tag:blogger.com,1999:blog-530431548412434884.post5873602569859786925..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [208] අවිනීත ඇත්ත කතාවක්ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-530431548412434884.post-55443182134365842482011-10-14T20:18:18.170+05:302011-10-14T20:18:18.170+05:30මේ වගේ දේවල් හරිම බහුලයි, අපිටත් සමහර වෙලාවට මේ වග...මේ වගේ දේවල් හරිම බහුලයි, අපිටත් සමහර වෙලාවට මේ වගේ වෙලා තියෙනවා. හොඳින් කථා කලත් අසබ්ය වචන එනවා. කවදා හැදෙන සමාජයක්ද මන්දා. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවානෙ. තාක්ෂණය භාවිතා කලාට ඉන්නෙ මුඩුක්කු වල නිසා ද කියල හිතෙන්නෙ ඔය වෙලාවට තමයි. කාටවත් අපහාසයට නෙමෙයි ,ඒ වගේ හැඟීමක් තමයි එන්නෙ ඒව අහන් ඉන්න කොට.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-76618293245218146622011-10-11T10:56:21.028+05:302011-10-11T10:56:21.028+05:30ෆොන් ෆොන් ෆොන් කිව්වාම මටත් කියන්න ගොඩක් කතා තියෙන...ෆොන් ෆොන් ෆොන් කිව්වාම මටත් කියන්න ගොඩක් කතා තියෙනව.ඔය වැරදීම් සිදුවීම නිසා වෙච්ච හොද සිදුවීමකුත් වගේම බෝම නරක සිදුවීමක් පවා අත්දෑමෙන් තියෙනව. වැරදි කෝල් එකකින් හමුවුනු සුන්දර යහළුවෙකුත් ඉන්නව දැනට අවුරුදු 2ට වැඩි යාළුකමක් දක්වා ෆොන් මිතුරුකමක් දුරගිහින් තියෙනව. ඒවගේම ෆොන් නිසා, වැරදුනු මැසෙජ් එකකින් බෝම තද අවුලක් වෙලත් තියෙනව. සමහරු හිතාමතාම නොම්මරයක් ගෙස් කරල ගහල යාළුකමක් හදාගන්න ට්‍රයි කරනව බොහෝවිට මේ වගේ අවස්ථා වෙන අරමුණක් සදහා භාවිතා වෙනවනව. සමහර ඒව ෆොන් සෙක්ස් දක්වා දිග හැරෙනව. ඇත්තටම දිල් අක්කේ ෆොන් එක දැලි පිහියක් තමයි.එතන තියෙන්නෙත් පැහැදිලි සමාජ ප්‍රෂ්ණයක් තමයි. ඒක ෆොන් එකට විතරක්ම නෙවෙයි ගොඩක් ඒවට පොදුයි. වැරදීම් සහ හිතා මතා වැරද්දවීම් වලින් ප්‍රයොජන ගන්න අයත් ඉන්නව. අවංකව හැසිරීම කියන කාරණය වැදගත් කම තමයි හිතන්න වෙන්නෙ.හූනාhttps://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-90233305756195878752011-10-10T10:26:24.993+05:302011-10-10T10:26:24.993+05:30පවු අක්කා ඒ ගෑනු කෙනා. දුකටනේ ඔහොම බනින්න ඇත්තේ.පවු අක්කා ඒ ගෑනු කෙනා. දුකටනේ ඔහොම බනින්න ඇත්තේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-53433290623668968302011-10-09T18:52:49.608+05:302011-10-09T18:52:49.608+05:30@ ජීවිතේ මල්:
අපේ ලොක්කත් ඔහොමයි. call කරපු ගමන් අ...@ ජීවිතේ මල්:
අපේ ලොක්කත් ඔහොමයි. call කරපු ගමන් අහන්නේ කොහෙද ඉන්නේ කියල. මම answer කරලා Hello කියන්නෙත් නැහැ. ''මම දැන් දෙහිවල ඉන්නේ, මම තාම customer site එකේ ඉන්නේ''. එහෙමයි උත්තර දෙන්නනේ. දැන් නම් ටිකක් ඒ ගතිය අඩුයි.kumara#noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-10144173408544963772011-10-09T18:07:42.515+05:302011-10-09T18:07:42.515+05:30ප්‍රතිචාර ලිව්ව හැමෝටම ස්තූතියි...
තව දෙයක්...
ටෙ...ප්‍රතිචාර ලිව්ව හැමෝටම ස්තූතියි...

තව දෙයක්...
ටෙලිෆෝන් එතික්ස් නම් සතපහක නෑ සමහරුන්ට.

සමහර අය මට කෝල් කලාම එයාල ඉස්සෙල්ලම අහන්නෙ . 'හෙලෝ, ඔයා කොහෙද ඉන්නෙ' කියලා. මම හිතන්නෙ එයාල අදහස් කරන්නෙ 'කතා කරනන් හෑකිද' කියන එක වෙන්න පුලුවන්

'කොහෙද ඉන්නෙ ' කියන එක කෙනෙක්ගෙ පුද්ගලික දෙයක් නිසා, ඊට වඩා ටිකක් විනීතයි නේද

'හෙලෝ, ඔයා අහවලාද? .. කතා කරන්න පුලුවන් තැනකද ඉන්නෙ' එහෙම නෑතිනම් 'බිසීද?' කියල අහන එක හොඳයි නේද ?ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-16336240569755961292011-10-09T14:43:16.339+05:302011-10-09T14:43:16.339+05:30ජංගම දුරකතන විතරක් නෙමෙයි.. අද කාලෙ ස්කයිප්,ෆේස්බු...ජංගම දුරකතන විතරක් නෙමෙයි.. අද කාලෙ ස්කයිප්,ෆේස්බුක් වලත් මේ කතාව අදාලයි කියලයි මට නම් හිතෙන්නෙ අක්කියෝ..
යුරෝපයෙ ගොඩක් විදේශිකයන්ට නවීණ උපකරණ පහසු ගෙවීමේ ක්‍රමයට තියෙනවා, ගන්නවද කියලා අහලා එන දුරකතන ඇමතුම් බොහොමයි.. හරබර විදිහට භාෂාව හසුරද්දි ඒ රටේ කෙනෙක්ට වුණත් තේරුම් ගන්න අමාරුයි.. නොදන්න කෙනෙක්ගෙ කටින් හ්ම්ම්.. කියලා හරි කියවුණොත් ඉවරයි.. ඒ යන්ත්‍රය ගෙදරට ගෙනත් දීලා සල්ලි දුන්නෙ නැති කෙනෙක්ට නඩුවකුත් දාලයි එයාලා නැවතුනේ.. එහෙම කිව්වෙ නෑ කිව්වම එයාලා අර රෙකෝඩ් එක ඉදිරිපත් කරලා.. අන්තිමට දඩත් ගෙවලා රටිනුත් යන්න සිද්ධවුණා ඒ විදේශිකයන්ට..
ඒ වගේම ගොඩක් දෙනෙක් තමන්ගෙ ප්‍රශ්න කියාගෙන කියාගෙන යනවා අඳුරන කෙනෙක්ට වුණත්.. ඔයා කතා කරන්න පුළුවන් තැනකද ඉන්නෙ.. කියලා අහන්න ගොඩක් අය අමතක කරනවා.. අපි දන්නෙ නැහැනෙ එයා ඉන්නෙ මොන මානසිකත්වයකද, කොතැනකද කියලා..
කාලීන මාතෘකවකට අර්ථවත් ගත හැකි බොහොමයක් එක්ක ලියූ මේ ලිපියට ගොඩක් ස්තූතියි අක්කියෝ... :)--https://www.blogger.com/profile/12333168543402404530noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-5453841507978455502011-10-09T14:39:31.046+05:302011-10-09T14:39:31.046+05:30ජංගම දුරකතන විතරක් නෙමෙයි.. අද කාලෙ ස්කයිප්,ෆේස්බු...ජංගම දුරකතන විතරක් නෙමෙයි.. අද කාලෙ ස්කයිප්,ෆේස්බුක් වලත් මේ කතාව අදාලයි කියලයි මට නම් හිතෙන්නෙ අක්කියෝ..
යුරෝපයෙ ගොඩක් විදේශිකයන්ට නවීණ උපකරණ පහසු ගෙවීමේ ක්‍රමයට තියෙනවා, ගන්නවද කියලා අහලා එන දුරකතන ඇමතුම් බොහොමයි.. ඒ සමාගම් විසින් මේ හැම කතාබහක්ම පටිගත කරනවා.. හරබර විදිහට භාෂාව හසුරද්දි ඒ රටේ කෙනෙක්ට වුණත් තේරුම් ගන්න අමාරුයි.. නොදන්න කෙනෙක්ගෙ කටින් හ්ම්ම්.. කියලා හරි කියවුණොත් ඉවරයි.. ඒ යන්ත්‍රය ගෙදරට ගෙනත් දීලා සල්ලි දුන්නෙ නැති කෙනෙක්ට නඩුවකුත් දාලයි එයාලා නැවතුනේ.. එහෙම කිව්වෙ නෑ කිව්වම එයාලා අර රෙකෝඩ් එක ඉදිරිපත් කරලා.. අන්තිමට දඩත් ගෙවලා රටිනුත් යන්න සිද්ධවුණා ඒ විදේශිකයන්ට...
ඒ වගේම ගොඩක් අය කෝල් කල ගමන් ගෙදර ප්‍රශ්න, අහන කෙනා බලාපොරොත්තු නොවන ප්‍රශ්න කියාගෙන කියාගෙන යනවා.. " ඔයා කොහෙද ඉන්නෙ.. කතා කරන්න පුළුවන් තැනකද" කියලා අහන්න සමහර අයට අමතකයි.. අනිත් කෙනා මොන මානසිකත්වෙ ද ඉන්නෙ කියලා අපි දන්නෙ නැහැනෙ... කාලීන මාතෘකාවකට ගත හැකි බොහොමයක් වැදගත් පණිවිඩ ඇතුළුව ලියූ මේ ලිපියට ගොඩක් ස්තූතියි අක්කියෝ... :)--https://www.blogger.com/profile/12333168543402404530noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-30948142907630246362011-10-09T11:44:04.232+05:302011-10-09T11:44:04.232+05:30ඔය වගේ අත්වැරදීම් නම් අනන්තවත් වෙනවා.. අර කිව්වත් ...ඔය වගේ අත්වැරදීම් නම් අනන්තවත් වෙනවා.. අර කිව්වත් වගේ කෝල් එක ආපු ගමන් බැනගෙන යන්නේ නැතුව හොදින් අහන්න ඕන හරි කෙනාටමද මේ කතාකරන්නේ කියලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-38068899579862523602011-10-09T01:15:45.231+05:302011-10-09T01:15:45.231+05:30:):)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-84412488459975220162011-10-09T00:44:54.693+05:302011-10-09T00:44:54.693+05:30මගෙ අම්මෝ....මාත් නම් කොහොමත් අදුනන්නේ නැති කෝල්ස්...මගෙ අම්මෝ....මාත් නම් කොහොමත් අදුනන්නේ නැති කෝල්ස් අන්සර් කරනවා අඩුයි...
"මම"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-89143599338961438302011-10-09T00:26:23.099+05:302011-10-09T00:26:23.099+05:30:-) නොදන්න නොම්බර ගැන රස කතා නම් එමට ඈත. :) හෙ හෙ....:-) නොදන්න නොම්බර ගැන රස කතා නම් එමට ඈත. :) හෙ හෙ...

නිසූ නගා. හෙට උදෙන්ම කතාවක් ශෙඩියුල් එකෙ එනවා. ඒකත් බලන්ට :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-89297962760429798722011-10-08T22:18:00.147+05:302011-10-08T22:18:00.147+05:30අම්මෝ...මටත් ඔය නොදන්න නොම්මරේකින් කෝල් එකක් ඇවිත්...අම්මෝ...මටත් ඔය නොදන්න නොම්මරේකින් කෝල් එකක් ඇවිත් මල ඇනයක් වුනා.ඒත් මගෙ නම කියලම කතා කරපු නිසා මං හිතුවෙ දන්න කෙනෙක් කියලා.කවුරු හරි මං දන්න කෙනෙක්ම තමා නොම්මරේ දෙන්න ඇත්තෙ.බොහොම අමාරුවෙන් බේරුනේ.Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-76974095501010902012011-10-08T19:41:32.378+05:302011-10-08T19:41:32.378+05:30දන්නවද.. අර දුරකථනය වෙනුවට දැලිපිහියක් කනේ තියන් ඉ...දන්නවද.. අර දුරකථනය වෙනුවට දැලිපිහියක් කනේ තියන් ඉන්න ගෑනු ලමයගෙ වෙලඳ ප්‍රචාරන දැන්වීම මතකනෙ. ඒ දැන්වීමෙ අදහස වෙන එකක් උනත්, මේ දුරකතනය කියන්නෙ නම් දැලි පිහියක්.

දුරකතනය වගෙම තාක්ෂණික මෙවලම් බොහොමයක්ම !

ප්‍රතිචාර ලියූ ඔබට ස්තූතියි...ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-51009512433769855582011-10-08T18:21:23.678+05:302011-10-08T18:21:23.678+05:30මටනං ඒ වගේ කෝල් එකක් ආවොත් ඇති වෙනකම් බනින්න කියල ...මටනං ඒ වගේ කෝල් එකක් ආවොත් ඇති වෙනකම් බනින්න කියල ෆෝන් එක පැත්තකින් තියල මගෙ වැඩක් කරගන්නව එතකොට එයාටම ඇතිවෙලා නවත්තනව.චතුරංග ජයවර්ධනhttps://www.blogger.com/profile/08621950877555953986noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-66520323557371780112011-10-08T17:40:29.265+05:302011-10-08T17:40:29.265+05:30කථාව නම් අපූරුයි. මම හිතන්නෙ අපි හැමෝම මේ වැරදි නො...කථාව නම් අපූරුයි. මම හිතන්නෙ අපි හැමෝම මේ වැරදි නොම්බර ප්‍රශ්නෙට මූණ දීලා ඇති. මේ වගේ දේවල්වලට කලබල වෙන්න හොඳ නෑ කියන එක නම් ඇත්ත.Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-87823829996849287542011-10-08T12:29:09.098+05:302011-10-08T12:29:09.098+05:30මගෙ යාළුවෙකුත් ෆේස්බුක් එකේ කෙල්ලෙක් එකක් චැට් කර ...මගෙ යාළුවෙකුත් ෆේස්බුක් එකේ කෙල්ලෙක් එකක් චැට් කර කර ඉද්දි ඒ කෙල්ල නොම්බරේ ඉල්ලා, මූත් දීලා.. එවෙලෙ ඉඳන්ම කෙල්ලො සෙට් එකකින්ම කෝල් එනවලු ප්‍රයිවට් නම්බර්ස් වලින්... කෙල්ලෝ කියන ඒවා මූට අහන් ඉන්න බැරුව අන්තිමට නම්බරස් ඔක්කොම බ්ලොක් කරල තමා බේරුනේ..

මෙහෙ දුරකතන සමාගමට කතා කරපුවහම කියල තියෙන්නේ "මේක ප්‍රයිවට් නම්බර් හින්ද එයාලට කරන්න දෙයක් නෑ, ඕනෙනම් එවෙලෙම එයාගෙ නම්බර් එක මාරු කරල දෙන්නම් කියලා.."තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-11763880150585335172011-10-08T10:47:06.635+05:302011-10-08T10:47:06.635+05:30මොනවා වුනත් සැමියාගෙ සහය පතපු එක හොඳයි. මම අඳුරන එ...මොනවා වුනත් සැමියාගෙ සහය පතපු එක හොඳයි. මම අඳුරන එක් අයෙක් ඔහුගෙ මිතුරෙකුගෙ පෙම්වතියට කෝල් කරලා (ඒ පෙම්වතියත් ඔහුව අඳුරනවා)බොහොම අහිංසක විදියට ඇයට තමන් පෙර සිටම ආදරෙ කරපු වග කියලා. පෙම්වතියත් ඔහුව සනසන්න ඇයි ඒ වගක් මට කලින් කිව්වෙ නැත්තෙ ආදී වශයෙන් කතා බහ කරලා. කොහොම හරි මේ ගැන ඇය තමන්ගෙ පෙම්වතාට කියලා නෑ. යාලුවා ඇයව පොරොන්දු කරගෙන රහසක් විදියට තියාගන්න කියලා.

අන්තිමේදී බලන කොට මෙයා ඒ මුළු කතාවම රෙකෝඩ් කරලා අර පෙම්වතාට අහන්න දුන්නා. ඒ දෙන්නාගෙ සම්බන්ධෙ එතනින්ම ඉවරයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-6693064567946863602011-10-08T10:23:53.606+05:302011-10-08T10:23:53.606+05:30තාක්ෂණයේ වරදක් නෙමෙයි යාළුවා..තාක්ෂණය අහිංසකයි. ත...තාක්ෂණයේ වරදක් නෙමෙයි යාළුවා..තාක්ෂණය අහිංසකයි. තාක්ෂණය භාවිතා කරන මිනිසාගෙයි වරද.

ඇමතුමක් ගත්තම කතා කරන්න දන්නේ නැහැ. අඩුම ගානේ , “හෙලෝ මම මේ කතා කරන්නේ අහවලා “ කියල කියන්නේ කීදෙනා ද?

පුදමු ගමන් කාපි යකා වගේ.“කවුද කතා කරන්නේ?“කියල එහා කොණින් ඇහුනම ඉතින් දවසම ඉවරයි.

අනිත් රටවල් ගැන කියන්න නම් මම හරියට දන්නෙ නැහැ. ඒත් ලංකාව නම් !!!!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-13907165428189971822011-10-08T10:22:17.636+05:302011-10-08T10:22:17.636+05:30හප්පා මට එහෙම සීන් එකක් උනා එදා බුක් ෆෙයාර් යන්න ම...හප්පා මට එහෙම සීන් එකක් උනා එදා බුක් ෆෙයාර් යන්න මම අපේ අයියාට කෝල් කලාම එක නම්බර් එකක් වැරදිලා වෙන කෙනෙක්ට ගිහින් අපොයි එදා දවසෙම වද දුන්නා පස්සේ මම බැරිම තැන දඟයාට ෆෝන් එක දුන්නා කතා කරන්න කියලා ඒත් ඒ වදේ ඉවර උනේ නෑ එයා කෝල් කරනකොට මැස්ජ් කරනකොට රිප්ලයි නොකර හිටියා පස්සේ මිනිහාටම ඇති වෙලා ඒ වැඩේ නතර කලාශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-46126521849005013322011-10-08T10:21:15.490+05:302011-10-08T10:21:15.490+05:30හ්හ්ම්ම්ම් . ..
ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා මේ ලිප...හ්හ්ම්ම්ම් . ..

ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා මේ ලිපිය තුල.

මේ කිව්ව "කතාකරන කෙනා අඳුනානොගෙන කතා නොකරන" එකෙන් මමත් දවසක් නරක අත්දැකීමක් ලැබුවා.

යාලුවෙක්ට හදිසියකට මහ රෑක කෝල් කරලා යාලුවා කියලා හිතලා ටිකක් අවිනීත විහිලුවක් කලා . .

මොහොතකින් ඇහුනේ ඉන්න පුතා මම අපේ පුතාට ෆෝන් එක දෙන්නම් කියන එක . .

පස්සේ මගේ අම්මා තාත්තා වගේ ඉන්න ඒ අයගේ මූන බලන්න බැරුව මම කාලයක් හිටියා . . .

හොඳ ලිපියක් නගේදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-25437575352248824812011-10-08T10:09:03.903+05:302011-10-08T10:09:03.903+05:30@ මහවෙනනා: ඕකට කියන්න වෙන්නේ තාක්ෂණයේ (නො)දියුණුව ...@ මහවෙනනා: ඕකට කියන්න වෙන්නේ තාක්ෂණයේ (නො)දියුණුව කියලා තමයි...!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-62440203612571562492011-10-08T09:52:54.369+05:302011-10-08T09:52:54.369+05:30හප්පේ ...කථාව ඉවර වෙනකං හිතා ගන්න බැරුව හිටියේ මොක...හප්පේ ...කථාව ඉවර වෙනකං හිතා ගන්න බැරුව හිටියේ මොකක්ද මේ ගිනි ගෙඩිය කියලා......ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-23144625381012122702011-10-08T09:25:48.510+05:302011-10-08T09:25:48.510+05:30බුදු අප්පේ වෙලා තියෙන දෙයක්. ඔබ දන්නවද ඔය කරදරේ මට...බුදු අප්පේ වෙලා තියෙන දෙයක්. ඔබ දන්නවද ඔය කරදරේ මටත් තියනවා. මමත් මගේ බිරිදත් සමාජයේ යම් තරමක ප්‍රසිද්ධ චරිත නිසා අපේ අංක බොහෝ දෙනෙක් අතර තිබෙනවා. අනික හැම ඇමතුමකටම අපට කථා කරන්නත් වෙනවා. බොහෝ දිනවල රාත්‍රී 12 - 01 අතර ඔය වැනි කෝල්ස් එනවා. මම වෙහෙසවෙලා ඉන්න නිසා බිරිද පිලිතුරු දුන්නොත් පුදුම අසභ්‍ය දේවල් කියන්නේ. දැන් මේක හරිම වදයක් වෙලා. මට දින කීපෙකටවත් සැරයක් කාන්තාවන් ආමන්ත්රනය කරලා නොයෙක් ආරාධනාවන් කරනවා. අනේ මන්ද සමාජයේ පිරිහීම හරිම පුදුමයි. වැඩිය හිතන්න එපා. මම නම් දැන් මේවට පුරුදුවෙලා. රෑ අටෙන් පසේ මගේ බිරිද දන්න කෙනෙක්ට හැර කථා කරන් නැහැDr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-3229143538188180052011-10-08T08:58:37.000+05:302011-10-08T08:58:37.000+05:30පොඩි කුමාරිහාමි කිව්වදේම තමා මටත් හිතුනේ.. මමත් අප...පොඩි කුමාරිහාමි කිව්වදේම තමා මටත් හිතුනේ.. මමත් අපේ ගෙදර උදවියත් මේ වගේම නොවුනත් හිතවතුන්ට දුන් නොම්මර වටේ යාම නිසා පීඩා වින්දා..

ඇමතුම ලබන්නා අර කීවත් වාගෙම ලෙඩ ඇඳක ඉන්න පුලුවන්... කථාවේ අම්මට නම් වුනේ අත්වැරදීමක්..
ඒත් deliberately දෙන nuisance calls.....?තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-16823376635452685842011-10-08T08:56:05.030+05:302011-10-08T08:56:05.030+05:30නොම්මර අතින් අත යන්න හේතුවක් තමයි නිතරම අංක මාරු ක...නොම්මර අතින් අත යන්න හේතුවක් තමයි නිතරම අංක මාරු කිරීම. අලුත් නොම්මරේ හැමෝටම දෙන්න ගියාම ඒ අය අනික් අයටත් කියනවා අහවලා නොම්මරේ වෙනස් කරලා කියලා. එතකොට වෙන්නෙ අලුතින් නොම්මරේ ඉල්ලාගත්තු කෙනා ෆන් ගන්න අලුත් නොම්රේට කෝල් කරන එක. බොහෝවිට මේ වෙද්දි පරණ සිම් එකේ තිබුනු අංක අලුත් සිම් එකේ නැතිවෙන්න පුලුවනි..
හැමදාම එකම නොම්මරේ පාවිච්චි කරද්දි වෙන්නෙ කාලයක් තිස්සෙ කතාබහ කරන අදුරන අය අත පමණක් අංකය පවතින එකයි.Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.com