05T10:47:36.327+05:302011-01-05T10:47:36.327+05:30එන්නම කියල කලින්ම හිතාගෙන හිටියත්, 26 වෙනිද මෙලොව ...එන්නම කියල කලින්ම හිතාගෙන හිටියත්, 26 වෙනිද මෙලොව එළිය දෑකපු පුන්චි මල් පෙත්ත අසනීප වෙලා ගෙදර එක්කන් ආවෙ 1 වෙනිද.. ඉතින් එයාව දාල එන්න බෑරි නිසයි දුකෙන් උනත් නෑවිත් හිටියෙ..
ඒත් එන්න හදපු දවසෙ අක්ක නෑති නිසා තවත් දවසක එන්නම් බලන්න.ආසයි දකින්න අලුත් දෙයක්..
ඈස් දෙකෙන් දෑකගන්න බෑරි උනත්, හදවතින් සුභ පතන්නම් හෑම දේම සර්වප්රකාර්යෙන්ම සාර්තක වෙන්න කියල....෴ මල් සුවඳක් ෴https://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-81617094106145317282011-01-04T19:54:54.162+05:302011-01-04T19:54:54.162+05:30අනේ දිල් අක්කේ මමත් ගොඩාරියක් ආසාවෙන් හිටියේ 2වෙනි...අනේ දිල් අක්කේ මමත් ගොඩාරියක් ආසාවෙන් හිටියේ 2වෙනිදා එන්න.ඒත් මගේ ජොබ් එකට එන්න කියලා කෝල් මැසේජ් එක ආවේ 1වෙනිදා උදේ.දෙවෙනිදා ඉදන්ම කෙනෙක් විදියට වැඩට යන්න සිද්ධ උනා.
මගේ හදවතින්ම සුභ පතනවා අක්කාගේ ඉදිරි වැඩකටයුතු වලට.
බුදුසරණයි.Parayahttps://www.blogger.com/profile/02434240762806075822noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-14904472355586843562011-01-03T18:59:38.934+05:302011-01-03T18:59:38.934+05:30අනේ සමාවෙන්න මිස් මටත් එන්න බැරි වුනා නෙව..
ඒ වුනත...අනේ සමාවෙන්න මිස් මටත් එන්න බැරි වුනා නෙව..
ඒ වුනත් හදවතින්ම සුබ පතනවා මිස්ගෙ සියලු ම කටයුතු සාර්ථක වෙන්න කියලා.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-63752667372848459712011-01-03T16:41:09.808+05:302011-01-03T16:41:09.808+05:30සුබ පතනව අලුත් වැඩේට... සියලු දේම සාර්ථක වෙලා හොඳි...සුබ පතනව අලුත් වැඩේට... සියලු දේම සාර්ථක වෙලා හොඳින් කරගෙන යන්න ලැබේවා...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-12537832989664202972011-01-03T10:29:57.913+05:302011-01-03T10:29:57.913+05:30කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රා...කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ.
ජයවේවා............!කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-55531394983551543892011-01-03T09:22:27.253+05:302011-01-03T09:22:27.253+05:30අනේ අක්කේ අපිට එන්න බැරි වුනානේ....
;'( ;'...අනේ අක්කේ අපිට එන්න බැරි වුනානේ....

අනේ සමාවෙන්ට ඕනි අක්කියෝ......

අළුත් අවුරද්දේ නිසා ගෙදරට නෑයෝ ආවා..ඉතිං එන්න බෑනේ...අපි එන්නම්කෝ වෙනවෙලාවක ඔය පැත්තේ....අනිවා එනවා....

හැබැයි නාවට අක්කියෝ ඔය පටන්ගත්ත වැඩේට අපේ හදවතින්ම ආශිර්වාදය තියෙනවා....
අක්කිලා හිතනවටත් වඩා අති සාර්ථක වෙන්නත් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

අහ් අක්කියෝ සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය ආදරය කරුණාව දයාව පිරී ඉතිරෙන....පටන් ගත්ත වැඩේ අති සාර්ථක වෙන සුභම සුභ නව වසරක් වේවා....!!!

හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!

අහ්...අක්කේ අර itArt සයිට් එකේ අක්කිලාගේ ක්ලාස් එකට එන පාර ගූගල් මැප් වල මාර්ක් කරලා දුන්නොත් නරකද....(බ්ලොගර් වල ගැජට් එකක් තියේ මට මතක විදිහට...)එතකොට එනකෙනෙකුන ඉක්මණට හොයාගන්නත් පුළුහන්....දාලා තියෙන මැප් එකත් හොදයි....මගේ අදහස පමණයි...අනිත් අයගෙනුත් අහලා බලලා පොඩ්ඩක් බලන්නකෝ.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-91269789302948950732011-01-03T09:18:58.540+05:302011-01-03T09:18:58.540+05:30ඕන් මේන් ආපහු සැරයක් සුභ පතන්න හිතුවා............ ...ඕන් මේන් ආපහු සැරයක් සුභ පතන්න හිතුවා............ වැඩේ නං ඇත්තටම පංකාදුයි නගේ...... අපේ පැංචිවත් තව අවුරුදු දෙක තුනකින් එවන්නම්කෝ..........RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-61481948026048818682011-01-03T09:16:40.944+05:302011-01-03T09:16:40.944+05:30උදේම ජීවිතේ මල්ගේ පොස්ට් එක දැක්කම අපටත් සතුටුයි. ...උදේම ජීවිතේ මල්ගේ පොස්ට් එක දැක්කම අපටත් සතුටුයි. මේ ඇරඹුනු කුඩා දිය දහර මහා ගංගාවත් වී පරිගනක අධ්‍යාපන කෙත සරු කරමින් ගලා යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා සතුටු සිතින් පතමි....priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-6848903028635032062011-01-03T09:07:18.559+05:302011-01-03T09:07:18.559+05:30අපිටත් සතුටයි ................... මේ වගේ වටිනා අවස...අපිටත් සතුටයි ................... මේ වගේ වටිනා අවස්තාවකට එන්න ලැබීම පිළිබඳව !Anonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-52657242397438552812011-01-03T08:53:01.275+05:302011-01-03T08:53:01.275+05:30ජය වේවා.....!!
(දවසක එන්නම් මම)ජය වේවා.....!!
(දවසක එන්නම් මම)සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.com