tag:blogger.com,1999:blog-530431548412434884.post586487094824298627..comments2024-01-03T13:18:59.029+05:30Comments on ~~..... සංසාරේ අපි ..... ~~: [210] ඒ මම ද?.....මම නොවන මම ද?..මම ද නොදන්නෙමි...ජීවිතේ මල්http://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-530431548412434884.post-74318405080266691102011-11-02T00:42:50.860+05:302011-11-02T00:42:50.860+05:30බ්ලොග්ශන්
බොහෝමත්ම ස්තූතියි මල්ලි :)බ්ලොග්ශන්
බොහෝමත්ම ස්තූතියි මල්ලි :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-78076724524170805542011-10-21T17:09:08.963+05:302011-10-21T17:09:08.963+05:30නියමයි.. සුභ පැතුම්...නියමයි.. සුභ පැතුම්...#sirkinnahttps://www.blogger.com/profile/00144740075232781545noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-75063355837447876092011-10-21T00:27:43.319+05:302011-10-21T00:27:43.319+05:30බිටෝ
ආ බොරු නොකියා හිටින්. :) අච්චර අපූරු ඒවා ලියන...බිටෝ
ආ බොරු නොකියා හිටින්. :) අච්චර අපූරු ඒවා ලියන්ඩ හැකි බීටලයාට බැහැද මේවා තෙරුම් ගන්ඩ :) හි හි (දැන් මේකට මාත් ජස්ට් කිඩින් දාන්ඩද) හිකිස්

පූස්
ස්තූතියි මල්ලියා... හෙ හෙ :) ආයෙ කියවන්ඩ :)

දුකා අයියා...
මම දන්නවා. සොඳුරු සිත් තිබෙන නුඹ වගෙ සොහොයුරන්ට ජය වේවා !!!!!!!
මම නම් සිතන්නෙ දුකා අයියෙ නුඹලා වගෙ සංවේදී මිනිස්සුන් මේ ගුරුදෙවියන්ගේ ලෝකෙට අවශ්‍ය කාලයක් ...

හූනා
සුපිරි! ඔබට වැටහුනා ! ස්තූතියි...... මගෙ කුඩා උත්සාහය සාර්ථකයි

ඔබ සැමට

මම ශ්‍රේෂ්ඨ ගුරු දෙවියෙක් නොවෙයි. ඒත් මේ වෘත්තියට අපමණ ආදරය කරන්නට පටන් ගත් කෙනෙක් කලක සිට. මාත් මේ වෘත්තියට එක් වුනේ 'හොඳ එකක් ලැබෙන කල්' කියන හැඟීමෙන්. ඒත් මීට වඩා මට ලැබිය හැකි හොඳ මොකක්ද????

අද මම පුදුමාකාර තෘප්තිමත්... මගේ කෙටි ජීවිතය තුල මා හෙට මිය ගියත් මට දුක නැහැ.

මගේ කවි කතන්දර පිරුන සංසාරේ අපි වගේම මගේ ආදරය දන්නා සිසු හදවත් අඩු ගානේ කිහිපයක් හෝ මා වෙනුවෙන් මගේ උත්සහය ඉදිරියට ගෙන යාවි.

රොශාන් පුතා පොත් සත්කාරයට දායක වූ දවසේ මට දැනුනේ මා දිනුවා යන හැඟීම. එය ඔහු මගෙන් උගත්තා නොවන්නට පුලුවන් එය ඔහු උපතින් ගෙනා පරිත්‍යාගශිලිත්වය වන්නට පුලුවන්. මගේ ව්‍යායාමය ඉදිරියේ ඔහු ඉදිරිපත් වූ තැනදී මට ආඩම්බරයි. ඒ මම එක් දිනක් හෝ ඔහුගේ ගුරුවරිය වීමේ වාසනාව ලබපු නිසා.

දිගම දිග ඇත්ත කතාවේ දඟකාරයා කවි පොතක් පල කරන බව අසන මා එදාත් ඒ සතුටම වින්දා.

ජය . ඔබ හැමට !ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-85975378871530182342011-10-21T00:19:06.274+05:302011-10-21T00:19:06.274+05:30මධුරංග මල්ලි
එහෙනම් ආයෙ පාරක් කියවන්ඩ :) හී හී
නි...මධුරංග මල්ලි
එහෙනම් ආයෙ පාරක් කියවන්ඩ :) හී හී

නිති
හරියට හරි නන්ගි. ඔයා මම හිතුව දේම තෙරුම් ගත්තා. :) ස්තූතියි.

ආ.... ඔබේ ඇරයුමටත් ස්තූතියි. ඒ ඇරයුම කල පලමු කෙනා හැටියට මම ඔබව හැමදාම මතක තියා ගන්නම්. මේ ඇත්තමයි :)

රොශාන්
හෙ හෙ. ඇදුරු තුමී මේ ඉන්නේ හොඳින් :) හී හීජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-45288714760225367442011-10-21T00:17:14.437+05:302011-10-21T00:17:14.437+05:30බුද්ධි
ආ කාලෙකින් මේ පැත්තේ...
හෙ හෙ.
ඉඳල හිටල ක...බුද්ධි
ආ කාලෙකින් මේ පැත්තේ...
හෙ හෙ.
ඉඳල හිටල කවි වගෙ ලියමනක් දෙකකුත් ලියන්ඩ හිතුව :)ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-53945611397974130912011-10-21T00:16:24.195+05:302011-10-21T00:16:24.195+05:30රවී අයියේ.
ඔබ හරි. මේක ලේසි නෑ. ඒත් මේ තරම් තෘප්ත...රවී අයියේ.
ඔබ හරි. මේක ලේසි නෑ. ඒත් මේ තරම් තෘප්තියක් තියෙන වෘත්තියක් තවත් නෑ. මේ ලංකාව ඇතුලේ ගුරු වෘත්තියට මිනිස්සු ඇතුල් වෙන්න බය සමාජයෙ තියන ඉතාමත් ලාභ පිලිගැනීම නිසා. මොකක්වත් වෙන එකක් කරගනන් බැරි උන පලියට මේ රස්සාවට එනවා වගෙ හැඟීමක් මිනිස්සුන්ගෙ තියනව.ඒ හැඟීමට විවිධ හේතු තියනවා.

ඒත් හදවතින්ම ගුරු වෘත්තියට ආසාවෙන් මේ වෘත්තියට ඇතුල් වෙන මිනිසුන් බිහිවෙන අනාගතයක් දිහා මම බලාගෙන ඉන්නවා.ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-32412135441133367002011-10-19T01:09:37.489+05:302011-10-19T01:09:37.489+05:30අනෙක් කොමෙන්ටු වලට පිලිතුරු එවූ ඔබට හෙට මම පිලිතුර...අනෙක් කොමෙන්ටු වලට පිලිතුරු එවූ ඔබට හෙට මම පිලිතුරු ලියන්නම්.

'මම' කියා කෙනෙකු එවූ කොමෙන්ටුවට : (එය පබ්ලිශ් කලේ නෑත)
ඔව්, කියන්න, මෙහි කොමෙන්ටුවක් යොදන්නජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-17367258659050896962011-10-18T15:18:43.948+05:302011-10-18T15:18:43.948+05:30“සීනුව නාද වෙයි. ඒ ක්ෂණයෙන් ඔවුන් අවධි වන්නේ මා තව...“සීනුව නාද වෙයි. ඒ ක්ෂණයෙන් ඔවුන් අවධි වන්නේ මා තවදුරටත් ඔවුන්ගේ සංකල්පය හෝ බලාපොරොත්තුව නොවන බව............. “

සීනූව නාදවීමත් සමග සංකල්පය නැවතත් නුඹ වීමත් එක්කල ගලපපු අවසානය අපූරුයි! ජය!හූනාhttps://www.blogger.com/profile/05328614492858926674noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-3760737965933652412011-10-18T11:21:49.068+05:302011-10-18T11:21:49.068+05:30දයාබර නැගෙනියක්
පරාජිත පෙම්වතියක්
කලබලකාරී දියණි...දයාබර නැගෙනියක්

පරාජිත පෙම්වතියක්

කලබලකාරී දියණියක්

අපූරු කවිකාරියක්

සොඳුරු හිතැත්තියක්

දොඩමලු මිතුරියක්

මේ හැමටව වඩා උඹේ

හොඳ ගුරුවරියක් චරිතෙට මම හෙන අසයි බන් නගේ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-19896976518821078202011-10-17T19:26:57.614+05:302011-10-17T19:26:57.614+05:30මෙව්වා දෙතුන් පාරක් කියවලා තේරුම් ගත්තත් 'නියම...මෙව්වා දෙතුන් පාරක් කියවලා තේරුම් ගත්තත් 'නියම ලියවිල්ලක්' කියනවට වඩා දෙයක් කියන්න තරම් දැනුමත් තාම මට නැද්ද මන්දා.....පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-19349005589111648592011-10-16T18:50:02.558+05:302011-10-16T18:50:02.558+05:30පැටලි පැටලි කියවගෙන ඇවිල්ලා අන්තිමට රවි අයියාගේ කම...පැටලි පැටලි කියවගෙන ඇවිල්ලා අන්තිමට රවි අයියාගේ කමෙන්ට් එකෙන් අනාථම වෙලා ගියා...

:D just kiddingBeetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-42153206975181095302011-10-16T18:22:21.249+05:302011-10-16T18:22:21.249+05:30ඇඳුරුතුමිය.. මොකෑ මේ එකපාරම? මාවත් අතරමංවෙලා වගේ ම...ඇඳුරුතුමිය.. මොකෑ මේ එකපාරම? මාවත් අතරමංවෙලා වගේ මේ පෝස්ටුව කියැවුවාම..Roshanherathhttps://www.blogger.com/profile/11719329087056133261noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-44361891862023345012011-10-16T18:17:20.454+05:302011-10-16T18:17:20.454+05:30බලාපොරොත්තු ගොන්නකගෙ බලාපොරොත්තු වලට පණ දෙන්න මම ම...බලාපොරොත්තු ගොන්නකගෙ බලාපොරොත්තු වලට පණ දෙන්න මම මමත් නොවී මම වීම.. හරියට භාවනාවක් වගේ... වෙලාවකට එතුමියව ඒ භාවනාවෙන් මුදවන, වෙලාවකට තව තවත් ඒ භාවනාවෙම ගිල්ලවන.. කාලයත් එක්ක තම තමන්ව හොයන... ඒ හිත්කැකුළු වලින් පූදින මල් ඵල වලින් සතුට දකින ගුරුතුමියගේ රචනාව..මගෙ හිත් තැනක නැවතිලා..
ඇත්තමයි අක්කියෝ.. ජීවිතේ මල් නමින් පොතක් ලියන්නෙ කවදද ඔබ.. :)--https://www.blogger.com/profile/12333168543402404530noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-26036420956112200832011-10-16T12:25:39.504+05:302011-10-16T12:25:39.504+05:30දිල්මෝනගෙ ලියමන් කවි වගේ. තාම මුල් හරිය කියලා හිතු...දිල්මෝනගෙ ලියමන් කවි වගේ. තාම මුල් හරිය කියලා හිතුවට දන්නෙම නැතුව අවසානෙට ඇවිල්ලා....Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-43743515275783008322011-10-16T12:23:07.012+05:302011-10-16T12:23:07.012+05:30දිල්මොනාගෙ ලියමන් කවි වගේ..... අගිස්සට එනකල් තේරෙන...දිල්මොනාගෙ ලියමන් කවි වගේ..... අගිස්සට එනකල් තේරෙන්නෙ නෑ. තාම මුල් හරියෙ කියලයි හිතෙන්නෙ...Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-87960338662247703842011-10-16T12:21:11.171+05:302011-10-16T12:21:11.171+05:30හම්මෝ.... ගුරුවරියන්ට හිතෙන්නේ හරී...ම ගැඹුරු දේවල...හම්මෝ.... ගුරුවරියන්ට හිතෙන්නේ හරී...ම ගැඹුරු දේවල් නේ. කිව්වට මොකෝ, මම් මේ ලිපිය දෙපාරක්ම කියවලයි තේරුම් ගත්තේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-81417522380618180712011-10-16T11:12:04.363+05:302011-10-16T11:12:04.363+05:30හෙහ්...හෙහ්....සංකල්පයක් බවට පත්වුනහම ලේසි නෑ දිල...හෙහ්...හෙහ්....සංකල්පයක් බවට පත්වුනහම ලේසි නෑ දිල්...... විශේෂයෙන්ම යෞවනයේ එළිපත්තෙ සිටින ගැටවර ගැටවරියන් රාශියකගෙ ජීවිත කඩදොර විවර කරගැනීමේ ඔවුන්ගෙ අනන්ත බලාපොරොත්තු සාක්ශාත් කරවතැයි ඔවුන් අපේක්ෂා කර සිටින සංකල්පයක් උනාම වැඩේ ලේසි නෑ කොහෙත්ම.

හරි ඒ ටික කිව්වනෙ.....දැන් ඉතිරි ටික......ඒ වගේම මෙවන් සංකල්පයක් වෙන එක මට හිතෙන්නෙ ජීවිතේ වෙනත් කිසිම අයුරකින් ලබන්ට අසීරු අනුපමේය අත්දැකීමක්....

This may be a contradiction itself but it's absolutely true......I don't want to be in your shoes ever but all the same why do I feel a tad envious?.........

ආහ්....තව පොඩ්ඩෙන් අමතක වෙනව නෙව.....මමත් කාලෙකට ඉස්සර සංකල්පයක් බවට පත් උනා.....එකම එක පුද්ගලයෙකුගෙ.......ඒක අදටත් එහෙමමයි කියල මට විශ්වාසයි............I don't want anything more from life............Dil,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-71074752275386333842011-10-16T10:25:22.553+05:302011-10-16T10:25:22.553+05:30හෑක්කිස්..... දවසේ සිනහව....
මේ මකෝ... ප්‍රේමේ නම...හෑක්කිස්..... දවසේ සිනහව....
මේ මකෝ... ප්‍රේමේ නම් කතා කරන්ඩ එපා... ප්‍රේමේ ඉගෙනගන්ට සිසුන් ආවොත් හෙම චීච ඤපූරුම ඤපූරුයි... හි හි හි

මෙන්න මේ ලින්කුව බලකෝ....
http://sansaare.blogspot.com/2010/11/blog-post.htmlජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-530431548412434884.post-16079422885498017512011-10-16T10:20:41.846+05:302011-10-16T10:20:41.846+05:30ඇදුරු තුමියයි ප්‍රේමයේ ඔබඇදුරු තුමියයි ප්‍රේමයේ ඔබChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.com